ජනාධිපති පත් කල අමාත්‍යාංශය ලේකම්ට වැඩ භාරගැනිමට ඉඩ නොදේ… ආවොත් පන්නනවා… අවසානයේ ඕන ලේකම් කෙනෙකු පත් කර ගන්නැයි රාජිතට ජනාධිපති කියයි…
June 12, 2017 at 10:25 pm | lanka C news
ජනාධිපතිවරයා වෙත පැවරි ඇති විධායක බලය මෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ලබා දී ඇති බලය අනුව පසුගිය දා අමාත්‍යාංශය කිහිපයකට නව ලේකම් වරුන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් පත් කරන ලදි.
ඒ අනුව එතෙක් ජනාධිපතිවරයා යටතේ තිබු මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ හිටපු ලේකම් උදය සෙනෙවිරත්න මහතා ජනාධිපතිවරයා විසින් සෞඛ්‍ය හා පෝෂ්යණ අමාත්‍යාංශයේ නව ලේකම් වරයා ලෙස පත් කරන ලදි.
එහෙත් එම ලේකම්වරයාට අමාත්‍යාංශයේ මෙතෙක් රාජකාරි භාරගැනීමට අවස්ථාවක් හිමිව නැත. මෙහිදී මෙම පත්වීම සම්බන්ධව එම අමාත්‍යාංශය භාර අමාත්‍යවරයා ලෙස රාජිත සේනාරත්න මහතා විරුද්ධ වී ඇති අතර ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට තමාගේ අප්‍රසාදය පලකොට ඇත.
මේ අනුව ජනාධිපතිවරයා විසින් අමාත්‍යවරයා වෙත දන්වා ඇත්තේ තමා පත්කල ලේකම් ඉවත් කර ගන්නා බවත්, රාජිත සේනාරත්න අමාත්‍යවරයාට කැමති පුද්ගලයකු තෝරා එවන ලෙසත් ඒ අනුව ජනාධිපතිවරයා එම පත්වීම නැවත සිදු කිරීමට එකඟ වු බවකි. ඒ අනුව ඉදිරියේදි නව ලේකම්වරයෙකු උදය සෙනෙවිරත්න මහතා වෙනුවට පත්කෙරෙනු ඇත.
එහෙත් අමාත්‍යාංශයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ වැරදිලා හෝ ජනාධිපතිවරයා විසින් අමාත්‍යවරයාගේ නොවිමසා පත්කල උදය සෙනෙවිරත්න මහතා රාජකාරි සඳහා අමාත්‍යාංශයට පැමිණියේ නම් ඔහුට රාජකාරි නොකිරීමට අවශ්‍ය පරිසරයක් නිර්මාණය කිරීමට අවශ්‍ය කටයුතු සුදානම් කොට තිබු බවයි.
ලියන්න බොහෝ දේ ඇති මුත්, ලිවීමට නොහැක. මන්ද යත් ඒ වචන සමහරවිට භාවිතයේ නොමැති අසැබ් වචන වන්නට පිළිවන. එබැවින් පඔයෙක් සමඟ හෙළුවෙන් යනුවෙන් මා මෙහි සටහන් කරමි.
යහපාලනය. අයියෝ ලැජ්ජයි. රටට ගිය කලක්
අයියෝ ලැජ්ජයි. රටට ගිය කලක්
ammapa…….. baha kiyala kee wathaawak oppu kalaa da dan. onna pal horu ochcham karanawaa oba thumaata. matath lajjayi. maath sirisena nowa aayibon!
So called Democracy mean understanding , honoust, respect, ,truth, perfection, mutual understand, listening,elasticity and perfection. it is saddest that Sri Lankan idiots cannot be understand this simple gentlemen.
Hi Walter,
This damn country needs a powerful leader to run it and protect it from external forces. Unfortunately who you stand for hasn’t got those characteristics. Any country needs a leader who can take decisions for the country. You think a man who can be overruled by every TOM Dick and Harry can lead a country. Democracy is majority rule . People in this country have taken a decision at the elections that this guy leads the country and others need to obey his rule. When the time comes people will send him home .
Walter Jayewardene
මානසික රෝහලෙන් ටිකට් කැපුවේ කවදද ?හරියට දුන්නු බෙහෙත් පෙති ටිකවත් ගනින් ..මෙතන විකාර කතා නොලියා
WORST PRASIDENT EVER SEEN SOME IDIOTS DONT UNDERSTAND THAT
මට මතක් වෙන්නෙ දත් සම්බන්ධ වෙළඳ දැන්වීමක්,,
“ඇල්ලුවට හපන්න පුළුවන්ද?”
This is the joke of the day!
මට පේන විදිහට බ්රාපතිතුමා ලංකාවෙ ඉන්නවට වැඩිය පිටරටවල කාලය ගතකරන්නෙ ප්‍රයෝගයක් විදිහට.
ඒ කියන්නෙ, ලංකාවෙ හිටියොත් වැඩ බැරි බව හෙලි දරව්වන නිසා පිටරට ගිහින්ල වගකීමෙන් මග ඇරල ඉන්නව.
කොහොමද?? ප්රජාතන්ත්රදය. සිරිසේන මහත්තයෝ. පිටකොන්ද කොහිද??
Ask Vijayakala and she will say where exactly it is!
All MPs and others are leaders in the parliament, but president is a “Clark”.