ජනාධිපති ජාතිය අමතා විශේෂ ප‍්‍රකාශයකට සුදානම්..

October 28, 2019 at 12:40 pm | lanka C news
ජනාධිපති ජාතිය අමතා විශේෂ ප‍්‍රකාශයකට සුදානම්..

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමට සූදානම් වන බව වාර්තා වේ.

දින කිහිපයක විදේශ සංචාරයක නිරත වීමෙන් පසුව ජනාධිපතිවරයා අද දිනයේ නැවතත් ශ්‍රී ලංකාවට පැමිණ සිටී.

ජනාධිපතිවරණය සම්බන්ධ නොවන බව ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් මුලින් සඳහන් කළද එම ස්ථානය වෙනස් කරමින් ජනාධිපතිවරණ වේදිකාවට ගොඩවීමට ජනාධිපතිවරයා තීරණය කර තිබේ.

නමුත් ඒ කුමන අපේක්ෂකයාගේ ජයග‍්‍රහණය වෙනුවෙන්දැයි මෙතෙක් නිල වහයෙන් දන්වා නැත.

67 views

14 Comments to “ජනාධිපති ජාතිය අමතා විශේෂ ප‍්‍රකාශයකට සුදානම්..”

  1. ක්‍රිමිනල් says:

    තරහා අවසර ! ඔබතුමාගේ විශේෂ ප්‍රකාශ අපටනම් සාමන්‍ය මාධ්‍ය සාකාච්චාවක් තරමටම සාමන්‍ය දෙයක් වී හමාරයි . ඔබතුමාට අනුකම්පා කිරීම හැර ගැරහීමක් , අඩම්තේට්ටමක් නොකරමී.

  2. රජරැටියා says:

    අපේ ගෝඨාභය ජනාධිපතිතුමාගේ ජය තහවුරු කරන ප්‍රකාශයක් බව නම් 100% ක්ම විශ්වාසයි.

  3. ගිරවා says:

    අනේ අපොයි හිටන්ට දැන් ජාතිය අමතා ප්‍රකාශ නිකුත් කරන්නත් හිතිලද ? ප්‍රමාද වැඩියි ….මෙවැනි දුර්වල අවස්ථාවාදී පුද්ගලයෙක් නිසා අපේ රටට සිදුවූ විනාශය ගැන සිතන විට මොහුගේ කථා අපේ රටේ බල්ලෙකුවත් අසන්න සුදුසු නැත
    කරුණාකර දේශපාලනයෙන් සමුගන්න

    • Rata Wenuwen says:

      පඹ මහාතානෙනි ඔහෙගේ කියුම් කෙරුම් පිලිගන්න උදවිය දැන් ඇත්තේම නැහැ ,ඒ තරමටම කුජීතයි . කලයුත්තේ දැක්වූ සහායෝගයට මගේ ස්තුතිය කියා වේදිකාවෙන් බැස යෑමයි,ඔබ ඇතත් නැතත් ගෝටා මහාතාගෙ ජය ඉර සඳ මෙන් ස්තීරයි

  4. Raterala says:

    මෙි මනුස්සයා කියයි ද ශ්‍රීලනිප ,එක්සත් ජනතා නිදහස් සංධානයේ ,සියළුම තනතුරු වහාම ක්‍රියාත්මක වන පරිදි අහෝසි කලා කියලා ,ගිය පාරත් ඔය වැඩෙි කලා,

    • Robi says:

      රැට නිදාගෙන උදේ එළිවෙනකොට අදහස් වෙනස් කරන මනුෂ්‍යයෙක්. කලටි පොල් කඩපු එකම ජනාදිපති. වශයෙන් ඉතිහාස ගත වේවි.

  5. p.d goonawardena says:

    රට ජාතිය විනාශ කලා……තීන්දු තීරණ ගන්න ඕනි අවස්ථාවේදී නකුට පුකේ ගහගෙන වෙන දෙයක් වෙත්දෙන් කියල බලාගෙන හිටිය….දැන් ඔය කියන ඒවායින් අපට ගන්න ඇති දේ මොකක්ද ???මේ කරපු දේවල් වලට වැහි නැති හෙන ගහපන් කියල තම අපිට කියන්න තියෙන්නේ…..

  6. Janaka says:

    ඔය කොහොම කිව්වත් අයියෝ සිරිසේන ප්‍රසිද්ධියේ සජිත්ගේවත්, ගෝටාගේවත් වේදිකාවට ගොඩ වෙන්නේ නෑ. දෙපැත්තම ශේප් එකේ තියාගෙන දිනන කෙනාගේ පැත්තෙන් තානාන්තරයක් ගන්න තමයි මෑන් සැරසෙන්නේ.

  7. මඩයා says:

    No more statements, enough is enough, Now go home තවත් වද නොදී. අවුරුදු 5ක් පුරා ඇහුව විශේෂ ප්‍රකාශ මදෑ ඉතිං ඔය හැටි. දැං තවත් තියනවනම් පොළොන්නරුවෙ කමතකට වෙලා පාළුව යන්න statements දෙන්න.

  8. sathya says:

    MY3 will support Sajith.
    He has made several statements against Ranil and Rajapaksha regime.
    Last year October he tried offering the Priminister position to Sajith where he refused to accept.

  9. Sama says:

    This man wants to be the Prime Minister

  10. Anoosh says:

    President will play the tune. Dayasiri will sing, and SLPP members will clap.

Main News