ජනාධිපති ඝාතන කුමන්ත‍්‍රන චෝදනා එල්ලව ඇති සමන් රත්නප‍්‍රිය කටයුතු කලේ සාමය හා සංහිදියාව වෙනුවෙන්…

December 13, 2018 at 2:10 pm | lanka C news
ජනාධිපති ඝාතන කුමන්ත‍්‍රන චෝදනා එල්ලව ඇති සමන් රත්නප‍්‍රිය කටයුතු කලේ සාමය හා සංහිදියාව වෙනුවෙන්…

සිවිල් සමාජ ක‍්‍රියාකාරුවකු වන සමන් රත්නප‍්‍රිය එදා දිටම අද දක්වා සටන් කරන්නේ සාමය සංහිදියාව වෙනුවෙන් බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී රාජිත සේනාරත්න මහතා පවසයි.

ඔහුට විරුද්දව ගෙන යන ක‍්‍රියාමාර්ග ගැන සිය විරෝධය පල කරමින් කොළඹ පැවති මාධ්‍ය හමුවකදි ඔහු මෙම අදහස් පල කලේය.

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ඝාතනය කිරීමට කුමන්ත‍්‍රණය කලේ යයි සමන් රත්නප‍්‍රිය මහතාට චෝදනා එල්ල වි ඇති අතර ඒ සම්බන්ධයෙන් පොලිසිය විසින් විශේෂ පරීක්‍ෂණයක් ආරම්භ කර ඇත.

186 views
Main News