ජනාධිපති, නාවික හමුදාපති එකලග අසුන්වල සිටියදී ගංගාරාමෙ පොඩි හාමුදුරුවෝ හම්බන්තොට ප‍්‍රහාරය ගැන අමුතු කතාවක් කියයි..[Video]

December 15, 2016 at 12:05 am | lanka C news
ජනාධිපති, නාවික හමුදාපති එකලග අසුන්වල සිටියදී ගංගාරාමෙ පොඩි හාමුදුරුවෝ හම්බන්තොට ප‍්‍රහාරය ගැන අමුතු කතාවක් කියයි..[Video]

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන හා නාවික හමුදාපති අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න සීනිගම පැවති උත්සව වේදිකාවක එක ළග ආසන දෙකක අසුන් ගෙන සිටියදී සභාව ඇමතු හුණුපිටිය ගංගාරාමාධිපති පුජ්‍ය ගලබොඩ ඥාණිස්සර හිමියෝ පසුගියදා හම්බන්තොට වරායේදී සිදුවූ ප‍්‍රහාරය සම්බන්ධයෙන් මෙසේ සිහිපත් කලහ. 

88 views