ජනාධිපති චීන සංචාරයකට පිටත් වේ.. දුත පිරිස 25ක්..

May 13, 2019 at 12:40 pm | lanka C news
ජනාධිපති චීන සංචාරයකට පිටත් වේ.. දුත පිරිස 25ක්..

චීනයේ නිල සංචාරයක් සදහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පෙරවරුවේ මෙරටින් පිටත්ව ගොස් ඇත.

ජනාධිපතිවරයා ඇතුළු 25ක පමණ පිරිසක් අද පෙරවරු 7.30ට පමණ කටුනායක ගුවන් තොටුපලින් සිංගප්පූරුව බලා ගිය යානාවකින් මෙම සංචාරය සදහා පිටත්ව ගොස් තිබේ.

එරට පැවැත්වෙන ආසියානු රටවල සමුළුවක් සදහා සහභාගී වීමට ජනාධිපතිවරයා මෙසේ පිටත්ව ගොස් ඇත.

38 views

21 Comments to “ජනාධිපති චීන සංචාරයකට පිටත් වේ.. දුත පිරිස 25ක්..”

  1. GANGABADAYA says:

    What waste of Tax Payers hard earned money!!!!!!!!!!!!!!
    It is a sin!!!!

  2. GANGABADAYA says:

    What a waste of taxpayers hard earned money????????????????

    It is a sin!!!!!!!!!!

  3. sathya says:

    රට ආරක්ෂිතය් ත්‍රස්තයෝ කම්මුතුය් කඩු ගෙනාවේ කොස් කොටන්න ඔක්කොම පාසල් වරෙව් ලිබටි ප්ලාසා පලයව් එම්සී වරෙව් බුරියානි කාපියව් සමෝසා ගිලපියව් සින්දු කියපියව් නටපියව් මම චීනෙට යනවා කට වහගෙන හිටපියව්

    • one shot says:

      මෙච්චර කල් කඩේ ගිය උඹ දැන් හැදිලනෙ බං,අහන්නත් සංතෝසයි??????????

  4. namal,peiris says:

    when Maithree left i hope LTTE will attack Daladamaligawa!!!

  5. charles says:

    MY3 has got another 6 mths left as president. So he is going travel every where and have fun. Because after that he is going back to his old job as Gramasevaka.

Main News