ජනාධිපති ජාතිය ඇමතීමේ කිසිම ගැම්මක් නෑ.. සැමනුයි, පරිප්පුයි, ඡන්දෙයි විතරයි..

March 18, 2020 at 11:20 am | lanka C news
ජනාධිපති ජාතිය ඇමතීමේ කිසිම ගැම්මක් නෑ.. සැමනුයි, පරිප්පුයි, ඡන්දෙයි විතරයි..

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඊයේ දින ජාතිය අමතා සිදුකරන ලද කතාව ප්‍රාථමික තත්වයේ එකක් බවද ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා සඳහන් කරයි.

මෙවන් වසංගත තත්වයකදී සෞඛ්‍ය, ප්‍රවාහන, ආරක්ෂක අංශ සේවකයන් ජීවිතය පරදුවට තබා සිදු කරන සේවය අගය කිරීමක්, ඔවුන් දිරිගැන්වීමක් නොකල බවටද ඔහු චෝදනා කරයි.

වසංගතය හමුවේ රටවැසියන් ගත යුතු ක්‍රියාමාර්ග ගැන මාර්ගෝපදේශයක් ලබාදී නැතැයිද ඔහු චෝදනා කරයි.

පරිප්පු, සැමන් සහ ඡන්දය ගැන පමණක් එම කතාවේදී ජනාධිපතිවරයා අදහස් පළ කළ බවද ඔහු පෙන්වා දෙයි.

තම ට්විටර් ගිණුම ඔස්සේ සටහනක් තබමින් හිටපු මන්ත‍්‍රීවරයා මේ අදහස් පල කර ඇත.

253 views

91 Comments to “ජනාධිපති ජාතිය ඇමතීමේ කිසිම ගැම්මක් නෑ.. සැමනුයි, පරිප්පුයි, ඡන්දෙයි විතරයි..”

  1. Ama says:

    Aney Gon Bimal Umba Janadipahti wela hitiya nang mona wageda jathiya amathanney kiyala kathawak pawathwala wala penna panko gon nammbo janadipathi waranayata thiyapu chanden penawa umbalagey paksheyta maha janathawa kochchra adareda kiyala. Gahaniyek inawanam thurul karan nida ganin mewata homba dannathuwa

  2. Ama says:

    Bimal macho umbata barida janadipathi thumata nikan gammak ena talks tikak liyala denna mokada eya umabala wagey thalila podiwela nahaney. Api umbala ge panthi yanakota apita umbala kiyuwey sahodaraya api athi ewungen aran nathi eyalata denna oney kiyala dan mama umbala dakinakota ( Wimal,Bimal, Anura ) umbalagen aran ea kiyapu ayata denna oney sahodaraya

  3. david milibanda says:

    Thopi wage kai rattaka deshapaluwek nowei Gota.
    Weda karayek. Just allow him to do the way he knows.

  4. sena says:

    අණ්ඩුව ඒහේම හරි දුන්නා
    කටින් බතල හිටවන්න එපා

  5. sena says:

    අණ්ඩුව ඒහේම හරි දුන්නා
    කටින් බතල හිටවන්න එපා.

Main News