‘ජනාධිපති තාත්තා’ පොතක් මහින්ද ගැන ලියනවාද.. නාමල් රාජපක්ෂ දුන්න පිලිතුර මෙන්න..
October 24, 2017 at 6:29 am | lanka C news
චතුරිකා සිරිසේන මහත්මිය විසින් රචනා කර එලිදක්වන ලද ‘ජනාධිපති තාත්තා’ කෘතිය තමන් විසින් මිලදී ගෙන කියවූ බව පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතා පවසයි.
එම කෘතියේ ඇත්තේ තමන්ද දන්නා මෛත්‍රිපාල සිරිසේන මහතා ගැනම බවත් සදහන් කරන මන්ත්‍රීවරයා කෘතිය වෙනුවෙන් හොද උත්සාහයක් දරා ඇති බවත සදහන් කරයි.
දෙරණ රූපවාහිනියේ මොකද වුනේ වැඩසටහනට සහභාගී වෙමින් මන්ත්‍රිවරයා මෙම අදහස් පල කලේය.
‘හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගැන පොතක් ලියන්නට අදහසක් නැද්දැයි’ මාධ්‍යවේදියා විසින් විමසූ විට මන්ත්‍රිවරයා කියා සිටියේ තමනට පොත් ලිවීමේ හැකියාවක් නැති බවයි.
කෙසේ වෙතත් ‘අද’ පුවත්පතට නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා විසින් සතිපතා ‘කුරහන් සුවද’ නම් ලිපි මාලාවක් සම්පාදනය කරන අතර ඔහුගේ ඉහත ප්‍රකාශයත් සමග එය යම් ගැටීමක් ඇතැයි පෙනේ.
Ara hamoma karanawa wage kaata hari gaanak deela thamange nama daana eka ne karanne….
Cant write about his Father. While there will be good things to write, many things have to be hidden too!
Do you think “thattha” is a saint? With a ghost writer that could be written by anyone. If he writes about his father with successes and pitfalls, it would be much more believable than that form.
Gon naambo, rata kaapu harak, Baappa hambayanta rata wikka, Wilpathhtuwe patan.
Ape anagatha janadi pathi thuma
Thun mulle Ranilta wada 1000 gunayak hondai.
kamak nedda ?
පොත් කියවන්නෙ කොහොමද මේ ගොන් වස්සා අකුරු දන්නෙ නැතිව මේකගෙ කෙප්ප
JATHIYE PIYA GENA
NAMAL POTH NOLEEWATA
MULU LOKAYAMA ” PIYA WA ”
HODEN DANNA WA
PIYANANTA BUDUSARANI.
mama wasara 40 pamana thatta handunanawa laksa 50 dunnoth basa dekinma liyala dennam
What about already published ‘Kurahan Stakaye Kathawa’