ජනාධිපති ධුරයෙන් අදම ඉවත් වීමට සූදානම්..- ජනපති මෛත‍්‍රී කියයි..[Video]

January 12, 2018 at 10:21 pm | lanka C news
ජනාධිපති ධුරයෙන් අදම ඉවත් වීමට සූදානම්..- ජනපති මෛත‍්‍රී කියයි..[Video]

හෙට නොව අදම වුවත් තමන් ජනාධිපති ධුරයෙන් ඉවත් වන්නට සූදානම් බව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පවසයි.

තම ධුර කාලය වසර පහක්ද හයක්ද යන්න පැහැදිලි කරන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කරන ලද කරුණු විමසීම සම්බන්දයෙන් අදහස් පල කරමින් ජනාධිපතිවරයා එසේ පැවසීය.

හම්බන්තොටදී පැවති ශ‍්‍රීලනිප ප‍්‍රචාරක ජනරැුළියක් අමතමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය.

තමා පැමිණයේ සදාකල් ජනාධිපති ධුරයේ සිටීමට නොවන බවත් රට වෙනුවෙන් තමන් දකින සිහිනය වන ජාතික සංහිඳයාව ශක්තිමත් කර සියලූ ජනතාව සහෝදරත්වයෙන් ජීවත් වීමට මාතෘ භූමිය ඔසවා තැබීම බවත් ඒ සදහා තමන් තනතුරු ඇතත් නැතත් කැපවන බවද පැවසීය.

තම ධුර කාලය ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීම ගැන කිසිවෙකු කලබල විය යුතු නැතැයිද කී ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදෙන ඕනෑම තීරණයක් ගෞරවයෙන් පිළිගෙන ප‍්‍රජාතන්ත‍්‍රවාදයට හිස නමා හෙට නොව අද වුවත ධුරයෙන් ඉවත් වීමට සූදානම් යයිද ඔහු සදහන් කලේය.

91 views

38 Comments to “ජනාධිපති ධුරයෙන් අදම ඉවත් වීමට සූදානම්..- ජනපති මෛත‍්‍රී කියයි..[Video]”

  1. mp says:

    අනිත් හැම එකක් වගේම තමා…. කියවනවා විතරයි…!!!

  2. Gamarala says:

    Berinam oka lamayekuta deepan modayo

  3. Pin says:

    Mr.President…

    We selected you as our president after defeating, one of the most successful president that we had for ever and expected at least to maintain the same standard.
    But you have proved that you are just an ignorant not at all suitable to this post..

    So please stop talking and ugly shows , we are fed up with you..

  4. ajith perera says:

    Untill Mithree is replaced with a peoples president, no justice or prosperity.

    Maithree is the reason Ranil is there today. My3 will protect him at any cost. He even dissolved a whole parliament to protect Ranil from Bond mankollaya. See the double game MY3 playing, publicly showing a kaduwa, privately saving them.

    Maithree played double game with Mahinda and betrayed SLFP and a nation. He is an expert in fooling.

    Mithree let wilpattu deforestation , let Ranil sell assets, let no real opposition leader. Only appoint commissions and be mouth piece. Why do you need people to pay taxes to fund these mankollakarao ?

    Mythree will not stop at 6 yrs you are seeing the coming attractions of a sweet dictator. He and Ranil will dress the voters again.

  5. palitha says:

    Thman aswena theeranaya gannath PITAKONDAK NATHIBAWA NAN Hondata Ratawasiyata Penenawa.

  6. Darshana says:

    හා, හා, එහෙම තනතුර අත්ඇරල කොහොමද?
    තවම ලෝකෙ රටවල් වලින් 25% වත් චාරිකා
    කර ගන්ඩ බැරිවුනා!

  7. samuvel says:

    අනේ සර්, යනව නම් පිනට ඔය පුටුවත් අරයට දීල නම් යන්න එපා. ජනපතිවරනයක් කැඳවන්න.එතකොට මිනිස්සු තමන්ට ඕන කෙනා තෝර ගනී.

  8. Kings says:

    මෙයාට හොඳට කතා කරන්න පුළුවන් නිසා ඕනතරම් දේවල් කියවයි. ඒ වගේම කිසි ලැජ්ජාවක් නැතුව කියවන්න පුලුවන්. පාලු වලං කඩේට පැනපු ගොනා වගේ ඔහේ කියවනව. ක්‍රියාවෙන් බිංදුවයි.

  9. BARCARDI says:

    This man’s THEORY, Whenever ‘GIVING-UP’ gives you MORE, give up.

  10. Ranweli Balakaya says:

    මෛත‍්‍රී හයක් හිටියොත් 2021 ජනාධිපතිවරණයට මහින්ද රාජපක්‍ෂ ස්ථිරයි

Main News