ජනාධිපති ඝාතන කුමන්ත්රණය ගැන කතා කිරීම තහනම්..- නාමල් කුමාරට අධිකරණයෙන් නියෝග කරයි..
January 5, 2019 at 11:20 am | lanka C news
ජනාධිපතිවරයා හා හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතන කුමන්ත්රණය සම්බන්ධයෙන් තව දුරටත් අදහස් පල කිරීමෙන් වලකින්නැයි දුෂණ විරෝධී බලකායේ අධ්යක්ෂ නාමල් කුමාර මහතාට අධිකරණය විසින් නියෝග කර ඇත.
මෙම නියෝගය නිකුත් කරන ලද්දේ රහස් පොලීසිය විසින් කොළඹ කොටුව මහේස්ත්රාත් අධිකරණයෙන් කරන ලද ඉල්ලීමක් සලකා බලමිනි.
එසේ ප්රසිද්ධියේ අදහස් පල කිරීමෙන් විමර්ෂණවලට බාධා සිදුවන බවද රහස් පොලීසිය විසින් අධිකරණයට කරුණු දක්වා සිටියේය.
විදේශ බලවේග වලින් මෙහෙයවෙන කළු බලවේග හැම මූලස්ථානයකම ස්ථානගත කරලයි තියෙන්නේ. අධිකරණය ඇතුලේ තියෙන කළු අධිකරණය,කළු පොලිසිය , කළු පන්සල, කළු පල්ලිය, කළු යුනිවර්සිටිය- රට හසුරවන්නේ මේවා යොදාගෙනයි…… මේවාට යොදාගෙන ඇති හිකනැලුන් දැන් ජනතා ප්රකෝපයට බඳුන් වෙමින් සීටී.
කළු බලවේග අළු බවට පත් කර රට බේරාගමු !!!!!!!!!!!!
ඒ නාටකෙත් යන්තම් ඉවරයි.
පිස්සුද තප්පුල ?. එහෙම ලේසියෙන් ඉවර වෙන්නේ නෑ , ඒකෙ කෙලවරක් වෙන්න විමර්ශනය කරන්න එපායැ .