ජනාධිපති ඝාතන කුමන්ත‍්‍රණය පසුපස ඇමති සරත් ෆොන්සේකා.. නාමල් කුමාරගෙන් රහස් පොලීසියට රහස් ප‍්‍රකාශයක්…

October 24, 2018 at 10:38 pm | lanka C news
ජනාධිපති ඝාතන කුමන්ත‍්‍රණය පසුපස ඇමති සරත් ෆොන්සේකා.. නාමල් කුමාරගෙන් රහස් පොලීසියට රහස් ප‍්‍රකාශයක්…

නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා සමගින් දේශපාලනික වශයෙන් ලගම හිතවත්කමක් පවත්වන පුද්ගලයා ඇමති සරත් ෆොන්සේකා යයි තමන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට ලබා දුන් මුල් කට උත්තරයේ සදහන් කරන ලද බව දුෂණ විරෝධී බලකායේ අධ්‍යක්‍ෂ නාමල් කුමාර මහතා සදහන් කරයි.

අද වන විට සරත් ෆොන්සේකා මහතා කරන ප‍්‍රකාශයන්ගෙන් එම ප‍්‍රකාශයේ සත්‍යතාවය තහවුරු වෙමින් ඇතැයිද ඔහු සදහන් කරයි.

‘මේ කේස් එකේ පිටිපස්සේ ඉන්නේ සරත් ෆොන්සේකා මහතා සහ තවත් පිරිසක්’ යයිද ඔහු සදහන් කලේ විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමිනි.

ජනාධිපතිවරයා හා හිටපු ආරක්‍ෂක ලේකම්වරයා ඝාතනය කිරීමට නියෝජ්‍ය පොලිස්පති නාලකද සිල්වා කුමන්ත‍්‍රණය කලේ යයි නාමල් කුමාර මහතා විසින් කරන ලද චෝදනාවක් මත ඔහු විසින් රහස් පොලීසියට ප‍්‍රකාශ ලබා දී ඇත.

ඔහුගේ අද මාධ්‍ය හමුව අනුව ජනාධිපති හා හිටපු ආරක්‍ෂක ලේකම් ඝාතන කුමන්ත‍්‍රණය පසුපස සිටින්නේ සරත් ෆොන්සේකා ඇමතිවරයා හා තවත් පිරිසක් යයි කියැවෙයි.

71 views

22 Comments to “ජනාධිපති ඝාතන කුමන්ත‍්‍රණය පසුපස ඇමති සරත් ෆොන්සේකා.. නාමල් කුමාරගෙන් රහස් පොලීසියට රහස් ප‍්‍රකාශයක්…”

  1. Nihal says:

    SF is not a person of word . Will do any thing for a position and a car. Thorough investigation should be carried out to find out the truth.

  2. peedithaya says:

    namal maitreege idiripath kireemakda???????
    monawa unath rate awdanaya wenathakata danna balana wedak.
    me yaka tharahakarayo allanawa. hamudawen penala aapu eka wahama athadanguwata ganna …. nalaka samanga me manussaya tharahada? sarath F samanga tharahada?? me manussaya ugathkamak nethi unath WIMAL wage kayyek.

  3. Villa says:

    Hmmm. Remember SF going after DIG Lathife, few months ago. Lathife refused to give commando training to nalaka Silva’s guys.

    There could be some snuff. Pl await further news

  4. jaanaka says:

    මෙයට සති පහකට පෙර මා කියූ දෙය නිවැරදිය. පහත කියවන්න.
    jaanaka says:
    September 19, 2018 at 12:36 pm
    මාකදුරේ මදුෂ් තම පියාගේ මල ගෙදරට එවූ ශෝක පණිවුඩයේ ශපත කර තිබුනේ තමනට තර්ජනයක් වූ දේශපාලන බලවතුන් නැතිකරන බවටය. ඒ ඔහු ඝෝඨභය ඝාතනය සදහා නාලක සිල්වාගෙන් ලැබුන අනකිරීමත් සමග ලැබුන ශක්තිය බව පැහැදිලිය. දෙවනුව නාලක සිල්වා නිතරම පොලිස් විශේෂ කාර්ය බලකායට පහර ගැසුවේත්, මෛත‍්‍රීපාල සිරිසේන සහ ඝෝඨභය ඝාතනයට සැලසුම් කලෙත් කාගේ අරමුනකටද බව දැන් හෙලිව්මින් පවතී. මෛත‍්‍රී සහ ඝෝඨභය දෙදෙනාට මේ ලෙසම පහර ගසමින් සහ පොලිස් විශේෂ කාර්ය බලකායට පහරගසමින් පාතාලයේ අය ලංකර ගනිමින් සිටි සරත් ෆොන්සේකා නිතරම කියූ තවත් වදනක් වුයේ ඉතා හොද සමහර උසස් පොලිස් නිලධාරීන් සිටින බවය. ඒ නාලක සිල්වා ගැනය. මේ ඝාතන කුමන්ත්‍රණය පසුපස නාලක සිල්වා සමග සරත් ෆොන්සේකාද සිටින බවට මා තරයේ විශ්වාස කරමි. එබැවින් මේ පරීක්ෂණ ඒ දෙසටත් යොමු කිරීම අත්‍යාවශ්‍ය කරුණකි.

  5. ජනතාව says:

    මළ මිණියක් මරාදාන්න කෘමන්තණ කරන්න උවමනාද? කොහොමටත් සිරිපාල තමන්ගේ දිවිනසාගෙන ඉවරයි. ආත්මයක් නෑ. දේශපාලන කනත්තට යන්න ඉන්න කෙනෙක්. මේ නාමල් … මූ මොකෙක්ද ? කව්ද මූව මෙහයවන්නේ? කාගේ හඬද මේ ? මේවට මූ සම්බන්ද නැද්ද එතකොට ? කව්රු වරදක් කලත් දඬුවම් දෙන්නම ඕනේ . බයිලා වැඩක් නෑ . හිරු , දෙරණ සහ සිරස මේ අපතයාගේ හඬ ප්‍රචාරය කරන්නේ ඇයි මෙතරම් ?

    • kate says:

      Another man paid by SF.
      Now Nalaka Silva was remanded. Truth is revealing. No more hide and seek games. God is working. May God protect our Gota for our kids future.

  6. sanjaya says:

    This story has come to a crucial point
    This was appeared as a written Tele drama before. But when he revealed the name of SF this is no more joke. There should be a strong link between SF , DIG NS and IGP
    Pujitha. ST strongly appear onbehalf of Pujitha these days.

    We have to protect Gota in future sake