ජනාධිපති පඹයෙක්.. කිසිම අත්දැකීමක් නැති නායකයෙක්..- ඩිව් ගුණසේකර

November 15, 2021 at 12:02 am | lanka C news
ජනාධිපති පඹයෙක්.. කිසිම අත්දැකීමක් නැති නායකයෙක්..- ඩිව් ගුණසේකර

වත්මන් අමාත්‍ය මණ්ඩලය 1948න් පසු පැමිණි ඔලමොට්ටලම කැබිනට් මණ්ඩලය බව ශ‍්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ හිටපු ලේකම් ඩිව් ගුණසේකර මහතා සඳහන් කරයි.

ජනාධිපතිවරයා පඹයෙක් බවත් කිසිම දේශපාලන අත්දැකීමක් නැති නායකයෙක් බවත් ඒ මහතා කියා සිටී.

වත්මන් පාර්ලිමේන්තුවේ ඉන්නේ හරක් රැලක් යයිද ඔහු කියා සිටී.

මෑතක දීද තමන් එම ප්‍රකාශය සිදු කිරිමෙන් පසු පාර්ලිමේන්තුවේ තවත් බොහෝ දෙනෙකු තමන් අමතා සුභ පැතූ බවත් හෙතෙම පැවසීය.

මෙම ප්‍රකාශයෙන් පසු ජනාධිපතිතුමන් තමන්ට රාත්‍රී කෑමකට ආරාධනා කළ ද තමන් ප්‍රතික්ෂේප කළ බවද ඔහු පවසයි.

අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකදී ඔහු මෙම අදහස් පල කරන ලදී.

41,095 views

18 Comments to “ජනාධිපති පඹයෙක්.. කිසිම අත්දැකීමක් නැති නායකයෙක්..- ඩිව් ගුණසේකර”

  1. 0.00069 BIYYO says:

    එක උද්දච්ච මොඩ මීහරකෙක් ඇති මුලු රටකුයි අනගත පරම්පරාවයි දෙකම එක වැර නැත්තටම නැති කරලා දාන්න.

    • අනුරයියගෙ පුන්චම්මා says:

      අපේ අනුර කොලුවා ගැන නේද කිව්වේ ?

  2. Manodaya says:

    මෙම කොමිනිස්ට සමසමාජ ජේ වි පී අය තමයි රට කෑවේ සිරිමාවෝ කාලෙ වැඩ කරන්න දුන්නේ නැහැ. ඩඩිලිට වැඩ කරන්න දුන්නේ නැහැ. ජෙ ආර් ට වැඩ කරන්න දුන්නේ නැහැ. පේමදාසටත් ඒ වගෙයි. පස්සට අදිනව. මේ අයට පැරිද කුඔුරට බැහැල ගොවියා දිරිමත් කරන්න. කම්කරුවා සමග වැඩට බහින්න බැරිද මොවුන් කරන්නේ බාධාකරන එක. මෙයා කියනනෛ් 48 ට කලින් හොදයි කියල ද. සුද්දගෙ කාලෙ හොදයි ද?

  3. Silva says:

    බොරු නාකි හපුටෙක් , ඌට තැනක් නැති නිසා පිස්සු වැටිලා

  4. 0.00069 BIYYO says:

    පඩේ පඩ ෂෝ ඵකක්. සංවේදී උනාම අය වැය ට පක්ෂව ඡන්දේ දීලා පාටියක් දාමු.😂😂😂😂😂😂
    මුන් ටික නේද අර අස්වෙනවා කියල තර්ජනය කරපු උන්. කෝ තාම අස්වෙලා නෑනේ. අය්යෝ මේ පාර පිටපත නං හොදටම දුර්වලයි. ඕන පොඩි එකෙක්ට තේරෙනවා තනිකර බොරුව යන්නේ කියලා