ජනාධිපති තොටලග රා බීපු රස්තියාදුකාරයෙක් වගේ.. අගමැති රනිල් නිහතමානී නායකයෙක්..- මර්වින්

December 29, 2018 at 10:00 am | lanka C news
ජනාධිපති තොටලග රා බීපු රස්තියාදුකාරයෙක් වගේ.. අගමැති රනිල් නිහතමානී නායකයෙක්..- මර්වින්

රනිල් වික‍්‍රමසිංහ මහතා අගමැති ලෙස දිවුරුම් දුන් අවස්ථාවේදී ජනාධිපතිවරයා විසින් කරන ලද කතාව තොටලග රා බී වෙරිවුණු රස්තියාදුකායෙක්වත් කර නැති බව හිටපු ඇමති මර්වින් සිල්වා මහතා පවසයි.

එම කතාව අසාගෙන අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ඉවසීම ප‍්‍රගුණ කල නායකයෙකු හා නිහතමානී නායකයෙකු ලෙස සිටි ආකාරය මෙරට සියළු දෙනාට ආදර්ශයක් යයිද ඔහු සදහන් කලේය.

මර්වින් සිල්වා මහතා මෙම අදහස් පල කරන ලද්දේ කැබැනට් නොවන ඇමති සුජීව සේනසිංහ මහතා ධුරයේ වැඩ බාර ගැනීමේ අවස්ථාවට එක්වෙමිනි.

202 views

14 Comments to “ජනාධිපති තොටලග රා බීපු රස්තියාදුකාරයෙක් වගේ.. අගමැති රනිල් නිහතමානී නායකයෙක්..- මර්වින්”

  1. පොරමෝලා says:

    එහෙනම් ඌට කියල කෙලව ගනිං

  2. Nidan Hora says:

    Aiyoo theviyoo me kalakanniya UNP eka lewakanawa chande illanna. Lajjawak nathi Thotalanga rasithiyadukarayek.
    Gonsekayi Thotalanga mervyn booruwayi UNP eketa honda joduwa. hahaha…

  3. Maraviya says:

    Lokka oya wayase ayawa awabhaawitha karanne natha. Ebawin kopamana guns gayana kalath wedak wenne natha.

  4. Nimal Tissa Wijethunga says:

    Aiyio Mervyn Silva kudu gahala wagei

Main News