ජනාධිපති තොටලග රා බීපු රස්තියාදුකාරයෙක් වගේ.. අගමැති රනිල් නිහතමානී නායකයෙක්..- මර්වින්
December 29, 2018 at 10:00 am | lanka C news
රනිල් වික්රමසිංහ මහතා අගමැති ලෙස දිවුරුම් දුන් අවස්ථාවේදී ජනාධිපතිවරයා විසින් කරන ලද කතාව තොටලග රා බී වෙරිවුණු රස්තියාදුකායෙක්වත් කර නැති බව හිටපු ඇමති මර්වින් සිල්වා මහතා පවසයි.
එම කතාව අසාගෙන අගමැති රනිල් වික්රමසිංහ මහතා ඉවසීම ප්රගුණ කල නායකයෙකු හා නිහතමානී නායකයෙකු ලෙස සිටි ආකාරය මෙරට සියළු දෙනාට ආදර්ශයක් යයිද ඔහු සදහන් කලේය.
මර්වින් සිල්වා මහතා මෙම අදහස් පල කරන ලද්දේ කැබැනට් නොවන ඇමති සුජීව සේනසිංහ මහතා ධුරයේ වැඩ බාර ගැනීමේ අවස්ථාවට එක්වෙමිනි.
එහෙනම් ඌට කියල කෙලව ගනිං
Aiyoo theviyoo me kalakanniya UNP eka lewakanawa chande illanna. Lajjawak nathi Thotalanga rasithiyadukarayek.
Gonsekayi Thotalanga mervyn booruwayi UNP eketa honda joduwa. hahaha…
Lokka oya wayase ayawa awabhaawitha karanne natha. Ebawin kopamana guns gayana kalath wedak wenne natha.
Aiyio Mervyn Silva kudu gahala wagei