ජනාධිපති ජාතිය අමතා විශේෂ ප්රකාශයකට සුදානම්..
October 28, 2019 at 12:40 pm | lanka C news
ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා ජාතිය අමතා විශේෂ ප්රකාශයක් කිරීමට සූදානම් වන බව වාර්තා වේ.
දින කිහිපයක විදේශ සංචාරයක නිරත වීමෙන් පසුව ජනාධිපතිවරයා අද දිනයේ නැවතත් ශ්රී ලංකාවට පැමිණ සිටී.
ජනාධිපතිවරණය සම්බන්ධ නොවන බව ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් මුලින් සඳහන් කළද එම ස්ථානය වෙනස් කරමින් ජනාධිපතිවරණ වේදිකාවට ගොඩවීමට ජනාධිපතිවරයා තීරණය කර තිබේ.
නමුත් ඒ කුමන අපේක්ෂකයාගේ ජයග්රහණය වෙනුවෙන්දැයි මෙතෙක් නිල වහයෙන් දන්වා නැත.