ජනාධිපති නිවසේ ගෑස් කාන්දුවක්…

December 3, 2021 at 10:02 pm | lanka C news
ජනාධිපති නිවසේ ගෑස් කාන්දුවක්…

නුගේගොඩ මිරිහානේ පිහිටි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික නිවසේ ගෑස් කාන්දුවක් සිදු ව ඇතැයි පාර්ලිමේන්තුවේදී හෙළිදරව් විය.

සමගි ජනබල පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා කියා සිටියේ නොවැම්බර් මස 26 වැනි දින මෙම සිදුවීම සිදුවී ඇති බවයි.

ගෑස් කාන්දුව ගැන අදාළ සමාගමට දැනුම් මෙන් පසු සමාගම විසින් නව ගෑස් සිලින්ඩරයක් එවා තිබූ බවද මන්ත්‍රීවරයා පැවසීය.

අය-වැය විවාදයේ කාරක සභා අවස්ථාවට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

133,733 views

15 Comments to “ජනාධිපති නිවසේ ගෑස් කාන්දුවක්…”

  1. Silva says:

    අදනේ දන්නේ මුජිබර් ජනාධිපති මැදුරේ කෝකියා කියලා

  2. නයා says:

    අනුන්ගේ ගෙවල්වල ගෑස්ලීක් ගැන මූ දන්නව හැබැයි මුන්ගෙ උන් පල්ලිවලට බෝම්බ ගහන්න යනකොට මු දන්නේ නෑ

    • Anuradha says:

      එළකිරි Comment එක bro

    • MD says:

      පල්ලියේ ඇතුලේ කඩු තියෙන්නේ ඇයි කියලා ඇහුවහම පල්ලිය වත්තේ තණකොළ කපන්නලු.හැබැයි කපන තණකොළ කනවද කියලා අහනකොට උම්බෑ කියනවනේ.ඇයි ඵ්?

  3. පොඩි රාජා says:

    හොඳ ආරංචි යක් බලපොරොත්තු වෙමු …ඩෝ න් , පිස්සු පුස සවලෙන් එකතු කරමු

  4. Kushan says:

    ඇති යන්තම් දැන් ගෑස් ටික නවත්තයි

  5. 3% ට බය බයියා. says:

    කැළණියේ නයා වගේ නයි අරින්න එපෝ.

  6. Chamara says:

    අනේ ඕක හරි පුපුරලා මැරියන් කාලකන්නියා. මෙච්චර රටේ වෛද්‍යක්‍රම තියෙනවා කොරොනාාවලට. ඒ වවෛද්‍යක්‍රම මගින් මිනිස්සු සනීප වෙලා තියෙනවා. මේකා රට නය කරමින් මිනිස්සු මරණ වැක්සීන් එකක් ගෙනැල්ලා විදිනව. මු⁣ට හෙන හත ගහන්න ඕන.

    • ඉස්සරහ නපුංසක පස්ස බෙලහින උස නම් කම්කරු මිටි නම් සිකියුරිටි මාර මොළයක් නේද Chamara උඔ නළල් තලය විසර්ජනය ඒකකයකට දීපං

  7. Gamini Senanayake says:

    පිපිරිලා නැහැ නේද?

  8. ශර්ලො​ක් says:

    මේවා සජිත්ගේ කුමන්ත්‍රණ, 2019 සජිත් ජනාධිපති වරණයෙන් පැරදිලා, ගෝටාට දිනුම දුන්නේ ගෝටාගේ ගෙදර ගෑස් කාන්දුවක් වෙලා පුපුර​ලා, ගෝටාව නැති වෙ​ලා 2024 ජනාධිපතිවරණයට තරග කරලා දිනන්න.

Main News