ජනාධිපති තමන්ට ඡන්දය දුන් පිරිස්වල බලාපොරොත්තු මාස 06න් බිද දැම්මා.. අද රට පාලනය කරන්නේ රාජපක්‍ෂවරුන් 04 දෙනෙක් පමණයි..

June 11, 2020 at 6:48 pm | lanka C news
ජනාධිපති තමන්ට ඡන්දය දුන් පිරිස්වල බලාපොරොත්තු මාස 06න් බිද දැම්මා.. අද රට පාලනය කරන්නේ රාජපක්‍ෂවරුන් 04 දෙනෙක් පමණයි..

අද වන විට මෙරට පාලනය කරමින් ඇත්තේ ජනාධිපතිවරයා ලෙස ගොටාබය රාජපක්ෂ, අගමැතිවරයා ලෙස මහින්ද රාජපක්ෂ, අමාත්‍යාංශ ගණනාවක ඇමති ලෙස චමල් රාජපක්‍ෂ, ජනාධිපති කාර්යසාධක බලකායක ප්‍රධානි ලෙස බැසිල් රාජපක්ෂ යන එක් පවුලක් විසින් බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසන්නේ එක් පවුලක් විසින් ශ්‍රී ලංකාව පාලනය කිරීම වළක්වා ප්‍රජාතන්ත්‍රවාදීව රට පාලනය කිරීම සඳහා හැකි ඉක්මනින් මැතිවරණයක් පැවැත්විය යුතු බවයි.

ජනාධිපතිවරයා ලෙස පත් වී මාස හයකට වැඩි කාලයක් ඉක්මවා ගොස් ඇතද ගෝඨාභය රාජපක්ෂ මහතා තමන් චන්දය දුන් ජනතාවගේ බලාපොරොත්තු බිඳ දමා ඇති බවත් ඔහු කියා සිටියේය.

ආණ්ඩුව ගැනත් එජාපය සහ සමගි ජන බලවේගය ගැනත් කලකිරුණු පිරිස් වලට ජාතික ජන බලවේගය සමග මේ රට වෙනුවෙන් නව ගමනක් යා හැකි බවද ඔහු පැවසීය.

ජනතා විමුක්ති පෙරමුණේ පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පළ කළේය.

19,555 Viewers

39 Comments to “ජනාධිපති තමන්ට ඡන්දය දුන් පිරිස්වල බලාපොරොත්තු මාස 06න් බිද දැම්මා.. අද රට පාලනය කරන්නේ රාජපක්‍ෂවරුන් 04 දෙනෙක් පමණයි..”

  1. මුන්ට ලූස් කණ්ඩායම ඡන්දෙට බයවෙලා. අනේ හු.. 2015 දින 100 රට කරන්න කඩේ ගිය තොපිට තියෙන්නේ රටක් දියුණු කරන මානසික තත්ත්වයක් නෙමේ රාජපක්ෂ භිතිකාව. 2015 සෙට් එක හිටියානම් කට උල් කර කර කෙබර අතහරින තෝත් ගෑස් උදුනේ යකෝ අන්තිමට තොගේ මිනියෙ අළුත් නැහැ.

  2. පපර පපර පුංච් අම්මා.. කුහක පජාත විපක්ති පෙරමුන හින බලපං හින දැකපං. උඔට තියෙන්නෙ රාජපක්ෂ උණ. ගොංජංං ගලට ගියානම් උඔෙි උණට බෙහෙතක් backside වලට දෙයි පලයං පච කෙලින්නේ නැතිව.

  3. Spice says:

    Yes we voted for four Rajapakses’ to rule the country. We 6.9 million wanted it so we are all very happy. What is your problem??? Did you vote for Gota??? So just SHUT UP and PUT UP!

  4. Corona Jihadist says:

    JVP = Janathawata Vipatthi Peramuna

  5. chandapala says:

    2015දීත් උඹල රනිල් සිරාල එකතුවෙලා ගැහුවේ ඔය ප්දේම නේද. අන්තිමට යහපාලන මගුලක් ගෙනල්ල රටටම කෙලෙව්වා ජනතාවට තාම මතකයි රතු අලියනේ.

  6. MD says:

    Mona katakin katha karanawada kiyanna kuhakayo.koheda inne oya.anda golu bihiri nawatanakada inne.MODAYEK wage Talk denna epa.oyala monawada karanne.kawadath kuhakayo.Rajapakshalage Ahalakin wath oyalta inna puluwanda.Ratata danena yamak me wenakotath karala Rajapaksha Family eka.Irisiyada oyata

  7. දියරකුස් says:

    ලපකුමාර බොරුවේ හස්ත මුද්‍රාව ගව හුජ්ජ මාත්‍රාව.චන්දෙකින් දිනුවෙ කව්ද.පැරදුනේ කව්ද? උබල ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරනවනම් පැරදුනු විදියට හිටපල්ලකො අඩ අඩා මේකෙ හැමිනෙන් නැතුව.

  8. ලලක්කා says:

    මිනීමරු ලපකුමාර මාරපුත්තු අපේ පැත්තෙ ග්‍රාම සේවක කෙනෙකුට වෙඩි තිබ්බේ පුංචි දරුවා ඔඩොක්කුවෙ තියං ඉද්දි.දරුවටත් එක්කම වෙඩි තිබ්බ මේ පාපතරයින්ට චන්දය දුන්නේ කවුද…ජාති ජාතිත් හෙන හත වදින මේ මානසික රෝගීන් දේශපාලනයෙන් අතුගා දමන්න.

Main News