ජනාධිපතිට පාඩමක් උගන්වනවා – රාජිත

November 12, 2018 at 6:48 pm | lanka C news
ජනාධිපතිට පාඩමක් උගන්වනවා – රාජිත

මහ මැතිවරණයට ඉදිරිපත් වීම සදහා පුළුල් සංධානයක් ගොඩනැගීමට අදාල කෙටුම්පත සකස්කර අවසන් බව හිටපු අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

ප්‍රජාතන්ත්‍රවාදය ආරක්‍ෂාකර ගැනීම සදහා ජනතාව සමග ඉටිපන්දම් දැල්වීමේ නිහඩ විරෝධතාවයට එක්වීමෙන් ඔහු මේ බව කියා සිටයේය.

කොළඹ බේරේ වැව පරිශ්‍රෙය්දී, මෙම විරෝධතාවය පැවැත්විණි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා මේසේ පැවසීය.

ප්‍රජාතන්ත්‍ර හා ව්‍යවස්ථා විරෝධී වැඩපිළිවෙලට එරෙහිව විශාල ජනමතයක් ගොඩනැගී තිබෙනවා. මෙය පක්‍ෂ දේශපාලනයට ලඝූ කරන්න බැහැ. පොදු කරුණක් ජනාධිපතිවරයා විධායක බලතල අහෝසි කරන බව මැතිවරණයේදී ප්‍රකාශ කලත් ව්‍යවස්ථාවේ නොමැති බලතලද භාවිතා කරනවා. ලොව පක්‍ෂ මාරු කළ නායකයින් සිටියත් ජනාධිපති ධූරයට පත්වූ පසු පක්‍ෂ මරුකල ප්‍රථම රාජ්‍ය නායකයා ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා ඉතිහාසගත වෙනවා. ජනාධිපතිවරයා එය සිදුකළේ තම ප්‍රථිපත්තිද වෙනස් කරමිනි.

ප්‍රජාතන්ත්‍රවිරෝධී ලෙස පාර්ලිමේන්තුව විසුරුවා හැරියා. මුදල් ලබා දී මන්ත්‍රීවරුන් බිලි බා ගැනීමට උත්සහ කළත් මන්ත්‍රීවරුන් 113 ක බහුතරය හදා ගන්න බැරිඋනා. නමුත් අපට 120 කට වඩා වැඩි බහුතරයක් හිටියා. ඔවුන් මුදලට යටත්උනේ නැහැ. ලංසු දිලා මන්ත්‍රීවරු ගන්න බැරිඋනාම පාර්ලිමේන්තුව විසුරුවා හැරියා. අද එය පාරා වලල්ලක් වී මන්ත්‍රී වරුන්  පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයද විනාශ කරමින්. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ දැනට සිටින මන්ත්‍රීවරු ජනාධිපතිවරයාට එරෙහිව කැරැල්ලක් ආරම්භකර තිබෙනවා. නව අර්බුදයක් ජනාධිපතිවරයා නිර්මාණය කර තිබෙනවා.

මහ මැතිවරණය සදහා අපි පුළුල් සංධානයක් ගොඩ නගනවා. එය කෙටුම්පත් කර අවසන්. එහි පිටපත් දේශපාලන පක්‍ෂ වලට ලබා දී තිබෙනවා. නව සලකුණක් යටතේ තමයි මැති වරණට ඉදිරිපත් වන්නේ. නායකත්ව මණ්ඩලයක් ද ඇතුලත්. ප්‍රජාතන්ත්‍රවාදය අරක්‍ෂාකර ගනිමින් අපි සිදු කරන වැඩ නිසා ජනාධිපතිවරයා ප්‍රජාතන්ත්‍ර විරෝධී වැඩ එකින් එක සිදු කරනවා. ප්‍රජාතන්ත්‍රවාදය සදහා ඉදිරියට එන්න මෙම පුළුල් සංධානය මගින් ජයග්‍රහණ හිමි කර ගනිමින්, ඒකාධිපති වියරුව පරාජයට පත්කළ යුතුයි. මීට පෙර පැවති ඒකාධිපති වියරුවද අපි පරාජයට පත් කළා. මෙම මැතිවරණය ජයග්‍රහණය කරමින් ජනාධිපතිවරයාට දේශපාලන පාඩමක් උගන්වනවා.

– රාජිත සේනාරත්න මාධ්‍ය ඒකකය

212 views

40 Comments to “ජනාධිපතිට පාඩමක් උගන්වනවා – රාජිත”

  1. ඒකියන්නේ දතෝ අ ආයන්න ගුයන්න ගූයන්න පයන්න පඩික්කමෝ කියලද බං????????

  2. buruputha says:

    Ado booru rajithaya itipandam pattu karala yako kohomada prajathantravadaya isthapitha Karanne. Maha bankuwa kadapu vele,tho Navy ekata expire una beheth genapu vele thoge Oya prajathantravadaya koheda thibbe. Gal booruwa vasalaya. Thota hena gahanna one.

  3. හිච්චිමහත්තෙයා says:

    “නව සලකුණක් යටතේ තමයි මැති වරණට ඉදිරිපත් වන්නේ. “

    මෙයැයිගෙ පෙරමුණට ලකුනට මක්ක දමාවිද?

    1 පණු දත
    2 පඩික්කම
    3
    4
    5

  4. Sarath Bulathsinghala says:

    වහිනකොට වඳුරන් කතාකරනවා ගෙවල් හදන්න!

  5. යකෝ තෝ උගන්නනකන් ජනධිපපි බලන් ඉදිවී? says:

    යකෝ තෝ උගන්නනකන් ජනධිපපි බලන් ඉදිවී? තොට වෙන්නේ කාටද වගේ කළු සුරුට්ටුවක්කටේ තියාගෙන ඉන්න තමා.

    • Asaranaya says:

      අඩෝ කුණු දතෝ තෝත් කිව්වානේ තොගේ කටින්ම තෝත් සමනලයෙක් කියලා, උරපිය සමනළ රනිලගෙ පහල තියෙන වක් වෙච්ච සුරුට්ටුව

  6. Rajitha Lok ko oya dan tusan class damannna da yannney Hodae Hodae.Puthawa tiyaa gannna tikat kadanna.

    • Nalaka says:

      Ranilta une Datage putage Magula Araliya gaha madure gat nisa was wadila. Mokada Mahinda Inna kale Araliyagaha mandiraya Budu madurak una Araliya gama Madura dan deedunu apayak vela. okkun okkoma kaalakanni hour tika.

  7. buruputha says:

    Suwapathiya- Navupathiya.
    Rajithaya- Pachapathiya. ……….

    Ado tho kavuda padam uganvanna. Thota hariyata dathak vath galavanna puluvanda?

    Rajithaya- Gonthadiya.

  8. Ruchira says:

    අනේ පරයෝ තෝ බලාගෙන ඉදපන් වෙන්නේ මොකද කියලා

Main News