ජනාධිපති ඝාතන කුමන්ත්රණයට පොලිස්පති සම්බන්ධයි.. නාමල් සාක්ෂියි.. [Video]
December 6, 2018 at 3:20 am | lanka C news![ජනාධිපති ඝාතන කුමන්ත්රණයට පොලිස්පති සම්බන්ධයි.. නාමල් සාක්ෂියි.. [Video]](https://lankacnews.com/wp-content/uploads/2018/12/pujitha.jpg)
මෛත්රීපාල සිරිසේන ජනාධිපතිවරයා හා ගෝටාභය රාජපක්ෂ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතන කිරීම සදහා සැලසුම් කල කුමන්ත්රණයට වත්මන් පොලිස්පති පූජිත ජයසුන්දරද සම්බන්ධ බව දූෂණ විරෝධි බලකාය චෝදනා කරයි.
එම සංවිධානයේ මෙහෙයුම් අධ්යක්ෂ නාමල් කුමාර මහතා අම්පාරේදී පැවති ජනහමුවක් අමතමින් මෙම හෙලිදරවුව කරනු ලැබීය.
Namal Kumara is a war hero, “Harak Gonseka” is no match for him
මහ මොලකරු කව්ද?පරජාතන්ත්රවදයේ (පිං)පියා රනිල්😂
පව් බන්, දුක හිතෙනවා උඹල ගැන. කෙලවිල පුක බිම ඇනුනම මොලේ විකල් වෙනව කියන එක ඇත්ත.
Mekath Hitan wagema pissek. Good report by lankacnews.
Ai Ane janapathithuma oya ballawa allala hire danne naththe? Ane Mahinda agamathithuma oba thumawath piyawarak ganna.
Ai Ane janapathithuma oya ballawa allala hire danne naththe? Ane Mahinda agamathithuma oba thumawath piyawarak ganna.
Kata wagage a Hutu paraya began ada banne nathuwa. Mudal walata wahal wee appaya dena Kanu diragatha nohaki wee sitina gon buried. Tho kata wahanawada api wahannada ? Mahindwaw madamulane balkaye ellappu apita appaya kajjakkda ? Oka ekka Sita obalageth amudaya nathi wiya hakiyi bayiyani
Gihin pohottu kattiyata kiyanna. Egollo oyawa balaganivi.
ඇයි දුකද ?
Thawa avuruddakin pohottu kattiyama mey kumanthranaya gena kiyawi eke nida iwasa gena inn a..
උඹ අනුන්ගෙ දුක බල බලා ඉද්දි අන්න මුසම්මිලයට මිනිස්සු ගහල පන්නල. ඒක මේ සයිට් එකේ නිව්ස්වල නෑ.අනික් සයිට්වලනම් වීඩියෝ එකත් තියෙනවා.
Namal Kumara is a war hero, Fonseka is no match for him.
මේ පිස්සු හරකාටත් රැවටෙනවානේ බයියෝ
Venasakata chade deela Toyyoi jada jeppoi Hutanta rawatuna hatiyata meka mokadda?
Me yaka kiyanne attha winath boru wunath Raniyatai Jadapalanetai kelawune moo hinda.
රටක රාජ්ය නායකයා ඝාතනය සඳහා කුමන්ත්රණය කිරීම ඉතා බරපතල තත්ත්වයක්. ආණ්ඩුව අරගෙන මාසයක් පහු වෙලත් පරීක්ෂණ ඉතා මන්දගාමියි. පොලිසිය සතු උපරිම උත්සාහය කරල හැකි ඉක්මනින් මේ පිළිඹඳ සථ්යය රටට අනාවරණය කල යුතුයි.
අනේ ඉතිං රහස් පොලිසිය භාරව ඉන්නෙත් ජනාධිපති, ත්රිවිධහමුදාව බාරත් එයාට. මේ වගේ හොරෙක් ලවා ගොං කතා කියවල රටට ඒත්තු ගන්වන්න යන්නෙ පොලිස්පති අත්අඩංගුවට ගන්න යන්නෙ ඒක සාධාරණයි කියලද දන්නෙ නෑ.
මේ නාමල් කුමාර කියන්නේ බොරු නම් රනිල්ට, වෙල් විදානේට පොලිපතිට පුළුවන්නේ අපහාස කළා කියල වන්දි ඉල්ලලා නඩු දමන්න.