ජනාධිපති ඝාතන සැලසුමක්.. ජාත්‍යන්තර කොටියෙක් අත්අඩංගුවට.. අරමුදල් කටාරයෙන්…

July 14, 2021 at 3:00 pm | lanka C news
ජනාධිපති ඝාතන සැලසුමක්.. ජාත්‍යන්තර කොටියෙක් අත්අඩංගුවට.. අරමුදල් කටාරයෙන්…

මෙරට ප‍්‍රභූ ඝාතනයක් සඳහා හිටපු කොටි සාමාජිකයන් යොදා ගෙන ඔවුනට අරමුදල් සැපයීම සම්බන්ධයෙන් කොටි සංවිධානයේ ජාත්‍යන්තර ජාලයේ ක්‍රියාකාරිකයෙකු ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ කටාර් රාජ්‍යයේ සිටියදී ජාත්‍යන්තර පොලිසියේ සහාය ඇතිවයි.

මේ වන විට සැකකරු නිරෝධායනය සඳහා යොමු කර ඇති අතර එම කාලය අවසානයේ ඔහු ගෙන් ප්‍රශ්න කිරීමට නියමිතව ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්තිරන්, හිටපු කොටි නායක කරුණා අම්මාන් ඇතුළු දේශපාලන නායකයන් ඝාතනය කිරීම සඳහා උත්සාහයක් පැවති බව බුද්ධි අංශ විසින් හෙළිකර ගෙන තිබින.

54,481 views

17 Comments to “ජනාධිපති ඝාතන සැලසුමක්.. ජාත්‍යන්තර කොටියෙක් අත්අඩංගුවට.. අරමුදල් කටාරයෙන්…”

  1. Gon athal says:

    Another New Drama….🤣🤣🤣🤣🤪🤪

  2. සවි කාල says:

    2025 ඡන්දේ නැගී එන කොටියො නාටක මාලාවේ ඇඩ්වටීස්මනටි.

  3. Tiran says:

    අනේ එතුමා කරගෙන යන දේවලට කොටින්ට මරල ගන්ඩ දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. සල්ලි දුන්නොත් දැන් රටම උනත් කොටින්ට දෙයි.

  4. කොටියා හැබෑවටම ආ දවසට එලූ පට්ටියේ ඉවරයි.... says:

    කොටියා හැබෑවටම ආව දවසට පත්තරෙත් නෑ. හයිටියෙ ළගදි කලේ ඔඉකම තමයි. ඌරො කැකූණ තලන කොට හබන් කූකූලන්ට මගුල්.රාජ්‍ය ආරක්ෂාව සූරුට්ටූවක් නෙවෙයි බූරු ඇදේ දිගාවෙල උර උරා ඉන්න.

  5. Felix says:

    Again started the same song…. Good topic to continue like a rubber….. !

  6. Be united says:

    රට අරාජික කරන බලමුලු වෙගයෙන් ක්‍රීයාත්මක වී ඇත. ඔබ ගෙ ආරක්ෂා ව 100% විය යුතු මය.

Main News