ජනාධිපති ඝාතන කුමන්ත‍්‍රණයට රංජිත් මද්දුම බණ්ඩාරත් සම්බන්ධයි..- හඬ පට සාක්‍ෂියි..

November 26, 2018 at 12:01 am | lanka C news
ජනාධිපති ඝාතන කුමන්ත‍්‍රණයට රංජිත් මද්දුම බණ්ඩාරත් සම්බන්ධයි..- හඬ පට සාක්‍ෂියි..

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයට හිටපු ඇමැති රංජිත් මද්දුමබණ්ඩාර මහතා ද සම්බන්ධ බව දූෂණ විරෝධී බලකායේ කියාසිටි.

එම සංවිධානයේ අධ්‍යක්ෂ නාමල් කුමාර මහතා මාධ්‍ය හමුවක් අමතමින් මේ බව කියා සිටියේ එය තහවුරු කළ හැකි හඬ පට කිහිපයක් ද මාධ්‍ය වෙත මුදා හරිමිනි.

ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතන කුමන්ත්‍රණය සම්බන්ධයෙන් මුලින්ම මාධ්‍ය වෙත සාක්ෂි සහිතව අදහස් පළකරන ලද්දේ නාමල් කුමාර විසිනි.

147 views

8 Comments to “ජනාධිපති ඝාතන කුමන්ත‍්‍රණයට රංජිත් මද්දුම බණ්ඩාරත් සම්බන්ධයි..- හඬ පට සාක්‍ෂියි..”

  1. david milibanda says:

    Ammata siri kelawarak nehe wage…. ralama kotuwela wage. bada welak wage…

  2. Donald Isuru Wilegoda says:

    Namal Kumara is a war hero, he got no reason to lie.

  3. මූ කවුද කියා මූ දන්නෙත් නෑ . says:

    අයියන්ඩිය බිය නොවන්න මම මැද්දේ බණ්ඩා.පාවා දෙන හැටි මම උගන්වන්නම්.

  4. dayas says:

    rahathun wahanselaa wage kathaa karapu ranjithlage keruwaawa kohomada.
    unp. ekekwath wiswaasa karanta epaa. owun okkoma mineemaruwo
    batalande gahalayaage aadarsaya thamai oya okkootama thiyenne
    unp pasupela tharuna mantreewaru aragena balanna. owun ekekwath wayrayen thorawa
    sadaachaara lesa kathaa karantawath dannawada?

  5. Sidath says:

    Why wait? apprehend every politician and police men involve in this case. This is why UNP is trying very hard to gain back power. If they succeed everybody is in danger

  6. Alfred says:

    Kauda oya pissu balla Namal kumra kiyana. Arrest karapallako kalanam. Kalakanniyekuta publicity didee inne

  7. kruuoo says:

    me aya lasthi wela thiyenne janapathi mara ahi wagakima mr lage kare gahannayi.

  8. Hari says:

    JANADIPATHI MARANNA 113 NAM INNWA MEHEMA KEYWANA IWARANE

Main News