ජනාධිපති ඝාතන කුමන්ත්රන චෝදනා එල්ලව ඇති සමන් රත්නප්‍රිය කටයුතු කලේ සාමය හා සංහිදියාව වෙනුවෙන්…
December 13, 2018 at 2:10 pm | lanka C news
සිවිල් සමාජ ක්රියාකාරුවකු වන සමන් රත්නප්‍රිය එදා දිටම අද දක්වා සටන් කරන්නේ සාමය සංහිදියාව වෙනුවෙන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පවසයි.
ඔහුට විරුද්දව ගෙන යන ක්‍රියාමාර්ග ගැන සිය විරෝධය පල කරමින් කොළඹ පැවති මාධ්‍ය හමුවකදි ඔහු මෙම අදහස් පල කලේය.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කලේ යයි සමන් රත්නප්‍රිය මහතාට චෝදනා එල්ල වි ඇති අතර ඒ සම්බන්ධයෙන් පොලිසිය විසින් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇත.
ලිබියාව බලවත් දියුණු රටක් ලෙස ඔසවා තැබූ ගඩාෆි මරා දමා ලිබියාවට කල දේ දත් දොස්තර දන්නෙත් නැත.ඔහුගේ සුවච කීකරු බලු කුක්කෙක් වන පිරිමි නර්ස් දන්නෙත් නැත.ලෝක දේශපාළණය තුල සිදුවන විනාශකාරී ක්‍රියා සියල්ල දත් යැයි පවසන මේ ලිං මැඩියනට අවබෝධ කර ගැන්මට තරම් මොළයකුත් නැත.අරාබි වසන්තයෙන් සිදුවූ එකම දෙය දියුණු ජාතියක් ලෙස දිවි ගෙවූ එරට වැසියන් සරණාගතයින් බවට පත්වී යුරෝපාකරයට සංක්‍රමණය වීම පමණි.බලු මැක්කන් පොරවල් බවට පත් කරන්නට වෑයම් කරන වාචාලවාදීන් ජනතා අධිකරණයකදී පැහැදිලි ලෙසම විනිශ්චයට භාජනය වීමට නියමිතය. මේ මඤ්ඤං කෙලින්නේ එය ඉව වැටීමෙන් බව පැහැදිලිය.
batahira ratawa saha ngo karayo gadapi marana eratawala wikurthi minisun pirisak bihikala, awun gadapi maruwa..irakayeda mewani wikurthi minisun pirisak batahiraya ema rate bikala,un sadam husenwa maruwa. dan aperateda me nog nada wisin rajya nayakaya mara damimata wikurthi minisun bihi karamin sitinwa. saman rathnappriya wanawun thama esadaha thoragena athe. nog karayo munge olu sudda karanaw. anyhimata mun dannaha mun kale mokakkda kiyala. libiyawe,irake une metikayi. emanisa me naslagen parissam wena one.