ජනාධිපති ජනතාවගේ බලාපොරොත්තු සුන් කලා.. සිදුවුනේ බරපතල වරදක්.. දෝෂාභියෝගයකින් ජනාධිපතිවරයා නෙරපා හැරිය යුතුයි..

September 7, 2018 at 1:20 pm | lanka C news
ජනාධිපති ජනතාවගේ බලාපොරොත්තු සුන් කලා.. සිදුවුනේ බරපතල වරදක්.. දෝෂාභියෝගයකින් ජනාධිපතිවරයා නෙරපා හැරිය යුතුයි..

මෙරට නීති ගරුක පාලනයක් ඇති කිරීම වෙනුවෙන් පත්කළ ජනාධිපතිවරයා අද වන විට ජනතාවගේ බලාපොරොත්තු සුන් වන ලෙස කටයුතු කරන්නේ ඇයි සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය සඳහන් කරයි.

එහි කැඳවුම්කරු මහාචාර්ය සරත් විජේසූරිය මහතා මේ බව සඳහන් කළේ එම ව්‍යාපාරයේ ප‍්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

තම ව්‍යාපාරය ඇතුළු පිරිස් බලාපොරොත්තු වූ නිර්පාක්ෂික ජනාධිපතිවරයා රටට අහිමි වීම නිසා බරපතළ වරදක් සිදුවී ඇති බවද ඒ මහතා සඳහන් කරයි.

දෝෂාභියෝගයක් ගෙනැවිත් ජනාධිපතිවරයා නෙරපා හැරීමට තරම් එය බරපතළ කටයුත්තක් සේ සැලකිය හැකි බවත් ඔහු කියා සිටියේය.

අගමැතිවරයා තමන්ගේ ගජමිතුරන් සමග රට පාලනය කිරීම පටන් ගෙන තිබෙන බවත් එය ද බරපතළ වරදක් බවත් ඔහු එහිදී වැඩිදුරටත් පැවැසීය.

36 views

20 Comments to “ජනාධිපති ජනතාවගේ බලාපොරොත්තු සුන් කලා.. සිදුවුනේ බරපතල වරදක්.. දෝෂාභියෝගයකින් ජනාධිපතිවරයා නෙරපා හැරිය යුතුයි..”

  1. Nim says:

    MUN GE
    ACHARYE (PROFESSOR ) AKA
    A PASU GENE SUNAKAYA KU TA PALADANNA HODA
    MUN BALAYATA AWOTH
    ME DE WAL
    WENA BAWA HITHUWA NAM
    ME TIKA WEWIDA ?

  2. Waruna says:

    මුන්ට අචර්ය මහාහර්ය පට්ටම් තිබුනට දුරදක්නා නුවන කියන එක ඈත්තෙම නෑ

  3. sanidu sooriarachchi says:

    මුණ වගේම වැඩත් හුචක්කුවක් වගේ. අර dr. ජයසුමන වගේ රටට ලෝකෙට වැඩක් කරන්නකෝ.

  4. චන්ද්‍ර says:

    තතු නොදැණ මුදුනන් වීමට තැත් කරන මෙවනි අය සමස්ත මහාචාරවරුන්ටම අගෞර්වයකි!

  5. king says:

    මු කියන කියන එක කරන්න මිනිස්සු බලාගෙනම ඉන්නව..පිස්සු නැතිනම් හොදා. මෝඩ මීහරකෙක්.

  6. SUNIL says:

    Mielanga chandhe passe mootai, thatta vieyangodatai, amabara dhamilatai, pirimi nursetai asoochi
    baldhiwalin sangraha karanda thamai mey rate minissu balagena inne.