ජනාධිපති පඹයෙක්.. කිසිම අත්දැකීමක් නැති නායකයෙක්..- ඩිව් ගුණසේකර

November 15, 2021 at 12:02 am | lanka C news
ජනාධිපති පඹයෙක්.. කිසිම අත්දැකීමක් නැති නායකයෙක්..- ඩිව් ගුණසේකර

වත්මන් අමාත්‍ය මණ්ඩලය 1948න් පසු පැමිණි ඔලමොට්ටලම කැබිනට් මණ්ඩලය බව ශ‍්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ හිටපු ලේකම් ඩිව් ගුණසේකර මහතා සඳහන් කරයි.

ජනාධිපතිවරයා පඹයෙක් බවත් කිසිම දේශපාලන අත්දැකීමක් නැති නායකයෙක් බවත් ඒ මහතා කියා සිටී.

වත්මන් පාර්ලිමේන්තුවේ ඉන්නේ හරක් රැලක් යයිද ඔහු කියා සිටී.

මෑතක දීද තමන් එම ප්‍රකාශය සිදු කිරිමෙන් පසු පාර්ලිමේන්තුවේ තවත් බොහෝ දෙනෙකු තමන් අමතා සුභ පැතූ බවත් හෙතෙම පැවසීය.

මෙම ප්‍රකාශයෙන් පසු ජනාධිපතිතුමන් තමන්ට රාත්‍රී කෑමකට ආරාධනා කළ ද තමන් ප්‍රතික්ෂේප කළ බවද ඔහු පවසයි.

අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකදී ඔහු මෙම අදහස් පල කරන ලදී.

41,587 views

18 Comments to “ජනාධිපති පඹයෙක්.. කිසිම අත්දැකීමක් නැති නායකයෙක්..- ඩිව් ගුණසේකර”

  1. පොඩි එකා says:

    පල මෝඩයා යන්න. අපෙ ජනාධිපති තුමා ප‍ඹයෙක් නෙවෙයි,එතුමා තමයි පඹයා හිටවන්ඩ ගහපු ගොං බඳින කනුව.

    ආවා මෙතන පඹයා කියන්ඩ.

  2. Victory says:

    සර් ෆේල් කියන අය දැනගන්න ඕනේ සර් විතරක් නෙවේ තමනුත් ෆේල් බව.
    ආණ්ඩුව ෆේල්,සර් ෆේල්, 225 ෆේල්,මේ නිල්,රතු, කොල,දම්, කහ සියලු පක්ෂ ෆේල්.
    රටට අළුත්ම අළුත් ව්‍යාපාරයක් සහ අළුත්ම අළුත් වැඩපිලිවෙලක් අවශ්‍යයයි.2021 වසර අවසානයට පෙර එය ජනතාව හමුවට.

  3. Kalu Albot says:

    69 Lakshyak Kaalakanni Chaaaayakayo Me rata Vinaasayata Daayaka Wooha!! Den Shaapa da, yakho?

    • Leftist says:

      යහපාලනයේ හා රනිල්ගේ ඇට මිරිකන්න ගිහින් ජවිපෙට හා අනුර කුමාරට වෙච්ච දේම රාජපක්‍ෂලාගේ ඇට මිරිකන්න ගිහින් අද කොමියුනිස්ට් පක්ෂය හා ඩිව්ටද සමසමාජය හා තිස්ස විතාරණටද වෙලා
      න්‍යාය පැත්තකට දමා අවස්ථාවාදය හා ඩීල් වලට යටවී පාක්ෂිකයාව සහ රටම රැවටවීට යාමේ ප්‍රතිඵල.
      Crime and Punishment !!

    • දේවක says:

      ඔවු යකෝ….

  4. Kalu Albot says:

    Me Aanduwa Kale okkoma “Nokata Yuthu Weda”! Nokale “Kala Yuthu Weda” !

  5. Dengu Nona says:

    Mata parana Sinduwak Mathak wenawa! Eke Choon ekata aluth wachana dammoth: – “Janapathiyaa Mama Janapathiyaa! – Gazette Gahanawa, Rives karanawa, Janapathiyaa mama janapathiyaa!!”

  6. Disce ammata discede says:

    කොමියුනිස්ට් පක්සේ කියන්නේ එදා ඉඳලා ම පඹයන් ගෙ පක්සේ. කයිවාරු විතරයි.

  7. Leftist says:

    යහපාලනයේ හා රනිල්ගේ ඇට මිරිකන්න ගිහින් ජවිපෙට හා අනුර කුමාරට වෙච්ච දේම රාජපක්‍ෂලාගේ ඇට මිරිකන්න ගිහින් කොමියුනිස්ට් පක්ෂය හා ඩිව්ටද සමසමාජය හා තිස්ස විතාරණටද වෙලා.

    • Theorist says:

      රුසියාවේ තිබුනේ බෝල්ෂෙවික් පක්ෂය.
      ලංකාවේ වාමාංශික කියලා තියෙන්නේ සිරිකොත හා මැදමුලන හාමුලාගේ ඇට මිරිකන බෝල-ෂේකින් (Ball Shaking) පක්ෂ.

  8. KDN says:

    Appoint this polecat as a minister to earn commissions.
    After around 40 years of politics why this fellow keep the mouth shut. Nobody respect you man.
    Your political carrier is over.Go in to the grave useless man

  9. Gamaraala says:

    දැන් ඔගොල්ලො ඉන්නේ අමු හෙළුවෙන්……

  10. Jagath Silva says:

    Ayi yako umbath puka imbane suwandai kiyala

Main News