ජනාධිපති පාර්ලිමේන්තුව විසිරවූ ගැසට් නිවේදනය ආපසු කැදවයි..? මහ මැතිවරණයක් නෑ.. 2020 දක්වාම ආණ්ඩුව යයි..
November 22, 2018 at 10:59 pm | lanka C news
වත්මන් ආණ්ඩුවට පාර්ලිමේන්තුව තුල බහුතරය ඇති නිසා නව කථානායකවරයෙකු පත්කර ගනිමින් 2020 ඔක්තෝබර් මාසය වන තෙක් ආණ්ඩුව ගෙන යන බව ඇමති එස්.බී. දිසානායක මහතා පවසයි.
ආණ්ඩුව අවශ්‍ය අවස්ථාවේදී බහුතරය පෙන්වන බවත් ඔහු දචහන් කලේ කොළඹ පැවැත් මාධ්‍ය හමුවක් අමතමිනි.
පළාත් සභා මැතිවරණය මුලින්ම පැවැත්වෙන බවත් ඉන් පසු ජනාධිපතිවරණය පැවැත්වෙන බවත් කී ඔහු සම්පූර්ණ නිල කාලයම වත්මන් පාර්ලිමේන්තුව ගෙන යන බවද කියා සිටී.
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නිකුත් කර ඇති ගැසට් නිවේදනය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට අවලංගු කළ හැකි යයිද ඔහු පැවසීය.
රට ෙබදන පළාත් සභාවල මැතිවරණය පැවැත්වීම මහින්දෙග් පළමු ක්‍රියාවයි. ෙකා් ජාතික සංවිධාන බුද්ද බන්…..
මුන් තමයි මහින්දටයි, සිරිසේනටයි ලනු දීල නැති කලේ…..!
තව බොරු පුරසාරම් දොඩවනව….!!
එස්බී කියන්නෙ බොරුකියන්න හිරිකිතයක් නැති ජරා පප්පෙක්. අලුත් කතානායක පත්කරන්නත් ඉන්න කෙනා එලවන්න එපැයි.ඒකටත් බහුතරය ඕන. ආණ්ඩුවට හරියට ඉන්න මන්ත්‍රී 68න් කොහොමද බහුතරයක් පෙන්නන්නෙ. සොරි තමා. සිරා මරා ඇනගත්ත ඇනගැනිල්ලක්.
me mqnussaya wasiyata ammath deyi. minissu me minisa parajaya kala. moda nayakaya meka gatta ,emathikam dunna ratah paksayath kana kyyek elawa damamu
2015 පාර්ලිමේන්තුවෙන් පැරදී ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු ගිය ගොබිලන් මහින්දට සහ ප්රජාතන්ත්රවාදයට පාඩම් උගන්වති..අයියෝ පොහොට්ට්වු….නොදුටු මොක්පුර….
කියව කියව ඉන්නෙ නැතිව කරහල්ලකො
එතකොට පැන්ශන් ප්‍රස්නෙත් නැති නිසා
වැලේ වැල් නැතිව දියවෙලා ගිය ශ්‍රී ලංකා කාරයොත් අන්තිමේදී පොහොට්ටුවට රිංගලා එතන වර්චස් කරා. දැන් පොහොට්ටු කාරයොත් මහින්ද එක්ක බාගයක්ම නැහැ. මහින්දත් කවදාකවත් පාඩමක් ඉගෙනගන්නේ නැහැ. කලින් වතාවේ අවුරුදු දෙකක් ඉන්න පුළුවන් කම තියෙද්දී නැතිකරගත්තා දැන් අවුරුදු දෙකකින් උඩින්ම එන්න තිබුන එක නැතිකරගත්තා. තවත් අවුරුදු දෙකකින් ඉන්න එවුන් නාකි වුනාම මුන්දැ ඉඳියිද දන්නෙත් නැහැ. දැනටමත් හැමෝම බොහොම අබලන් තත්වෙන් ඉන්නේ