ජනාධිපති දෙවරක්ම දැන්වුවත් පොලිස්පති ධුරයෙන් අස් නොවෙයි.. ජනපතිගේ පැය 24 නිමයි..

April 25, 2019 at 2:10 pm | lanka C news
ජනාධිපති දෙවරක්ම දැන්වුවත් පොලිස්පති ධුරයෙන් අස් නොවෙයි.. ජනපතිගේ පැය 24 නිමයි..

ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස ජනාධිපතිවරයා විසින් දන්වා ඇතත් පොලිස්පති පූජිත ජයසුන්දර මහතා සූදානමක් නැති බව මාධ්‍ය වාර්තා කර ඇත.

පොලිස්පතිවරයාට ධුරයෙන් අස්වන්නැයි ජනාධිපතිවරයා විසින් දෙවක්ම දන්වා තිබූ බවද වාර්තා විය.

පෙරේදා දිනයේ ජනාධිපතිවරයා ජාතිය අමතමින් කියා සිටියේ පැය 24ක් ඇතුලත ආරක්‍ෂන අංශයේ ඉහලම ධුරවල වෙනසක් සිදු කරන බවයි.

ආරක්‍ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු මහතා ධුරයෙන් ඉල්ලා අස්වූ බවද ඊයේ දිනයේ වාර්තා පල විය.

190 views

34 Comments to “ජනාධිපති දෙවරක්ම දැන්වුවත් පොලිස්පති ධුරයෙන් අස් නොවෙයි.. ජනපතිගේ පැය 24 නිමයි..”

  1. තිලක් says:

    මුං ඔක්කොම ඉල්ලා අසවෙන්න ඔන කාලකන්නි රැණ

  2. Sirisena Yatawara says:

    We think if IGP refused to resign that is key man behind is that Prime-Minster?
    An Enforcement authority under the State leadership of President -power. How can he remain in such position as long as he failure to deliver security of citizens of Sri lankan he has no moral obligation and duty failure is key reason to address by President ? What about life of 360 People died and lost of 500 people casualties? IGP has nO accountability ?

  3. සයිමන් අප්පු says:

    19 වෙනි සංශෝධනයට අත එසවූ සැමට ISIS සරණං වේවා ! මෙච්චර දෙයක් වෙලත් තනතුර බදාගෙන ඉන්න පොලිස්පති තුමාගේ ලැජ්ජහ නහරේ ඉපදෙනකොටම කැපිලද බං

Main News