ජනාධිපති තම්බින්ට-දෙමලූන්ට කත් අදිනවා.. හාමුදුරුවන් සමග නිල නිවස වටලනවා..- දුරකථනයෙන් තර්ජන

May 24, 2017 at 10:02 pm | lanka C news
ජනාධිපති තම්බින්ට-දෙමලූන්ට කත් අදිනවා.. හාමුදුරුවන් සමග නිල නිවස වටලනවා..- දුරකථනයෙන් තර්ජන

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ නිල නිවස වටලා කුඩු කරන බව පවසමින් පොලිස් හදිසි ඇමතුම් ඒකකය වෙත දුරකතනය මගින් තර්ජනය කිරීමේ සිද්ධියකට අදාළ එම ඇමතුම ලබාදුන් පුද්ගලයා සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි කුරුදුවත්ත පොලිසිය කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා වෙත අද (24) කරුණු වාර්තා කර ඇත.

භික්ෂූන් වහන්සේ නමක් වශයෙන් හදුන්වා දෙමින් ‘ජනාධිපතිතුමා තම්බින්ට හා දෙමලූන්ට කත් අදින පුද්ගලයකු බවත් අද දින රාතී‍්‍ර ජනාධිපති නිල නිවස හාමුදුරුවන් සමග වටලා කුඩු කරන’ බවට සදහන් කරමින් මෙම තර්ජනාත්මක දුරකතන ඇමතුම පොලිස් හදිසි ඇමතුම් ඒකකය වෙත ලබා දී තිබුණේ ඉකුත් 23 වැනිදා බවට එහි ස්ථානාධිපතිවරයා විසින් කුරුදුවත්ත පොලීසිය වෙත පැමිණිලි කර තිබිණ.

මෙම ලබාදී ඇති දුරකතන පණීවිඩය අනුව යම් සිදුවීමක් සිදුවුවහොත් ජාතික සංහිදියාවට බාධාවක් වීමට බොහෝ දුරට ඉඩ ඇති බැවින් මේ දුරකතන පණීවිඩය ලබා දී ඇත්තේ කවුරුන්ද යන්න සම්බන්ධයෙන් සහ ජාතිවාදය අවුස්සන කල්ලියක අයකු ද යන්න සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි මෙහිදී කුරුදුවත්ත පොලිසිය වැඩිදුරටත් අධිකරණයට කරුණු වාර්තා කර තිබිණ.

– Lankadeepa

29 views

5 Comments to “ජනාධිපති තම්බින්ට-දෙමලූන්ට කත් අදිනවා.. හාමුදුරුවන් සමග නිල නිවස වටලනවා..- දුරකථනයෙන් තර්ජන”

  1. manao says:

    ලංකාවේ දරැවන්ට 7 වසර සිට මූලික නීතිය විෂය උගන්වමු.
    සුපිරි නඩු අහන ශ්‍රේෂ්ඨාධිකරණයේ සිංහලෙන් නඩු තීන්දු ගනිමු.
    ලංඩන් වලින් ලංකාව පාලනය කරන නීති ක්‍රමයට තිත තබමු.

  2. Jaya wewaaaaaaaa!!!!!! MAHA SANGHA SAVE OUR MOTHERLAND SOON!

  3. ගිරවා says:

    We are not prepared to betray the future of our Country to a minority extremist Islam Groups..If they prefer Sharia Law, and live the life of Muslims then we advise them to go to those Islam Countries where that’s the state law., we will not grant them special privileges, or try to change our laws to fit their desires, no matter how loud they yell ‘discrimination.’ We will not tolerate disrespect of our Buddhist culture.
    Islam is the enemy. Period. There is no such thing as “radical” or “moderate” Islam. There is only Islam. It is what its psychopathic founder said it is and it has never changed – not even a little bit.

  4. GAMARALA says:

    මෛත්‍රිපාලට අවශ්‍ය ශ්‍රී ල නි පක්‍ෂය දිය කර හැරීම බව පැහැදිලි ය. ඔහුට අගමැතිකම නොදීම ගැන මහින්ද රාජපක්‍ෂ ගෙදර යැවීමට හා දංගෙඩියට යැවීම ගැන සිහින මවන මෛත්‍රිපාල තම වෛරය පාලනය කරගත නොහැකි ව පක්‍ෂය ම දියකර හැරීමේ මාවතකට යොමු වී ඇත. ශ්‍රි ල නි පාක්‍ෂිකයන්ට පස්සා දෙරෙන් පත් වූ පක්‍ෂ සභාපති ඉවත් කිරීමට කාලය පැමිණ ඇත.

Main News