ජනාධිපති ජාතිය ඇමතීම 08.30ට…

August 20, 2021 at 4:40 pm | lanka C news
ජනාධිපති ජාතිය ඇමතීම 08.30ට…

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද රාත්‍රී 08.30ට ජාතිය ඇමතීමට නියමිතය.

කොරෝනා ව්‍යාප්තියත් සමග අද රාත්‍රී 10.00 සිට දින 10කට බලපැවැත්වෙන පරිදි නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමට රජය තීරණය කර තිබේ.

ඒ සම්බන්ධයෙන් සහ ඉදිරි ක්‍රියාමාර්ග ජනාධිපතිවරයා සිය ජාතිය ඇමතීමේ දී පැහැදිලි කරනු ඇත.

23,384 views

12 Comments to “ජනාධිපති ජාතිය ඇමතීම 08.30ට…”

  1. මෝඩ බයියා says:

    ඔබතුමා ජනතාව අමතද්දි ජනතාවත් අමතනව කාවද කියල කියන්න ඕනි නෑ නේ

  2. A Sri Lankan says:

    Please keep it short… to the point and max 15 minutes…

  3. Ajith says:

    පරිප්පු සහ සැමන් ටින් වල මිල අඩු කිරීමට නියමිතයි.

  4. Priyantha says:

    ඇති යාන්තම්…..

  5. SL guy says:

    ආයේ අමතන්න ජාතියක් නෑ ගෙයක් ගෙයක් ගානේ අමතනවා😀

  6. ගෞම් ඊයාරාජ් says:

    සික්ස්ටිනයින් ගොං බෛයෝ සෝ හාර්ට් බ්‍රෝකන්.කමෙන්ට් එකක්වත් නෑ..

    • MM says:

      අනේ වහලෝ තෝ එක එක නමි වලින් කොමෙන්ටු 7ක්ම කොටලා තියෙන එකේ ආයේ මොනවද? අනික මිහරක් කුලප්පුකරලා ආතල් අරන් මොකටදබං. උබෙි ලමා මානසිකත්වය මෙතන හැමෝම දන්නවා

      • ගෞම් ඊයාරාජ් says:

        ඕහ් ! සෙන්සිටිව් බෛයෙක්ට මළ පැනලා. පෞ බන් උබලා..😂😂😂

  7. තාම ගහක් හොයනවා ඒක යට ඉදං ජාතිය අමතන්න. හොඳ ගහක් හම්බ උනොත් කිංස්ලිට කියන්න

  8. Kaira says:

    තෙල් ගැනත් මොනවා හරි කියනවද ? හප්පා අද හවස පුදුම තෙල් පෝලිමක්නේ.

  9. සැමන් පරිප්පු මිල අඩුවීමට නියමිතයි says:

    අනේ සෑ මේ පාර නම් මහ දවල් ගහක් යට රැකොඩ් කරලා, රෑ ජාමේ ලයිව් කියලා විකාශනය කරලා ගොන් බයියන්ව අන්දවන්න නම් එපා. උන් හරි පව් සෑර්. අපි නම් ඉතින් ඔය වැල් බයිලා අහන්න කරන්ට් එක පුච්චාන්නේ නැහැ. හෙට උදේට අල්ලපු ගෙදර එකාට කෝල් එකක් දුන්නම ඇති.

  10. Lakshman says:

    ,මම අහන ලස්සන ටෙලි නාට්‍ය යන වෙලාව අපරාදේ

Main News