ජනාධිපති නියෝගයට ඉහලින් ෆොන්සේකාගේ නියෝග ක‍්‍රියාත්මකයි.. සිංහරාජයේ අලි ඇල්ලීම් නොනවතී..

June 16, 2018 at 3:00 pm | lanka C news
ජනාධිපති නියෝගයට ඉහලින් ෆොන්සේකාගේ නියෝග ක‍්‍රියාත්මකයි.. සිංහරාජයේ අලි ඇල්ලීම් නොනවතී..

‘සිංහ රාජ අලි අල්ලන එක නවත්වන්න ලැස්වෙන එන්ජිඕ පරිසර වේදින් අලි දැකලා තියෙන්නේ සත්තු වත්තෙන් විතරයි. එයාලා බොරුවට කැහැගහලා පිට රට සල්ලි ගන්නවා.

ජනාධිපතිට වැරදි තොරතුරු දිලා අලි අල්ලන එක නවත්වන්න ලැස්ති වුනාට අද සිට නැවැත අලි අල්ලන එක ක්‍රියාත්මකයි’ යයි ඇමති සරත් ෆොන්සේකා මහතා පවසයි.

අලි මිනිස් ගැටුම නැවත්විම පිලිබදව කැකිරාව හොටලයක පැවැති ජනතා හා නිලධාරි අදහස් විමසිමේ හමුව නිමවට පත්කර මාධ්‍යයට අදහස් දක්වමි ඔහු මේ බව පැවසීය.

– මහින්ද උදයසිරි

238 views
Main News