ජනාධිපති දෙබිඩ්ඩෙක්.. චණ්ඩි දේශපාලනය දැන් බෑ…- හරීන් වෙනුවෙන් අනුර පෙරට

January 11, 2021 at 2:10 pm | lanka C news
ජනාධිපති දෙබිඩ්ඩෙක්.. චණ්ඩි දේශපාලනය දැන් බෑ…- හරීන් වෙනුවෙන් අනුර පෙරට

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තමනට චරිත දෙකක් ඇතැයි පැවසීමෙන් පෙනී යන්නේ ඔහු දෙබිඩ්ඩෙක් බව යයි ජනතා විමුක්ති පෙරමුණ නායක අනුර දිසානායක මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ චරිත දෙකක් ඇති පුද්ගලයන්ට ගම්වල පවසන්නේ දෙබිඩ්ඩා යනුවෙන් බවයි.

ජනාධිපතිවරයා මේ තරම් කිපී ඇත්තේ ඔහුගේ සම්පූර්ණ නම කීමෙන් නිසා බවද දිසානායක මහතා කියා සිටියේය.

සමාජය බිය වද්දමින් සිදු කරන චන්ඩි දේශපාලනය තවදුරටත් ලංකාවේ දේශපාලනයට වලංගු නැතැයි ජනාධිපතිවරයාට මතක් කරන බවද ඔහු තවදුරටත් කියා සිටියේය.

ඒ මහතා මේ බව කියා සිටියේ ගම්පහ දී පැවති රැස්වීමක් අමතමිනි.

53,034 views

63 Comments to “ජනාධිපති දෙබිඩ්ඩෙක්.. චණ්ඩි දේශපාලනය දැන් බෑ…- හරීන් වෙනුවෙන් අනුර පෙරට”

  1. Ariyoth Arinawa says:

    Thopilata Thamai VISA Denna One, Lasthwela Hitapalla. Eda Umbalata Rata Vinasakaranna Hondai Neda? Sahathike Lasthi Karala Thiyenne DATE Eka Danna Vitharai Apita Thiyenne Lapayo, PANSUKULETH Kansal Thopita.

  2. Aston says:

    Gon baytanta taraha gihin unge fail gonsen janadhipathi wa nondi karaddi. Paw.

    • saman says:

      නොකඩවා දිගින් දිගටම fail වුණු ඔය අණුරකු මාරයයි ඌට ගොටු අල්ලන නුඹලා වැනි පඟර නැට්ටන්ද මේ රටට නෝන්ඩි වෙලා තියෙන හැටියට ඕක මොකද්ද…..🤣🤣🤩😛😛

    • අනේ පව් අප්පා මේ පඩයා හිතල තියෙන දුර….😃😃 . මුගෙ හිතේ 3% කෑලි කියන ඒව අහන මිනිස්සු මෙහෙ ඉන්නව කියල…🤪🤪🤣. දහඩිය, කඳු,ලු, ලේ බිඳු මතින් ගොඩ නැඟූ පක්ෂයක් ධන වාදීන්ට පාවා දුන්, 88-89 දී දිවි පිදූ දහස් ගණන් කොල්ලන් කෙලලන්ගේ ආත්ම පාවාදුන් කාලකණ්ණි නායකයෙකුට තව දුරටත් පු….දෙන 3% ක් වූ කාලකණ්ණි වහල් බූරුවන් නම් මේවා ලොකු දේවල් ලෙස පෙනිය හැක.

    • අනේ යකුනෙ තොපි හැමදාම කලේ තොපේ මහ එවුන් කියන ගොන් කතා වලින් චූන් වුණ එක තමයි…තාමත් ඒ ගොන්කම කරන සදා කල් වහල්ලු වුණ නුඹලාට 3% ම පිහිටයි.

    • fass says:

      Umbe gon haampuththu wage un kiyana gon kathawalata thappulanne nathuwa kiyapanko balanna fail wela thiyenne kohomada kiyala.
      Umbalage gonnu tika awanam karana deth poddak kiyapan balanna danaganna.
      Melo deyak danne nathuwa Fail fail kiya kiya thappulanawa

  3. RED BULL says:

    අප්පට හුඩු,බහු බාරියා හරින්ගෙ ගැලවුම්කරු පුංචම්මගෙ මිනිහට තද වෙලා.මූ හැමදාම කලේ කැට හොල්ලන උන්ට කොකා පෙන්නල උගෙ පන්තියෙ වාචාලයින්ට කුලියට කඩේ යෑම​,පුංචි අම්මගෙ මිනිහට අපේ විප්ලවීය ආචාරය!!!!

  4. Bandi says:

    Certain level of thuggery is required to keep the NGO , diaspora , underworld and un-patriotic citizens in control. Majority of Sri Lankans voted GOTA because we know what he is capable of and we fully support his actions.

  5. Mabalo Milton says:

    JVP wa first political party was establish in 1965 May by PDN Wijeweera without any set of policies since Independence of 1948. Such political party of JVP and its classes of that bunch lumpens were become rebellions against Sri Lankan nation ! It was not that cause of liberation of People of Island by JVP the that party was apply by anarchism in 1971 April 5 and 1988/89/90.Therefor JVP was terrorism in South region by handful of Terrorist .

  6. Mabalo Milton says:

    JVP wa first political party was establish in 1965 May by PDN Wijeweera without any set of policies since Independence of 1948. Such political party of JVP and its classes of that bunch lumpens were become rebellions against Sri Lankan nation ! It was not that cause of liberation of People of Island by JVP the that party was apply by anarchism in 1971 April 5 and 1988/89/90.Therefor JVP was terrorism in South region by handful of Terrorist .Such terrorist are political bandits and roots goes to class of Lumpen of JVP cardres led by PDN Wijeweera ?

  7. Ape Eka says:

    ජනාධිපති නම් දෙක නිසා දෙබිඩ්ඩා කියන්න පුලුවන්. ඒත් මෙයාට කීයක් නම් තියෙනවද ? මිනිස්සුන්ට එකයි, පක්ෂයට එකයි, විජේවීරගේ පවුලට එකයි, 88-89 මැරුණ අනෙක් අයට එකයි, රනිල්ට එකයි, පොන්සේකාට එකයි, සජිත්ට එකයි, බදුයුර්දීන්ට එකයි, හකීම්ට එකයි….අම්මෝ කොච්චරක්ද ? එතකොට මෙයාට මොකද්ද කියන්නෙ ගණිතයට අනුව නම් n බිඩ්ඩා කියන්න පුලුවන්. සමාන්‍ය ව්‍යවහාරය අනුව නම් බහු බිඩ්ඩා කියලවත් කියමු නේද ? ඔන්න ක්‍රිමිනලය කොටනවනම් නම් හොඳ කෑමක් තියෙනව..🤣🤪🤪😝😝

  8. SKF says:

    ඉතින් ප්‍රභාකරන් බල්ලෙක් වගේ මැරුන කිවුවම උබ බයවුනේ ඇයි?

  9. MD says:

    අනේ පාදඩ අනුරයෝ ඔයා කථා කරන්නෙ මුඛයෙන් ද ඵහෙම නැත්නම් අධෝමුඛයෙන් ද කියලා සැක හිතෙනවා.මිනී මරන කොට මිනිස්සු බයයි කියලා ඵදා අමතක වුනාද?යන ඵන මන් නැතිවුනේ කරපු පාපයන් නිසා නේද?

  10. ජනාදිපති දෙබිඩ්ඩෙක් තොට පුකද? බොලා මේ ආන්ඩුව හදන්න උදවු කලේ නෑහැනේ. උබ උදවු කලේ විජේවීර ගමනායක සහෝදරවරු පන පිටින් මරන් කාපු UNP එකටනේ. ජනාදිපති බෝවගේ ගෙදර ගෑනිට හොරෙන් පුංචිඅම්මත් එක්ක නිදි වදින්නේ නෑ ! තොපේ පක්සේ එවුන් වගේ ‘ව්ප්ලවයේ’ නාමයෙන් කන්න බත් පිගාන දුන්න සහෝදරයගේ ගෑනිට කූටාලි වෙලා, කෑපතේ පහරන්නේ නෑ!

Main News