ජනාධිපති පත් වුනේ නොවැම්බරයේ.. මේ වනතුරු කිසිවක් කර නෑ.. කොරෝනා මඩින්නත් බැරි වුණා.. එනිසා ඡන්දෙන් අපි දිනනවා..

May 21, 2020 at 6:23 am | lanka C news
ජනාධිපති පත් වුනේ නොවැම්බරයේ.. මේ වනතුරු කිසිවක් කර නෑ.. කොරෝනා මඩින්නත් බැරි වුණා.. එනිසා ඡන්දෙන් අපි දිනනවා..

ලොව කිසිම රටක කොරෝනා මර්දනය සඳහා හමුදාව යොදා නොගත් තත්වයක් මත කොරෝනා මර්දනය පිළිබඳ නිසි පුහුණුවක් නොමැති, ආත්මාරක්ෂාව සඳහා සුදුසු සෞඛ්‍යාරක්ෂිත ඇªම් නොමැතිව නාවික හමුදාවේ රණවිරුවන් යෙදවූයේ කවුදැයි හිටපු පා.ම. අධිනීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ආණ්ඩුවෙන් ප‍්‍රශ්ණ කර සිටියේය.

කොළඹදි පැවති මාධ්‍ය හමුවකදි අදහස් දැක්වු ඒ මහතා වැඩිදුරටත් විමසා සිටියේ මෙවැනි අපරික්ෂාකාරි තීරණ ගත්තේ කවුදැයි යන්න ආණ්ඩුවෙන් පිළිතුරු ලබාදිය යුතු බවයි.

මෙහිදි මාධ්‍ය හමුව ඇමතු හිටපු මන්ති‍්‍රවරයා,

කොරෝනා ආසාධිතයින් සෙවීමේ කටයුතු සදහා ඒ පිළිබද නිසි අවබෝධයක් නැති, සෞඛ්‍යාරක්ෂිත ඇªම් කටිටල පවා නොමැතිව අහිංසක නාවික හමුදා නිලධාරින් යෙදවුයේ ඇයි ? ඉන්පසුව ඒ නාවික හමුදා නිලධාරින් ගම්වලට යැවීමට අවසර දුන්නේ කවුද ? යන්න රජයෙන් පිළිතුරක් අවශ්‍යයි. මෙවැනි අපරික්ෂාකාරි තීරණ සෞඛ්‍ය බලධාරින් අනුමත කළායැයි කිසිසේත් විස්වාස කරන්න බැහැ.

මම වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ගෙන් අහන්න කැමතියි එතුමාගේ අවසරය ගත්තාද කොරෝනා ආසාධිතයන් සෙවීම සදහා නාවික හමුදාව යොදවන්න. වෛද්‍යවරු අවසර දුන්නාද ? කාර්්‍ය සාධන බලකාය අවසර දුන්නාද ? නැත්නම් නාවික හමුදාපති අවසර දුන්නාද ? මේ ප‍්‍රශ්නය ඉදිරියේ අද ආණ්ඩුව විත්තිකූඩුවේ සිටින්නේ. අහිංසක නාවික හමුදා නිලධාරින්ට අවශ්‍ය සෞඛ්‍යාරක්ෂිත ඇªම් නොමැතිව යෙදවූයේ කවුද යන්න බෝල පාස් නොකර රජයෙන් පිළිතුරු බලාපොරොත්තු වෙනවා. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පවා නිවේදනයක් නිකුත් කරලා තිබුණා නාවික හමුදාවේ සිටින කොරෝනා ආසාධිතයින් සම්බන්ධව කිසිම තොරතුරක් නැහැ කියා.

අනෙක් කාරණය ජනවාරි මාසයේ ගුවන්තොටුපළ වසා දමන ලෙසට අපි ඉල්ලා සිටියත් ආණ්ඩුව එයට පිළිතුරු දුන්නේ හාස්‍යයෙන්. නමුත් එලෙස කි‍්‍රයා කළ අනෙක් රටවල් අද සාර්ථකව කොරෝනා වසංගතය මර්දනය කරලා. රජය ගුවන්තොටපළ වසා නොදමා රජයට ආවඩන මාධ්‍ය ආයතන කිහිපයක් හා එක්ව වීඩියෝපටයක් නිර්මාණය කළා ශී‍්‍ර ලංකාවේ කොරෝනා නැහැ අපේ රටට එන්න කියලා. ඉන්පසු බොහෝ පිරිසක් අපේ රටට එන්න පටන්ගත්තා. ජනවාරි මාසයේ අග සිට මාර්තු 20 දක්වා කාලයේ තමා මේ අය ලංකවාට ආවේ. සංචාරක මගපෙන්වන්නන් සමග යුරෝපිය සංචාරකයෝ, ඉතාලිය හා මැදපෙරදිග සිට පැමිණි අය, ව්‍යාපාරිකයන්, ඉන්දියාවට ගිය වන්දනාකරුවන් ආදි සති 06ක කාලයක් තිස්සේ මෙරටට ආ පිරිස් සම්බන්ධව ගුවන්තොටුපලේදි කිසිම පරීක්ෂණයක් සිදුකලේ නැහැ. මේ සති 06දි තමයි අපේ රටට කොරෝනා පැමිණියේ. පළමු කොරෝනා රෝගින් සියය විදේශීකයින්. නිසි වෙලාවට ගුවන්තොටුපළ වසාදැමුවානම් අපේ රට සුරක්ෂිත වෙන්න තිබුණා. මාර්තු 17 රටේ නායකයා ඇහුවා කොරෝනා රෝගින් 28ක් තියාගෙන රට වහන්න පු`එවන්ද කියා. මේ ගැන මාධ්‍ය හෙළිකරන්නේ නැහැ. මේකයි තත්වය.

පාර්ලිමේන්තුව කැඳවන්නේ නැත්තේ මේ නිසා. එතකොට මේ සිය`එ කරුණු හෙළදරව් වෙනවා. කොරෝනා තිබෙන හැම රටකම පාර්ලිමේන්තුව කි‍්‍රයාශීලි දායකත්වයක් දක්වනවා. මේ සිය`එ ප‍්‍රශ්ණ සාකච්චා කරලා විසදුම් ලබාදෙන්න තිබුණා. නමුත් ජනවාරි සිට මාර්තු දක්වා ආණ්ඩුව කලේ දේශපාලනය පමණයි. එක්සත් ජාතික පක්ෂයේ බෙදිල්ල වාසියක් කරගෙන නාම යෝජනා ගන්න ආණ්ඩුව මාර්තු වෙනකන් කලේ දේශපාලනය. කොරෝනා මර්දනය නෙමේ. ආණ්ඩුව වැරුද්ද භාරගන්න ඕන නිහතමානිව.

ඊයේ ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළා අපිව විවේචනය කරන බලපැම් කරන ජාත්‍යන්තර සංවිධාන සමග තිබෙන සම්බන්ධතා නවත්වනවා කියා. මම අහන්න කැමතියි එම් සී සී ගිවිසුම අහෝසි කරනවාද ? මොකද අපේ රටට බලපැම් කරන සංවිධාන පිටුපස සිටින්නේ ඇමරිකාව හා බටහිර රටවල්.

වත්මන් තත්වය හමුවේ ඉදිරි මැතිවරණය ජයග‍්‍රහණය කලහැකිදැයි යන්න මෙහිදි මාධ්‍යවේදින් විසින් විමසා සිටිමේදි ලබාදුන් පිළිතුර,

මැතිවරණය තියලා බලන්නකෝ මොකද වෙන්නේ කියලා. ජනාධිපතිතුමා බලයට පත්වුනේ නොවැම්බර් මාසයේ. මේ වෙනකන් කරපු එක දෙයක් කියන්න පු`එවන්නම්. යහපාලන ආණ්ඩුවේ දින සියයයි මේ ආණ්ඩුවයි අහසට පොළව වගේ. අපි කොරෝනා ගැන ප‍්‍රශ්ණ කලාම ආණ්ඩුව පිළිතුරු දුන්නේ පරිප්පුයි සැමන් වලින්.

එක්සත් ජාතික පක්ෂය හා ඇති ගැටුම්කාරි තත්වය පිළිබදවද මෙහිදි කරුණු විමසා සිටියා,

අපිට සතුරෝ නැහැ. මත ඉදිරිපත් කිරිම් පමණයි ගැටුම් නැහැ. අපිට ලැබෙන තොරතුරු අනුව එක්සත් ජාතික පක්ෂයේ සමහරු ආණ්ඩුවට එක්වෙන්න බලාගෙන ඉන්නේ. සමහරු ආරාධනා එනකන් බලාගෙන ඉන්නවා. අපිට ආණ්ඩුවට යන්න උවමනාවක් නැහැ. අපිට ජනවරමක් හම්බුනොත් අපි ආණ්ඩුවක් හදනවා. පස්ස දොරෙන් ආණ්ඩු හදන්න සමගි ජන බලවේගයට උවමනා නැහැ. තුනෙන් දෙකක් නෙමේ ආණ්ඩුවට 113ක් ගන්නත් බැහැ. ගම්වලට ගිහින් බැලූවම තේරෙයි.

– මාධ්‍ය අංශය

24,996 Viewers

44 Comments to “ජනාධිපති පත් වුනේ නොවැම්බරයේ.. මේ වනතුරු කිසිවක් කර නෑ.. කොරෝනා මඩින්නත් බැරි වුණා.. එනිසා ඡන්දෙන් අපි දිනනවා..”

  1. jeppa says:

    ona gonekuta udda karanna puluwan….paw?

    • wijebahu says:

      but what he says is correct. president is useless, he cant even talk few words without asking advisors. Mahinda is running the show as usual. Mahinda is using Gotas temporary popularity as his popularity is dwindling.

      • 1st Dilan Fernando says:

        says who..?? april 21 ISIS bomber 8 fail no capcity pad sajith booru putnaho kotalu nidan hora usa security miti kamkaru mal ponsi bank robber..?? XD

      • 😁😁😁 says:

        කරෙක්ට් නං චන්දෙට බයේ උසාවියෙ හැංගෙන්නෙ මොකද ගොනෝ

        • Alapaluwa says:

          කිරිඇල්ල මහත්තයෝ ඔයාල ගුණමකුවෝවූ පළියට මෙවැනි ප්‍රකාෂ කරන්න එපා ඇයි එතරම්ම පහත් තත්වයට ඇද වැටෙන්න චුට්ටක් සිතන්න ගරු ගොටභය මැතිතුමා ජනාධිපති වි මෙතුවක් කල් කර තිබෙන දේවල් ඔයාලට නොපෙනෙන්නේ එක්කෝ ඇස් අඳ වෙලා එසේත් නැතිනම් ඇත්තටම කුහක කමනිසා.එදා පාර්ලිමේන්තුවේදී මුදල් පණතක් සම්මත කරන්න ගිය මොහොතේ ඔබලා මොකද කළේ කකුලෙන් අදින්න ගිය එක නොවේද?එදා ඒ මුදල් පනත සම්මත කිරීමට හැකිවුවානම් අද පාර්ලිමේන්තුවේ තත්වය වෙනස් අකාරයකට සිදුවෙන්න ඉඩතිබුනා නමුත් තිබෙන කපටි කමත් කුහක කමත් එයට වඩා වැඩිවී ඉස්මතුවුවා නේද?,හොදයි දැන් කියනවානම් ඔනෑම මුදල් සම්මතක් පාස්කිරීමට උපකාරිවනවා කොන්දේසි රහිතව කියා ඇයි එදා එය කිරීමට බැරිවුයේ?දැනටත් ඔබලාගේ සිත්වල තිබෙන්නේ වෙනත් අරමුණුවල් ඉෂ්ට කරගැනීමටයි එය කවුරුත් දන්නා රාහසකි,එමනිසා අවශ්‍යනම් මෙතරම්ම ජනතාව වෙනුවෙන් ඉදිරියට එන්න දැනටත් එයට අවකාශයක් තිබෙනවා පාර්ලිමේන්තුව රැස්වෙන්නම අවශ්‍යය නැතිව.එය ප්‍රතික්ෂේප කරනවා කියන්නෙම එතැනින්ම පැහැදිළියි ඔබලාගේ අරමුණ කුමක්ද කියා දැන් මිනිසුන් එතරම් බොළඳ නැ ඔබලා වගේ අන්න එක හොඳට මතක තියාගන්න.මෙතන බොරු චෝදනා එල්ල නොකර මේවා පවුසිදුවන වැඩ .අනෙක ඔබ කොහේත්ම රටපවාදීපු අයගෙන් එන අයනේ!! 

      • හා says:

        හා හා හා.

      • Mala says:

        Yes. What he say is correct. But only one thing. යහපාලන ආණ්ඩුවේ දින සීයයි මේ ආණ්ඩුවයි අහසට පොලව වගේ.

  2. RATA WESIYO says:

    Unlike you all ,who postponed the local elections by more than two years and also who postponed the provincial council elections ,the rulers are willing to hold the elections at
    an earliest possible date.The people too,who have observed what a damage you all had done to the country’s national interests during your rule, are well determined to teach you all and your clans behind you all ,a very good lesson again.

  3. Sam says:

    අනේ පලයන් ගොනෝ යන්න.ඕන ගොනෙකුට යුද්දෙ කරන්න පුලුවන් උන් එක නේවි එකට මොකද කොරෝනා මර්දනය බැරි.
    පොල් බූරුවා.

  4. පිස්සුපූසා says:

    කිරිඇල්ල ලොක්කට හිතට අමාරුයි වගේ පාර්ලිමේන්තු ඇවිත් සැප ගන්න බැරි නිසයි, අර සෑහෙන ගානක් වෙච්ච උපදේශකයොන්ට පඩි ගෙවාගන්න බැරි වෙන හින්ද. උබල ඉන්න පාර්ලිමේන්තු අපිටනං ඕනෙම නෑ. ඔය එකෙක්වත් නැතිව රාජ්‍ය නිලදාරීන් එක්ක විතරක් මේ රට ගෙනියනවනම් අපි කැමතියි. මොකද ඔය ඉන්න 225 කරන්නෙ අපේ සල්ලි කාබාසීනිය කරල උබල සැප ගන්න එක විතරය්. අඩුම ගානෙ උබලට ගෙවන පඩි ටිකේ සල්ලිවත් මේ රටට ඉතිරිවෙය්.

  5. මෙහෙමත් දේශපාලන හිපාටුවෙක්. ලංකාවේ කරුමයට උපන් කුහකයෙක්. මු වදාපු අම්මටත් අප්පටත් මොනතරම් මිනිස්සු බනිනවා ඇත්ද.

  6. Alapaluwa says:

    හරි ඒ තමුසෙනේ කියන්නේ හරි ඇයි එසේනම් භය චන්දයට මෙතරම් වරේවූ සිංහයෝ වගේ ඉස්සරහාට චන්දයට මුහුණ දෙන්න අන්න එදාට තොට තේරේවි ඔය කියාපු දේය හරිද කියා උබ වගේ ජඩ වසලයෙක් කන්ද උඩරට පවා දීපු එවුන්ගෙන් එන පරම්පාරාවෙන් අමන වසලයෝ!

    • ඊරි යකා says:

      අනේ වාසනාවන් ! අපිත් ආසයි එය බලන්න, ඇයි එහෙනම් ඔහේලා චන්දය එපා කියන්නෙ , දිනන්න පුලුවන් නම් තියලා බලලා දිනාගන්නකෝ මහත්තයෝ, ඔයාලගෙ “මක පක්ශයේ” අබ්‍රභන්ශනේ කියන්නේ.යක්ශ ගෝත්‍රික අපි බලගෙන ඉන්නේ. කිරිඅලයලා වැඩේ කරගනීවිද වැඩේ අනාගනීද කියලා

  7. සකු says:

    දුකයි unp එකට යන කල ගෙන හිතිලා.

  8. Lolla says:

    පාකි නකේ බෙල් තෙරේ….

  9. cw says:

    Is there anyone to ” S**T” in this idiot’s mouth for telling lies?

  10. fass says:

    Awurudu pahak, Janadhipathi Agamathi okkoma eka paththe indalath mukuth karaganna beri kalakanni ahanawa November indala monawada karapu dewal kiyala… Thopi GOO AND PEE kalakanni danne kolu seen witharai

  11. JANAKA HERAT says:

    ANE PIN GONO – BIMATA BEHELA BALAPAN

  12. Dp says:

    ඔක්කොම හරි කිරිඅැල්ල මහත්තයෝ.එන්නකො චන්දයට..ජනතාව චන්දය දෙන්න බලාගෙනමයි ඉන්නෙ.

  13. Real JVP says:

    These politicians including present JVP leaders are a curse for Sri Lanka !!!

  14. Rahal says:

    Wena ratawal ekka balddi corona api idiriyen inne navy eke hambunata ape rate samanya janathawa athara spread ekak na

  15. සකු says:

    මුකුත් කියන්නෙ නෙහෙ ඉන්දීයාව කොරොනා පාලනය කරන හෙටි ඉන්දීයවෙ නිවුස් වලින් බලන්න එතකොට ගොටාබාය ගෙන ඔබට තෙරෙවි

  16. Boo says:

    හමුදාවේ අය එක පාරටම “අහිංසක” අය වෙලා මොකෝ මේ? ඇයි ඔබතුමාලගේ ආණ්ඩුව කාලේ ඒගොල්ල මිනීමරුවෝ, යුද අපරාධකාරයෝ, හිර කාරයෝ නේද? ඇමරිකන් එම්බසියෙන් උපදෙස් ලැබිලාවගේ හැමදාම මොනවහරි කියපල්ලා මිනිස්සුන්ගේ හිත බිඳවන්න, දවසකට එක මෝඩයෙක් දෙන්නෙක් බිලිබා ගත්තත් ඇති කියලා.

    අලුත් ජනාධිපති තුමා මාස 3ක් පහුවෙලත් තමුන්නාන්සේලා වගේ මහබැංකුවට කෙලියේ නැති නිසා, දෙකට නැමිලා සුද්දන්ගේ අධෝ මාර්ගය ලෙවකෑවේ නැති නිසා, නිකං මොකක්ද අඩුවක් වගේ නේ ? නිකං අර හරියට අර තමුන්නාන්සේලා වගේ වැඩක්, ගේමක් දීලා නෑ වගේ නේ?

  17. Siri says:

    කෝ වගේ මෝඩ මූසල මී හරකෙක්

  18. දියරකුස් says:

    නාකි හම්පඩ නීලකාස ගොනාගේ අවසන් පිටුව වගෙයි යන්නෙ. මරු කියවනවා කියල අහල තිබුනට දකින්නෙ දැනුයි.රටේ කඅවාසනාවට බිහිවුනු අවජාතකයින්.ගොනැල්ලගේ අවසානය මේ චන්දයයි.සන්ඝයාට කල අවමන් වලට මහසෝනා අරන් යන දිනය ලගයි ගොන් ඇල්ලයව.

  19. Raveen says:

    කොරෝනා කියන්නේ ගෝලීය වසංගතයක්, එක අනිත් දියුණු රටවල් එක්ක බලද්දී අපේ රට මෙහෙම හරි මේක පාලනය කරන එකට අපි ආඩම්බර වෙන්න ඕනේ. නමුත් පාස්කු ප්‍රහාරය මේ රටේ වෙච්ච දෙයක්, ඒ දේ වත් තමුන්ලට වලක්ව ගන්න බැරි උනානම්, මේ වගේ මුලු ලෝකේටම බලපාපු දෙයක් නවත්තන්නේ කොහොමද? වෙන රටවල් යුද හමුදාව කොරෝනා මර්දනයට යොදා ගත්තේ නැති උනාට අපේ රට තමයි යුද හමුදාවෙන් උපරිම ප්‍රයෝජනය ගන්නේ, මොකද මේ වගේ වසංගත සමහර වෙලාවට ලෝකේ හඳුන්වන්නේ Bio Weapon විදියට ඒවාට මුණ දෙන්න පුළුවන් training තියෙන්නේ ත්‍රිවිධ හමුදාවට, මේක යුද්ද කරනවා වගේ නෙමෙයි නමුත් මේ වගේ අවස්ථාවක මුණ දෙන්නේ කොහොමද කියල, ත්‍රිවිධ හමුදාව දන්නවා, සෞඛය අංශ + ත්‍රිවිධ හමුදාව හින්ද තමුයි මේක මෙහෙම හරි පාලනය වෙලා තියෙන්නේ

  20. Gamini says:

    Pol buruwa

  21. නිමල් says:

    කිරි ඇල්ලටත් දැන් එලොව යන්න කාලේ ඇවිල්ලා. මේ දවස් වල මරැවා සමග වාසේ

  22. Ananda says:

    මොනවා කරන්නද ? දේශපාලන බන්කොලොත් භාවය තමා මේ පෙනෙන්නෙ

  23. Suranimala says:

    ඕන ගොනාට කොමිස් ගහන්න හයි වේ එකක් වත් නැති අමාරුව තමයි. 🐂🐂🐂🐂🐂🐂🐂🐂🐃🐃🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂

  24. Rahal says:

    UNP පොන්නයෝ සහ JVP කාරයෝ රටවල් 117 ක් 1000සීමාවට වඩා අඩු කීවට ලංකාවට වඩා ජනගහනය වැඩි රටවල් ඉන්නේ 10 විතරයි

  25. පොඩි එකා says:

    නොවැම්බර් 19 ඉඳලා මාර්තු 2 දා වෙනකල් ඡනාධිපතිව හිර කරලා තිබ්බා… ඒකෙන් නිදහස් වෙලා මැතිවරණය තියන්න හැදුව විතරයි කොරෝනා ඇවිල්ල හිර කෙරුවා… උඹලා අර 19 සංශෝධනය කියලා මර උගුලක් අටවලා ඡනාධිපතිව හිර කරලා නොතිබ්බ නං නොවැ 20 පාර්ලිමේන්තුව විසුරුවලා ඡනවාරිවල මැතිවරණයත් තියලා අද අළුත් පාර්ලිමේන්තුවක් හැදිලා… කරන්න පුළුවන් දේශපාලන නොසන්ඩාලකම් ඔක්කොම කරලා ඕවා හදපු ඡයම්පතියා පවුලත් අරං රට පැන්නා… තොපි හිතන්නේ අපිට ඕවා අමතකයි කියලද..? උඹලා තමයි මේ රටට කරන්න පුළුවන් හැම විනයක්ම කෙරුවේ… ඡනාධිපති නෙවෙයි..

  26. උපාසක says:

    ඕන ගොනෙකුට ඕන දෙයක් කියන්න පුළුවන් තමයි. හැබැයි බුද්ධියක් තියන මිනිහෙකුට ඔය වගේ ගොන් කතා කියන්න බෑ ආයිබෝවං … හමුදාවේ උදව් නැතුව වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍යය කාර්යමණ්ඩල වලට විතරක් මේ වැඩේ කරන්න බෑ කියලා මොලේ තියන ඕන මිනිහෙකුට තෙරෙනවා. රටට ජනතාවට විපතක් උන මේ වෙලාවේ ඒ ගැන නොබලා ඒකෙනුත් දේශපාලන වාසි ගන්න බලන මේ වගේ පුද්ගලයන් තව දුරටත් පාර්ලිමේන්තුවට එවනවද කියලා ජනතාව හිතන්න ඕන.

  27. waruna says:

    වෙන මොනව නොකලත් යහපාලන නඩෙ රටට කරගෙනගිය විනසෙ නතර උන එකම මදිද

  28. ගමේ වෙදා says:

    ඡන්දෙ දිනන එක ෂුවර් නං නිකං වෙට්ටු දාන්නෙ නැතිව උඹලැයි මැකෝ ඇම්ඹැට්ටයට කියපං මැතිවරණය පවත්වන්න කියල. අපි මේ බලං ඉන්නෙ උඹලට ඡන්දෙ දාල පැකනිල් බීල කොරෝනාව හොඳ කර ගන්න

  29. රටවැසි says:

    මේ වගේ බාල විහිළු වලට දැන් හිනා යන්නෙ නෑ . ඒ උනාට මෙතුමා අපව හිනස්සන්න කරන උත්සාහය දැක්කාම නම් හිනා යනවා . ඒත් මදෑ .

  30. ඇත්ත යථාර්ය says:

    මේ හාදයාට නොතේරුනාට මහජනයා හොදට තේරුම් ගෙන චන්දයේදී පිළිතුරු දෙයි .එන්නකෝ චන්දයට, හොද පිළිතුරක් ලැබේවි.

  31. අවුරුදු හතර හමාරක් මොකොද කොරේ උඹලා ජාමේ ෂෙප්කොරගෙන් අදිවේගි මාර්ගයෙන් විද්දා නේද ලොකු ගානකට ඊට ඉස්සෙල්ලා මහ බැංකුවෙන් අර හම්බං තොට වරායෙන් කියක් උඹට හඹ උනාද උඹේ සාක්කුවට ????

  32. Parakum says:

    GOTATA BAAAH!, MAHINDATA BAAH! SAJITHTA PULUWANG. MARA made us a FAILED STATE with his Borrowings to earn commisions.

  33. Samuel says:

    මුන් අවුරැදු 7ක් 2001 ඉදල බලය අරන් රටට කල වින මතකද. 2001 කොටියට රට පාවා දුන්නා. 2015 ඇවිත් රටේ සම්පත් විකුනුවා. මහ බැංකුවටත් කෙලියා. නය ගත්තා කල වැඩක්ත් නෑ ඒ නය වලටයි සම්පත් විකුනා ගත් සල්ලි වලටයි මොකද උනේ කියල කියාපල්ලා. කියන්න බැරි නම් පාර්ලිමේක්තු මැතිවරනේ ඉවර වෙලා එන රජයෙන් පත්කරන මූල්ය විමර්ශන කොමිසම හමුවේ උත්තර දෙන්න ලෑස්තිවෙලා හිටපල්ලා.

  34. praba says:

    අනේ පලයං යන් ගොනා. උඔට ආස ඇති නේද ජන්දෙ දිනන්. බලාගෙන හිටපිය. මේන් කියල දිනයි.

  35. Dissa says:

    MUO VAGE EKEK MELOVATA BIHIKALA DEMAWEPIAN DOOK VENAWA ETHE.

  36. සනත් ඉතාලිය says:

    පෙර සන්සාරෙ කුසල් මහිමයෙන් මේ ආත්මයේ යස ඉසුරින් පිරි ජීවිත ලැබුනට මේ ආත්මයේ මහජන දේපොල ගසා කෑ පාපයෙන් හා තනතුරු තාන්න මාන්න වලින් උද්දච්ච කමට ලොඉකයාට ගරහන අකුසල කර්මයේ හේතුවෙන් අසන්කේය කල්ප ලක්ශයක් නිරේ විදවන්න වෙයි

  37. david milibanda says:

    ona gonekuta udda karanna puluwan… and mehema katha kiyannath … hithe amaruwata…paw?
    This is called temporary ‘Moda Sudiya”.

Main News