ජනාධිපති චීන සංචාරයකට පිටත් වේ.. දුත පිරිස 25ක්..

May 13, 2019 at 12:40 pm | lanka C news
ජනාධිපති චීන සංචාරයකට පිටත් වේ.. දුත පිරිස 25ක්..

චීනයේ නිල සංචාරයක් සදහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පෙරවරුවේ මෙරටින් පිටත්ව ගොස් ඇත.

ජනාධිපතිවරයා ඇතුළු 25ක පමණ පිරිසක් අද පෙරවරු 7.30ට පමණ කටුනායක ගුවන් තොටුපලින් සිංගප්පූරුව බලා ගිය යානාවකින් මෙම සංචාරය සදහා පිටත්ව ගොස් තිබේ.

එරට පැවැත්වෙන ආසියානු රටවල සමුළුවක් සදහා සහභාගී වීමට ජනාධිපතිවරයා මෙසේ පිටත්ව ගොස් ඇත.

208 views

21 Comments to “ජනාධිපති චීන සංචාරයකට පිටත් වේ.. දුත පිරිස 25ක්..”

  1. Chethiyasena says:

    The most travelled Sri Lankan leader ever!
    🤣🤣🤣😂😂😂😂

  2. Open mind says:

    ජාත්යන්තර ප්රජාවට කනේ ඇඟිලි ගහගන්න මං කියලයි ආවේ………ඇහුනා ද ?

    • ලිහිණි says:

      සිරිසේන දැන් චිනේ සංචාරේ ..තවත් ත්‍රස්තවාදී පහරක් ලගද ?
      අවස්ථාවාදී දේශපාලුවෝ අපිව ඉත්තො කරන් මේ කරන්නේ සෙල්ලමක්….
      ත්‍රස්තවාදීන් බිහිවන්නේ ඒ ආගමේ උගන්වන ම්ලේච්ඡ ඉගැන්වීම් මත යි.තාමත් මද්රාසා පාසල් තහනම් කර නැහැ

  3. Manoj says:

    The GLOBAL TRAVELLOR !!! Obata hada bathi thuthi mal mitak !!!

  4. Siripala says:

    God bless you. The most innocent, simple, wise president of Sri Lanka.

  5. කැලණියෙ දමියා says:

    චීන කඩුවලින් තණකොළ කපන්න විශේෂ පුහුණුවක් සඳහා වෙන්න ඇති හදිසියේ යන්න ඇත්තේ.

  6. Comrade says:

    මහජන චීන සමූහාණ්ඩුවත් චීන කොමියුනිස්ට් පක්ෂයත් ශ්‍රී ලංකාවේ පොදු ජනතාව සමගයි !!!!

    • Dummy says:

      ඇමෙරිකාව ,එංගලන්තය හා ISIS 225 සමගයි !!!!!

  7. Piyadasa Yalagala says:

    This is very important meeting convened by PRC of CPC led by Xi-peng.The theme of meeting of Asian Civilization some body should be there who is Head of State Govt of
    Sri lanka. Needless to say Ranil Wicks is not that head of State .

  8. Sinnaporan says:

    Sometimes he may go to Makkama

  9. malraj says:

    true…

  10. cw says:

    Where are those idiots who barked about MR’s overseas trips, particularly the JVPers?