ජනාධිපති ඝාතන කුමන්ත්‍රණය..: පොලිස්පති අත්අඩංගුවට..? ධුරයත් අහෝසියි..?
November 28, 2018 at 10:00 am | lanka C news
පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් සිදු කර ඇති ඇතැම් ක්‍රියමාර්ග ගැන ආරක්ෂක ලේකම්වරයා විසින් තරයේ ඔහුට අවවාද කර ඇති බව ඇමති මහින්ද සමරසිංහ මහතා සදහන් කරයි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඝාතන කිරීමේ කුමන්ත්‍රණය සම්බන්දයෙන් සිදුකෙරෙන ප්‍රශ්න කිරීම් වලින් පසු අත්අඩංගුවට ගැනීමක් කලහොත් පොලිස්පති ධුරය ඔහුට අනිවාර්යයෙන්ම අහිමි වනු ඇති බවත් ඇමතිවරයා පවසයි.
ශ්‍රීලනිප මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.
පුජිත කූජිතවී අන්තිමේදී චක බ්ලාස් වෙන්නයි හදන්නෙ, තවමත් කොලපට ජන්ගියද? යටට ඇඳලා තියෙන්නේ ?, ඇඳපිය නිල් පාට බොල
මේ වගේ උන් සිය ගනනක් පොලිස් සේවයේ ඉන්නවා… මුං හැම එකාවම වහාම අත්අඩංගුවට ගත යුුතුයි.
හොඳම දේ ශ්‍රී ලංකා පොලිසිය විසුරවා දමා නව ක්‍රමවේදයකට පොලිස් සේවයක් ස්ථාපිත කිරීමයි.
රටේ රාජ්‍ය නායකයා ඝාථනයට කුමන්ත්‍රණ කරන පොලිසියක් .
පාතාලය,කුඩු,ගණිකා වෘත්තිය පොලිසියත් එකට බිස්නස් කරන්නේ.
SiRa ta Barida Polispathiwath Me Sikurada Raata Wenas karanna ?
There is no Police in our country . It is just a set of rouges from the bottom to top exploiting anything they wish from the people of all walks and fabricating troubles for all who do not comply. Only thing majority of them deserve is “EVER BURNING HELL” for all the sins and crimes they commit in betraying the uniform !
අප්පට හුඩු! එතකොට ආලාපාලු රණවකයා රාජගිරියේදී තරුනයෙක් අනතුරට ලක්කර පලාගිය සිද්ධියේ CCTV දර්ශන මකා දාපු එකත් ඇදිල එයිද?
datha unp’yen janadhipathi podu apekshaka karanawanam, meya hondai agameti wasayen idiripathwenta.