ජනාධිපති ජාතිය අමතන්න සූදානම්.. පොහොට්ටු-එජාප කදවුරු තිගැස්සේ..

October 17, 2019 at 12:02 am | lanka C news
ජනාධිපති ජාතිය අමතන්න සූදානම්.. පොහොට්ටු-එජාප කදවුරු තිගැස්සේ..

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නුදුරු දිනකදී ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමට සූදානම් වන බව වාර්තා වේ.

ජනාධිපතිවරණ මැතිවරණය පැවැත්වීමට පෙරාතුව ඒ මහතා විසින් මෙම ප්‍රකාශය සිදු කරනු ඇත.

මෙම තොරතුරත් සමගින් ප‍්‍රධාන දේශපාලන කදවරු දෙක තුලම යම් තිගැස්මක් හටගෙන ඇති බවද වාර්තා වෙයි.

මෛත්‍රීපාල සිරිසේන මහතා නොවැම්බර් මස 16 වැනිදා ධුරයෙන් විශ්‍රාම යෑමට නියමිතය.

එදිනට පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් ශ්‍රී ලංකාවේ 07 වන විධායක ජනාධිපතිවරයා පත් කර ගැනීමට නියමිතය.

85,799 Viewers

27 Comments to “ජනාධිපති ජාතිය අමතන්න සූදානම්.. පොහොට්ටු-එජාප කදවුරු තිගැස්සේ..”

  1. Rata Wenuwen says:

    පින් කමක් කරගැනීමේ හොඳම අවස්තතාවය, කවුරුත් නැද්ද මේ අපේ සරළතුමාට ” ආප්ප පාටියක්” සූදනම් කොරන්න,
    මසුරන් කතාවක් කොරලම දාවි

  2. බන්ඩා says:

    සිරිසේනට ජනාධිපතිවරණය දිනන්න පුලුවන් නම් දෙවන වාරය ඉල්ලනවා. ශ්‍රිලනිප පාක්ෂිකයන් 90%ක් යූඑන්පීයට චන්දෙ දෙන්නෙ නැහැ. ඒනිසා මොන ශ්‍රිලනිප ලොක්කා සජිත්ට චන්දෙ දෙන්න තිව්වත් ශ්‍රිලනිප පාක්ෂිකයන් චන්දෙ දෙන්නේ ගෝඨාටය්. මෙවර 70%කට වඩා 75%ක් වන සිංහල චන්ද ගෝඨාට ලැබෙන බව ඇල්පිටියෙන් පෙන්නුවා. ජනාධිපතිවරණය දිනන්න ඒ හොඳටම ඇති. නමුත් 10%-20% අතර සුලු ජාතික චන්දත් මෙවර ගෝඨාට ලැබෙනවා. කවුරැ ඔලුවෙන් හිට ගත්තත් ගෝඨාට ලැබෙන මුලු එකතුව 55% කට වඩා වැඩිය්.

    • vishnu says:

      අනිවාර්යයෙන්ම

    • ගිගිරි says:

      ගෝටා උඩින්ම දිනනවා කියා හිතල කවුරුත් චන්දෙ දෙන්න නොගිහින් හෙම ඉන්නවා නෙමෙයි.එකම ඒක චන්දයක් පවා ඉතාම වැදගත්. මතකනේ 2015 වෙනසට උඩගෙඩි දෙමින් උ/නැ පළාත් වල අති බහුතරය හංසයාට චන්දෙ දාපු හැටි. ඒ හයිය අරන්නේ අද සිංහලයින් ඒ පළාත් වලින් ඉවත් කරන්න කියා තග දාන්නේ .සිංහල අපිත් සියලු වාද බෙදා දුරලා එකා මෙන් අපේ රට දැය ශාසනය සුරකින ජාතික නායකයා වෙනුවෙන් පෙළ ගැසෙමු.

  3. yvonne- chula says:

    meya kiyanna yana de gana inisun dani

  4. sajith says:

    tawaha wihiluwakda

  5. Open mind says:

    විශ්රාම ගියාට පසුව ඉන්න මන්දිරයක් ලබා දුන් ජනතාවට ස්තුතියි කියන්න වෙන්න ඇති. දෙගොල්ලම තරගයට කියයි ඕක දුන්නේ අ…පි….යි කියල.

  6. S.L.F.P. eka winasa kala, yantham O.L pass me minisa rata winasa kala. BORUMA KIWWA. mandu wligaya, kaduwa marana danduwama…….thawath boho de pu thama.
    thamba sathayaka wedak nokala gamakwath hariyat nokala DURWALAyek. adu ugathek. MODAYEK.
    RAJA SEPA WINDA. DEN INNA GEDARATH GANNA NOMILEMA DANGALANAWA
    HENA WEDENAWA,,,,, RATA saha MANGE PAKSAYA WINASA KALA AAPPAYATA

    • Me3 says:

      ඒ විනාශයට ඔහු පෙළඹුව තැනැත්තිය තම මවටද විරුද්ධව ‘බහුජන’ බම්බුව ක් අටවාගෙන නටපු නැටිල්ල කොහොමද?

  7. prabath says:

    Mu wenada karana wagema pohottuwata kelawena prakashayak nikuth karai anthima mohothe …….

  8. කමල් says:

    රට කාලා විනාශ කලා මදිවට වලට පස් දාන්න කලින් ජාතිය අමතන්නත් එනවා.
    මුන්නැහැ රටට කල කිසි දෙයක් නෑ තිබිච්ච තත්වය නැති කලා.රට කලා විනාශ කලා. මතට තිත තිබ්බේ කොහෙද? කටින් බතල විතරයි. මේ වසර 05තුල පත්කල එක ජනාධිපති කොමිෂමකින් වත් කිසි ප්‍රථිපලයක් නෑ. අහිංසක ජනතාව තුන් හාරසීයක් මරා ගත්ත එක තමයි ඒවායේ අවසන් ප්‍රථිපලය වුනේ. රට මේ තත්වයට වැටුනට යූ.එන්.පී කාරයන්ට බැනලා වැඩක් නෑ මෙයා තමයි වගකිව යුත්තා. ඔය ජාතිය අමතන එකත් අපට හිසරදයක්, මහජනයට තවත් හිසරදයක් වෙන්න එපා ප්ලීස්

  9. simion says:

    කිසි දේකට බය වෙන්න එපාලා.. පෙන්ඩ්ස්…වෙනදා වගේම කිසීම හරයක් නැති..ලංකාවේ උගත් ජනතාව, කොන්ඩෙ බැඳපු චීන්නු කියලා හිතාගෙන..හිටං..මොනවා හරි ගජ බීන්න ටිකක් දෙසා බාවි…අපේ ගෝටාට තව චන්ද දෙතුන් ලක්ෂයක් වැඩි වේවි…

  10. malraj says:

    විශ්රාම ගියාට පසුව ඉන්න මන්දිරයක් ලබා දුන් ජනතාවට ස්තුතියි කියන්න වෙන්න ඇති. දෙගොල්ලම තරගයට කියයි ඕක දුන්නේ අ…පි….යි කියල.

  11. Gon Joke says:

    Muge ada adiya wa …………

  12. Gemini says:

    ඩෝන්ට් ට්‍රුස්ට් දිස් බගර්. යන යක කොරහත් බිඳගෙන යන්න හදන්නේ….මූ නිර්පාක්ෂික වුන කියල ප්‍රසිද්ද කරලා…හෙමින් සීරුවේ අන්තිම මොහොතේ බාල්දි පෙරලලා දෙපැත්තටම කපලා පොහොට්ටුවය් ශ්‍රී ලංකා කාරයෝ ඔක්කොම අනත කරලා, සජි පුතාගේ ආණ්ඩුවක් හදල ඇමති කට්ටක් ගන්නලු හදන්නේ….මූ 2014 මුළු රටම රවට්ටුව කඹ හොරු ටිකක් එක්ක එකතු වෙලා….මේද සැරෙත් ඒ හා සමානම අංචියක් අදින්න හදන්නේ…

  13. vishnu says:

    මේ වගේ මෝඩ අමන තකතීරු ගොබ්බ
    ජනාධිපතිවරයෙක් මේ ලෝකයට නැවතත්
    පහල නොවේවා

  14. Kalana says:

    ඕක එන්නේ පොහොට්ටුවට කෙලවන්න.

  15. HENA says:

    gon athal kathawak karai…weda beri tazan…

    monawada kale me kalaye..
    ellapu kudddek neha..

    allapu bomba karu wek neha…allapu banku horek neha…rata kewa… witha tai…sarala janapathi…anthimata… inna hitinna ge gora hada gaththata…

  16. David Milli-banda says:

    UNP has nothing to worry.
    The UNP Cabinet has approved a pension and he could continue to retain the Paget Road House.
    He has been very well bribed.

  17. niwataya says:

    meka pasugiya maha mathi waranedith jathiya amathala slfp pramuka sandane parada karanna wada keruwa. habayi papa karmaya mundata pala dunna .danuth ekada me niwata minisa karanna yanne.

  18. සදාලෝකපූජිත පියාණෝ says:

    අපි නොදන්න එයාගේ ජාතිය ඇමතීම, කන්දක් විලිලා මී පැටියෙකු වැදුවා වගේ ඇමතීම් නෙ.

  19. SLCommunity says:

    Dan mechchara kaalayak amathapu ewagen monawa hari unada ratata? Na neda? ehenam mekath ehema thamai. Me wage nikamek janadipath karala rata winasa karapu eunta gahanna oni.

  20. assanga says:

    please save the following forecast.
    anura kumara 8%
    mahesh 7%
    gota 33%
    sajith 51%
    others 1%

    • සදාලෝකපූජිත says:

      උඹම සේව් කරල තියාගනිං. උඹේ ආසාව නේ. ගෝඨාභය 55% පනිනවා.

    • Lokesh says:

      එහෙමද ආසා පව් බොලං මේකට

  21. polonnaruwenuth mema durwala appaya elawamu. gewal, padi, wahana,araksawadunnoth dena ewntath hena wedeyi
    O.L nethi Duwa ko??? eya daham ko? mun gamaralala gamath keeewaaaaa ratath keewa banku ginumbalamu. chathurika yaluwela hitiyqa kolla meruwe kawuda???? ko????

Main News