ජනාධිපති තිරුපති ගියේ පාස්කු ඉරිදා ප‍්‍රහාරය දැනගෙනයි.. අගමැති නුවරඑළි ගියෙත් දැනගෙනයි..

May 9, 2019 at 6:25 am | lanka C news
ජනාධිපති තිරුපති ගියේ පාස්කු ඉරිදා ප‍්‍රහාරය දැනගෙනයි.. අගමැති නුවරඑළි ගියෙත් දැනගෙනයි..

‘ත‍්‍රස්ත ප‍්‍රහාර එන බව දැනගෙන ජනාධිපති තිරුපති ගියා.. ත‍්‍රස්ත ප‍්‍රහාර එන බව දැනගෙන අගමැති නුවරඑලියට වෙලා හිටියා’ යයි ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා පැවසීය.

පාර්ලිමේන්තුවේදී මන්ත‍්‍රීවරයා මෙම අදහස් පල කලේය.

සියළු ජනාධිපතිවරුන් යටතේ බෝම්බ පිපිරුණේ යයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් කරන ලද ප‍්‍රකාශයට අනුව ඊළග ජනාධිපති යටතේද බෝම්බ පිපිරිය යුතුව ඇති බවද මන්ත‍්‍රීවරයා පැවසීය.

31,975 Viewers

15 Comments to “ජනාධිපති තිරුපති ගියේ පාස්කු ඉරිදා ප‍්‍රහාරය දැනගෙනයි.. අගමැති නුවරඑළි ගියෙත් දැනගෙනයි..”

  1. Dilini says:

    Jathi nayakayo dennekne Lokayama kalambala pathkarala thiyenne. Ane wasanawan hata delakshayaka mole tharama .

    • roy says:

      Why did Ms Shiranti Rajapaksa a regular pray-ere didnt go to Kochchikade Church on 21st. Should be questionable?

      • Pal says:

        Dear Roy ..
        Answer is very simple…
        The average public was aware of an attack, just as your Ponil and Sorysena ..
        But non of them had powers to educate others through the media.
        It is the government who should have taken the measures..
        Not the opposition..

      • Real man says:

        Ugly Roy ….
        Ms Shirathi had never visited this place for prayers..
        But your minister John did it , accept for the last prayer…

        You may suck the ass of Ponil , but keep your mouth shut you bloody bastard.

      • Panic says:

        Roy…..
        Monkey 🐒

  2. SL says:

    when are they going to pass the cabinet paper and pass the bill in parliament for banning extremists organization ,!

  3. desta says:

    mun denna meka keruwwa wage mata hitenne munwa panna dammanna mehema beha api eliyata bediya yutui ehema nokaloth mulu ratama min idiriyata sema dekata ma janathawa unath waga kiyanna wei tambi apiwa maranakam mun denna balan inne

  4. රූපබන්දු අමරසිංහ says:

    සියළු ජනාධිපතිවරුන් යටතේ බෝම්බ පිපිරුණ කතාව තාක්ෂණිකව වැරදි නෙහ්. මහින්ද ජනාධිපති ගේ දෙවන වාරයේදී පිපිරුනේ නෑ නෙව.

  5. Sun says:

    They want to run away from the problem rather than facing it with the people. No point of protecting the body without wisdom. Need to know and steady with intelligent guidance from the professionals with wisdom..

  6. RATA WESIYO says:

    AN excellent and timely speech. It was exactly what all the Nation had in their minds to tell to this “NAPUNSAKA” government.

  7. පොඩි බයියා says:

    එතකොට ඔබ තුමාවත් විපක්ෂ නායක තුමාවත් දැනගෙන හිටියෙම නැද්ද. උඹල ඔක්කොම බබ්බු.

  8. Critic says:

    Yesterday MS was with Hisbulla,one of the main suspects, How do you trust these leaders?

  9. senalika says:

    මොන ගොන් කතාවක්ද ‍ෙම්

  10. john the baptice says:

    රනිල් සිරිසේන බලයට පත් කල අයත් වගකිව යුතුය

Leave a Comment

Main News