ජනාධිපති ඝාතන කුමන්ත්රණය..: ජනාධිපතිගේ ආරක්ෂාවට කොමාන්ඩෝ සෙබළුන්..
December 22, 2018 at 3:50 pm | lanka C news
ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගේ ආරක්ෂාව සඳහා කමාන්ඩෝ රෙජිමේන්තුවේ සෙබළුන් යෙදවිය යුතුයැයි යෝජනා කර තිබේ.
ඊට හේතු වන්නේල පොලිසියේ සමහර ඉහළ නිලධාරීන්ගේද සහයෝගය සහිතව ජනාධිපති ඝාතන කුමන්ත්රණය දියත්ව ඇත්තේ යයි චෝදනා එල්ල වීමත් ඒ සම්බන්දයෙන් පරීක්ෂණ පැවැත්වීමත්ය.
ඒ අනුව එවන් වාතාවරණයකට මුහුණ දීමට සදහා ප්රභූ ආරක්ෂාව ලබා දීම සම්බන්ධයෙන් සුවිශේෂීම පුහුණුව ලැබූ කමාන්ඩෝ සෙබලුන් යෙදවීමට යෝජනා වී ඇත.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට එවකට යුද සමයේදීත් ආරක්ෂාව සැපයූයේ කමාන්ඩෝ සෙබළුන්ගෙන් සමන්විත වෙනම ජනාධිපති ආරක්ෂක අංශයකිනි.
හමුදා මූලස්ථානය තුළ පවා මරාගෙන මැරෙන බෝම්බ පුරුරද්දී ජනාධිපතිවරයාට කිසිදු අනතුරක් සිදු නොකර රැක ගැනීමට කමාන්ඩෝ සෙබළුන්ට හැකි විය.
ලෝක නායකයෙක් වන පාප් වහන්සේ ශ්රී ලංකාවට පැමිණි අවස්ථාවේදී එතුමන්ට ආරක්ෂාව සැපයූයේත් කමාන්ඩෝ රෙජිමේන්තුවේ සෙබළුන් සහ එහි නිලධාරීන් විසිනි.
– සරත්
Time is running out if conspirators are not punished they will kill the president and go by the constitution to make Ra Blue president ending the Sinhala Buddhist lead culture . Hindu culture too be wiped out by the borne agains.
We are having political differences ,but President life must be protected by security forces.
The President is legitimated elected by majority of voters in Island-wide.
Life safety of head of state that seems to be stability of democracy and development of Sri lanka.
No judiciary above President of Sri lanka.
superb decission