ජනාධිපති පාර්ලිමේන්තුව කල් දමයි..
October 27, 2018 at 1:20 pm | lanka C news
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් පාර්ලිමේන්තු වාරය කල් දමා තිබේ.
ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව නොවැම්බර 16 වැනදා දක්වා සභා වාරය කල් දැමූ බව ඒ වෙනුවෙන් නිකුත් කර ඇති අති විශේෂ ගැසට් නිවේදනයේ දැක්වෙයි.
මහින්දට බහුතරය තියෙනම් ඇයි පාර්ලිමේන්තුව කල් දාන්නේ. රැස් කරලා පෙන්නන් පුළුවන් නේද?.
ජනාධිපති මේ කරන දෙයින් රට අරාජික වෙනවා. අාණ්ඩු 2ක් එක්ක ජනතාවයි අනාත වෙන්නේ. කවුුරු හරි බලය පෙන්නන කෙනාට අගමැතිකම දිලා මේ අරාජිකත්වය අවසන් නොකලොත් මේක ලොකු විනාශයක් දක්වා වර්ධනය වෙනවා ෂුවර්.
කොහොම වුනත් මේ හැම එකාටම ඕන බලය විතරයි. මුන් එකෙක්ටවත් රට වැඩක් නැ.
චන්දයක් නොතියා හෑමදාම බලේ ඉන්ඩ හිතා ගෙන හිටපු උන් දෑන් ප්‍රජාතන්ත්‍රවාදෙ ගෑන කතා කරනවා. චන්දෙකට ගියොත් හූ ඈම් පී එකයි යමපාලන කුක්කො ටිකයි ඉවරයි. ඔහොම චුට්ටක් ඉවසලා ඉඳපන් පාර්ලිමෙන්තුවෙ බහුතරයත් පෙන්නලා චන්දෙකින්ම යමපාළුවො අතු ගාලාම දායි.
Kalabala wenna epa patiyo. Mechchara hitiya nam, ei thawa tika dawasak inna bari. hehe. Raniya election kal daana kota umbe oya pukak wage kata arune nehe neda? paw ban. andenawa umbe amma mathak wenakota
ජනතා පරමාධිපත්‍ය අමු අමුවේම කෙලෙසන මෙවැනි මැදමූලන ජාතිවාදී ඒකාධිපති පාලනයක් යටතේ පාර්ලිමේන්තුවෙන් සත පහක වැඩක් නොමැත, වහලම දාපියවූ.
දැන් සනීප ද?
ඔක්කෝම එකයි හූ…..
Perera, umbata godak ridila neda? haaak….andapan andapan, athi wenakam andapan. Me rate inna hithenneth nathnam, umbe amma ekkama palayan raniya ekka ratakata. hehe…lolzzz….
Also, Nationalise PERERA………….TOOOOOOOO
Mugenuth wedak nehe. PERERA wath Jana sathu karapiyaw.
රනිල්, මැතිවරණ කල් දාන්නේ මොන ප්‍රජාතන්ත්‍රවාදයකටද ?
දැන් මොන එහෙකට ද පාර්ලිමෙන්තුව කල් දාන්නේ – නව අගමැතිතුමාට පාර්ලිමේන්තුවේ බලය පෙන්වා වැඩ කරගෙන යන්න දෙන්න – දැන් රට අරාජීක වෙලා – රට වැසියන් තුල අසහනය මතු වෙමින් ඇත. හැකි ඉක්මනින් මේ තත්වය සමනය කරන්න – මෙය බොහෝ විට සිවිල් ගැටලුවකට පරිවර්තනය විය හැක. රටේ මිනිස්සු පිල් බෙදි නිතිය අතට ගැනෘම භයානකය!
දැන් ඉන්දියන් කාරයොයි, චීන්නුයි රටේ සම්පත් අල්ලාගෙන. මුන්ව පාලනය කල යුතුයි.
We appreciated that MR being appoinmented as prime-Minster.,,,by President MS. Now President moving towards correct direction of realigned social forces has been suppressed by 2015 January 8th by UNP leadership. All righting people are behind that decision of President MS. We want social mobilization by current PM of MR. We can see new trend of democracy by MR+ MS leadership in Island.
Maithripala thamai lankawema kelehi guna danne nathi thuttu deke deshapalaknaya. Mu thamai Sobitha Thero ge issra Dalada Maligawe diwurum dunne ada eyata monada wune. Muwage kala kanni evun hinda thamai lankawa “Parya State” wela thiyenne. Dan balamu loke anith ratawal lankawata monowada karanna yanne kyala. Lankawe aya Trade Embago face karanna wei. Maithri maha mee harakek.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 42 වන ව්‍යවස්ථාවේ 4 අනු ව්‍යවස්ථාවේ “ජනාධිපතිවරයාගේ මතය අනුව පාර්ලිමේන්තුවේ උපරිම වශයෙන් විශ්වාසය ඇති පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ජනාධිපතිවරයා විසින් අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කරනු ලැබිය යුත්තේ ය. ” යනුවෙන් ව්‍යවස්ථා කර ඇත . පාර්ලිමේන්තුව නොවැම්බර් 16ට කල් තබා ඇත. ” පාර්ලිමේන්තුවේ උපරිම වශයෙන් විශ්වාසය ඇති පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සොයා ගැනීම ? අග්‍රාමාත්‍යවරයා පත්කර ඇත