ජනාධිපති ජනමත විචාරණයකට නීතිපති මතය කැදවයි..

June 17, 2019 at 11:20 am | lanka C news
ජනාධිපති ජනමත විචාරණයකට නීතිපති මතය කැදවයි..

ජනාධිපතිවරණය පැවැත්වීමට පෙර පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීම සඳහා ජනමත විචාරණයකින් ජනතා අනුමැතිය ලබාගැනීම සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අවධානය යොමු වී තිබේ.

මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් දැනටමත් නීතිපතිවරයාගෙන් කරුණු විමසා ඇත.

නැවත වතාවක් ජනාධිපතිවරයා සහ ආණ්ඩුව අතර ඇතිව තිබෙන අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් හදිසි මහ මැතිවරණයක් පැවැත්වීම කෙරෙහි මෙසේ අවධානය යොමුව ඇති බව ඉහළ පෙළේ ආරංචි මාර්ග කියා සිටී.

මේ අතර ජනාධිපතිවරයා දන්ව ඇත්තේ පාස්කු ඉරිදා දිනයේ බෝම්බ ප‍්‍රහාර ගැන සොයා බලන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ කටයුතු අත්හිටුවන තෙක් තමන් කැබිනට්

43,917 Viewers

12 Comments to “ජනාධිපති ජනමත විචාරණයකට නීතිපති මතය කැදවයි..”

  1. pisso says:

    muge oluwa hoda nadda bn,wadinnam palayanko

    • vishnu says:

      වෙලේ හිටවන්න ඕන එකා මන්දිරේ හිටෙව්වනේ

  2. bandula says:

    Apahu Sirisena Lokka Hathpole ga ganna yanne

  3. Love nature says:

    “මතක තියාගනිල්ලා ඊලඟ පාර කතිරේ ගහන කොට ජන බලය ලොකුයි හැම බලයටම වඩා ලොකුයි”

  4. 77 UNP says:

    ජනමතය විමසා ඒ අනුව ජනාධිපති 2018 ඔක්තෝබර් කටයුතුකලානම් මෙලහකට UNP අපත ආණ්ඩුව ගෙදර. නමුත් දැන් කලයුත්තේ ජනාධිපතිවරණය වහාම පැවැත්වීමයි. පාර්ලිමේන්තු චන්දය ජනමතය අනුව එයින් සතියකට පසු පැවැත්වීමයි. නමුත් සිරිසේන නාමයෝජනා ප්‍රතික්‍ෂේප වෙනවිධියට දීල UNP ය සහ ත්‍රස්තවාදී අන්තවාදී බලවේග පරාජය කිරීමයි. එතකොට රට පාවාදෙන UNP කාලකන්ණි මකබෑවෙනවා සහතිකයි. සිරිසේනටත් ඕනෑනම් SLFP යෙන් චන්දෙ ඉල්ලලා දයාසිරි වගේ කීපදෙනෙක් හෝ පාර්ලිමේන්තුවට ගන්න පුලුවන්.

  5. Ariyathilaka says:

    ජනමත විචාරණයට ඇවැසි පාර්ලිමේන්තුවේ ⅔ බලය පාවිච්චි කර පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැකියි.. ජනාධිපතිවරයා විසින්, ජනමත විචාරණයක් මගින් ජනමතය විමසීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 86 ව්‍යවස්ථාව ප්‍රකාරව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ (නොපැමිණි මන්ත්‍රීන් ඇතුලුව) මුළු මන්ත්‍රීවරයන්ගේ සංඛ්‍යාවෙන් ⅔ නොඅඩු මන්ත්‍රීවරයන් සංඛ්‍යාවකගේකැමැත්තෙන් සම්මත විම අවශ්‍ය ය. එබැවින් අවුරුදු 4 ½ ගත වීමට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ (නොපැමිණි මන්ත්‍රීන් ඇතුලුව) මුළු මන්ත්‍රීවරයන්ගේ සංඛ්‍යාවෙන් ⅔ නොඅඩු මන්ත්‍රීවරයන් සංඛ්‍යාවකගේ යෝජනා සම්මතයෙන් හැකි බැවින් ජනමත විචාරණයක් අවශ්‍ය වන්නේ නැත. බලය ඇත්තන් බලය ක්‍රියාත්මක ක්‍රිරීමට,A තමාට හිමි බල වපසරිය පිළිබඳව හොදින් දැන සිටිය යුතුය. නැතිනම් බලය ඇතත් දුබලයකු සේ පසු බැසීමට සිදුවීම ඒකාන්තය.

  6. සනත් ඉතාලිය says:

    වියවස්තවේ මෙසේ සදහන් වේ.ජනාධිපතට දෝශාබියෝයක් ගෙනඒමට කාරනා .ශාරීරික සවුක්‍යය දුබලවීම .මානසික රෝගියෙක් වීම .නිකමට කිව්වෙ හා ද

  7. Sadda says:

    19 සංශෝධනයෙන් තමුන්ට තිබුන බලය නැති කරගෙන හත්පොලේ අසූචිගාගත් උන්නන්සේ , තමුන් ගෙදර යන්න ඉස්සර තමන් පස්සෙන් ආපු රිලාසිරි අන්ඩ් ගෲප් එක ගොඩදාගන්න ට්‍රයි කරන අසාර්ථක උත්සාහයක් ඕක.

  8. Open mind says:

    82 ජනමත විචාරණය 83 කළු ජූලිය…2019 (?) ජනමත විචාරණය…….අපේක්ෂිත ඵලය ?

  9. Parakum says:

    Has this man got any MORALS & ETHICS?

  10. Mangala says:

    Kale kaka mahajana mudal kaka rata kanne nathuwa gedara yanawa nam hondai.Kawda thamunta aye cande denne pissan kotuwe minissuda.

Main News