ජනාධිපති තජිකිස්තානයට.. අගමැති සිංගප්පූරුවට.. රටේ ප‍්‍රධානියා කතානායක.. ජනපති ආ පසු රට කළඹන තීන්දුවක්..

June 12, 2019 at 10:31 pm | lanka C news
ජනාධිපති තජිකිස්තානයට.. අගමැති සිංගප්පූරුවට.. රටේ ප‍්‍රධානියා කතානායක.. ජනපති ආ පසු රට කළඹන තීන්දුවක්..

නිල සංචාරයක් සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හෙට දිනයේ තජිකිස්තානය වලා පිටත් පිටත්ව යයි.

ජනාධිපතිවරයා එහිදී චීනයේ ෂැන්හයි කෝපරේෂන් විසින් පවත්වන සමුළුවට සහභාගී වෙයි.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාද මේ වන විට සිංගප්පූරුවේ සංචාරයක නිරත වන අතර එහිදී ඔහු වෛද්‍ය පරික්ෂණ කිහිපයකට නියමිත බව වාර්තා වේ.

හෙට දිනයෙන් පසු දින දෙක තුනක් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා රට තුළ නොමැති නිසා රටේ ප්‍රධානියා කථානායක කරු ජයසුරිය මහතා කටයුතු කරනු ඇත.

මේ අතර පවතින දේශපාලන තත්වය ගැන නිරාකරණ කිරීම සදහා ජනාධිපතිවරයා මෙරට පැමිණි පසු ප්‍රබල තීන්දුවක් ගනු ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉහළ ප‍්‍රකාශකයෙක් කියා සිටියේය.

ඇතැම්විට ජනාධිපතිවරයාගේ තීරණය රට කළඹන තීරණයක් විය හැකි බවද ඔහු සදහන් කලේය.

56,140 Viewers

17 Comments to “ජනාධිපති තජිකිස්තානයට.. අගමැති සිංගප්පූරුවට.. රටේ ප‍්‍රධානියා කතානායක.. ජනපති ආ පසු රට කළඹන තීන්දුවක්..”

  1. හිස්බුල්ල SLFP ජනාදිපති අපේක්ශකය කියල කියයිද ?…..

  2. Vesamuni says:

    sinhala avurudddata pera madyawalata kiyala thibuna neda apuru deyak wartha karanta sudanamin inta kiyala. eeta passe siduwunu de thama aprel 21 pasku bomba. daen me kiyanneth evaennak wenta puluwan kiyala hithenne naedda?

  3. nicians of Sri Lanka says:

    jathika anuduwak – janatawa panduwak karNNA

  4. පොඩි එකා says:

    අපෝ දැන් රට කළඹන තීන්දු කීයක් ගත්තද… එල්ලා මරපු එකම මැදෑ….

  5. simion says:

    මම මේ ලෝක සිතියම් පොත අරං හොයලා බැලුවේ මුන් දෙන්නා නොගිය රටවල් තව කීයක් ඉතුරු වෙලා තියෙනවද කියලා…ම්හු…හොයා ගන්න බැරුවා….හරි බලුකිස්තානේ තියනවා…ජෝඩුවට යන්න කියාපු රට…

    • vishnu says:

      ඔය සිතියමේ අපාය නැද්ද. මුන් දෙන්නට
      යන්න ඉතිරිවෙලා තියෙන්නෙ ඒක විතරයි

    • හිච්චිමහත්තෙයා says:

      ඇයි බලුකිස්තානෙ?
      එහෙත් යනවැයි කියන්නෙ ලඟදිම!

  6. RW says:

    No no no! We do not want any decision. Can remember we were expecting a big news after the New year. We got only the bomb blast.

  7. jerry says:

    Me set eka awa dawase idan rata tath , minisuntath kada th neha, patta musalai.

    maha loku bawdayo lu , e unata marena kan bala tanhawa.. itin rata kata hari yawi da?

    dan wath karanna puluwan kenek ta dila tholonji wela palayaw ko paw nodi

  8. Gonsun says:

    What about Balukisthan, Narikissthan, Papukissthan, Thadatakissthan, and by the time.My3 retire he would have seen.about 2000 countries, where as UN has less than 300countries listed.
    These politicos are having a good time, car permits, pensions etc.its time we throw out every one and appoint atleast University Graduates with proven track records of Honesty, Industrial and Scientific knowledge to our President, PM, Munister level rather than Hooch.Mudalalies, Goons, and Racketeers.

  9. රන්බණ්ඩා says:

    නොදකිං, ලැජ්ජා නැතිව තවත් කටමැත දොඩවනවනේ බොලව් මේ හැත්ත.
    මේ වෙනකං ගත්තු තීන්දු වලින් රට නෙවෙයි කැළඹිලා තියෙන්නෙ බොල මුන්ගෙ ගුද මිසක්.

  10. RTww says:

    ජනාදිපති යන රට මාධ්‍ය පටලවාගෙන වගේ.SCO සමුළුව තියෙන්නේ කිර්ගිස්ථානයේ…හැබැයි යනවා කියලා තියෙන්නේ තජිකිස්තානයට….

  11. Aceman says:

    Be careful everyone, usually when both of these people go overseas there is a huge chance of some disaster happenning in the country!

  12. danuskha says:

    යන විදියට ජනපතිට වැඩේ වැරදී වගේ මෙදා පාර​. කොහොමත් තව මාස 6 යි නේ තියෙන්නේ ඔය පුටුවේ වාඩිවෙලා ඉන්න​

  13. amrapaala says:

    Giya 21 Wage Ayeth Rata Kalambaida ?

Main News