ජනාධිපති දෙමල ජනතා හැගීම් තකන්නේ නෑ.. ජනාධිපතිගේ සූදානම හමුදා පාලනයක් ඇති කිරීමයි..

January 6, 2021 at 2:10 pm | lanka C news
ජනාධිපති දෙමල ජනතා හැගීම් තකන්නේ නෑ.. ජනාධිපතිගේ සූදානම හමුදා පාලනයක් ඇති කිරීමයි..

වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආණ්ඩුව දමිළ ජනතාවගේ හැඟීම් වලට කිසිදු ගරු කිරීමක් කරන්නේ නැතිව කටයුතු කරමින් සිටින්නේ යැයි දෙමළ සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී චාල්ස් නිර්මලනාදන් සඳහන් කරයි.

ජනාධිපතිවරයා කටයුතු කරමින් සිටින්නේ ඇතැම් බෞද්ධ භික්ෂූන් වහන්සේලාගේ සහ ජාතිවාදී කණ්ඩායම් වල උපදෙස් අනුව බවද පවසන ඔහු පෙන්වා දෙයි.

මේ හෙතුවෙන් පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අකැමති තත්ත්වයක් පෙනෙන්නට ඇතැයි ද ඔහු පැවසීය.

අද වන විට මෙරටේ ප්‍රධාන සිවිල් තනතුරැ වලට හමුදා නිලධාරීන් පත් කිරීම ආරම්භ කර ඇති බවත් ජනාධිපතිගේ සූදානම මෙරට හමුදා පාලනයක් ඇති කිරීම බවත් ඔහු තවදුරටත් පෙන්වා දෙයි.

ආණ්ඩුවට ඉදිරියේදී ජනතා සහයක් නොලැබී ගියහොත් හමුදා පාලනයක් ගෙන ඒමට වුවත් පසුබව නොවනු ඇති බවද ඔහු තවදුරටත් කියා සිටියේය.

ඒ මහතා මේ බව පැවසුවේ මන්නාරමේ දී තම කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදීය.

19,204 views

12 Comments to “ජනාධිපති දෙමල ජනතා හැගීම් තකන්නේ නෑ.. ජනාධිපතිගේ සූදානම හමුදා පාලනයක් ඇති කිරීමයි..”

  1. මහනුවර අක්‍රම් says:

    දෙමළ ජනතා හැඟීම උතුරට වෙනම රජ්‍යයක් නම්, ඒ ගැන තැකීමක් කරන්න බෑ තමයි

  2. ඩිංගිරි says:

    තොපි ගැන හැඟෙන්න තොපි චන්දෙ දුන්නද බොලව්? අනේ නිකන් පලයන් කපයෝ යන්න. ඉන්දියාවට ගිහින් ගූ කන්දේ අගමැති මෝඩිට පුක දීහන් මෙහෙ ඉඳන් ඒක නොකර.

  3. Asa says:

    ජයවේවා ජනාධිපතිතිතුමනි..✅

  4. දුටුගැමුණු says:

    යකෝ අදවත් දැනගනිං 69 ලක්ශේ ගෝථාභය රාජපක්ෂ ජනාධිපතිවරයා වැඩකරන්නේ බුද්ධියෙන් මිස හැගීම් වලට යටවෙලා නොවෙයි. !!!

  5. බන්ඩා says:

    දෙමළ හැඟීම් කියන්නේ Tamil aspirations කියන්නේ එක රටක එක නීතියක් ක්‍රියාත්මක කිරීම නොවෙය්.

  6. සිංහල බන්ඩා says:

    ැපි ගෝටා ජනාධිපති කර ගත්තේ එක රටක එක නීතියක් ක්‍රියාත්මක කිරීමටය

  7. Banda says:

    Gon buurwo ubalage hadata sawan denne koheda yako chande dunna ayage hadatavath sawan denavada bola

  8. Covid18+ says:

    දෙමළ ජනතා හැඟීම් විතරක් නෙවෙයි බොලවු, ඡන්දෙ දුන්නු සිංහල අපේ හැඟීමුත් තකන්නෙ නැහැ. ඡන්දෙවත් නොදුන් හම්බයින්ට නම් සළකන බව පේනවා. පළාත් සභා තිබ්බෙ නැත්තෙ බොලාට කෙලින්න නෙවෙයි. තිබ්බා නම් අපි එයාලට සළකන බව දන්න නිසා.

    • අවුරුදු හතරහමාරක් රටම අරාජික කළ ලෝකයේ පළමු වතාවට රටේ පාලන බලය හිමි ආණ්ඩුවේම සෙට් එක ප්‍රසිද්ධියේ ජනතා දේපල හොරාකාපු සජිත් නව ගේ ගොන් මැට්ටෙක් ගෙන් ඇති ප්‍රයෝජනය කුමක්ද ,,,ඒකට උඩගෙඩි දුන්න මහා ලොකු සමාජ වාදය කියාගෙන සිටින තමන්ගේ යහපත පමණක් ගැන සිතන අනුර කුමාරලා වගේ එවුන්ට ඡන්දෙ දෙන්න කියලද කියන්නේ.

  9. GulSiri Lal Nanda says:

    TNA member of Parliment version is always closed Tamil Separatism of Terrorism. Current President having background of Security Forces that dose not meaning he is working towards “Military” Governances.
    Due to the Lack of many anomalies of management and administration of state, which that GR has to revitalization of many institutions by selected Disciple Persons has to be head of such organization, after he became President of Lanka. It is Not that militarization of democratic governance by GR .
    National Security is priority of Island stability is number ONE of our democracy of Lanka .
    TNA wanted weak and disorder country to keep chaos by vested interest of Tamil Terrorist…. by TNA @
    That was result UNP under Ranil Wicak did in last FIVE Years since 2015 Jan 8th>

  10. Gini says:

    Otherwise can’t build the country. Srilanka has kind of people who don’t listen.

Main News