ජනාධිපති පාර්ලිමේන්තුව විසුරුවීම නීත්‍යානුකුලයි.. ව්‍යවස්ථානුකූලයි..- නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයේදී කියයි..

November 13, 2018 at 10:44 am | lanka C news
ජනාධිපති පාර්ලිමේන්තුව විසුරුවීම නීත්‍යානුකුලයි.. ව්‍යවස්ථානුකූලයි..- නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයේදී කියයි..

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ව්‍යවස්ථානුකූල හා නීත්‍යානුකූල බව නීතිපති ජයන්ත ජයසූරිය මහතා මීට ටික වේලාවකට පෙර ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කියා සිටියේය.

දිගු වේලාවක් නීතිපතිවරයා විසින් සිය කරුණු දැක්වීම සිදු කලේය.

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව කල් දැමීමට විරුද්දව පාර්ශව 13ක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් ගොනු කර ඇති අතර අද දෙවන දිනටද එය විභාග කරයි.

24 views

13 Comments to “ජනාධිපති පාර්ලිමේන්තුව විසුරුවීම නීත්‍යානුකුලයි.. ව්‍යවස්ථානුකූලයි..- නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයේදී කියයි..”

  1. kamal says:

    දෙමල ජනතා විස්ලේෂණය
    බෞද්ධ ආගමට ගත හැකි මහින්ද අගමැති කරන්න කැමති හින්දු ජනතාව 786000ක් ඉන්නවා තව 108000ක් ඉන්නවා රනිල්ට කැමති නමුත් මුස්ලිම් ජනතාව 826000ක් රනිල්ට කැමතියි නමුත් 31000ක් ඉන්නවා බෞද්ධ මහින්දට කැමති. අපට පිලලය හින්දු ජනතාව නෙවෙයි මුස්ලිම් ජනතාවයි. නමුත් ඒ කට්ටියට මම අනුකම්පා කරනවා මිට ෂඩ් අභිඤ්ඤාලාභි කිරිබත්ගොඩ හිමි

    • Saman says:

      කාරනාව මධ්‍යස්ථව බලන කෙනෙක්ට තේරෙනවා මෛත්‍රීපාල මහතා වරදක් කර නැති බව.
      01. ජනතා වරමට අනුව රනිල් අගමැති කලා
      02. ජනපතිගේ බලතල පවා රනිල්ට දී වැඩ කිරීමට ඉඩ දුන්නා.
      03.රනිල් පුදපු ගමන් කාපි යකා වගේ අතිවිශල මහ බැන්කු හොරකම කලා. හොරු ආරක්ෂා කලා. හොරුන්ට රටේ ආර්ථිකය මෙහෙයවන්න දුන්නා. හොරාට රට පනින්න දුන්නා.
      04. අපේ ගොනා අපිට හොදයි කියලා යූනැපී කාරයෝ රනිල්ව ආරක්ශා කලා. හොරු රකින්න ෆූට් නෝට් දැම්මා.
      05. රනිල්ව ඉවත්කර වෙන අගමැති කෙනෙක් යුනැන්පීයෙන්ම පත් කරන්න ජනපති තුමා ආරදනා කාලා. ඒ වැනි වගකීමක් දරන්න තරම් කොන්දක් අති එකෙක් යූනැන්පීයේ උන්නෙ නැහැ.
      06. රනිල්ව නීත්‍යානුකූලව එලවන්න විස්වාස භන්ගයක් ගෙනාවා. නමුත් ඔහු ඊනියා විපක්ෂයේ සහය ඇතිව එය දිනා ගත්තා.
      07. පලාත්පාලන චන්දයෙන් මහින්ද රාජපක්ෂ ප්‍රමුක පිල අති විශිෂ්ට ජයක් ලැබුවා. ජනමතය අනුව මහින්ද රටේ ඉදිරියෙන්ම ඉන්න නායකයා බව ඔප්පු කලා.
      08. ආන්ඩුව දිගින් දිගටම ජනතාව පෙලමින් බදු ගසමින් සින්ලයාට කෝචොක් කරමින් හාමුදුරුවන් ට අපහාස කරමින්, රනවිරුවන් දඩයම්කරමින් අශ්ශීල පාලනයක් ගෙනමින් ගියා.
      09. ආන්ඩුව වගේම ජනපති තුමාද ජනතා වෛරය ට පාත්‍ර උනා. රනිල්ගේ වැරදි වලටත් මෛත්‍රී බැනුම් අහුවා.
      10. තවදුරටත් මෙම පාලනය ගෙනගිය නොහැකි තැන ජනපතිතුමා පාලනය වෙනස් කිරීමට ජනතාවට බාර දුන්නා.

      දැන් ජනපති තුමා කර ඇති වරද කුමක්ද?

  2. Manoj says:

    “නමුත් ඒ කට්ටියට මම අනුකම්පා කරනවා මිට ෂඩ් අභිඤ්ඤාලාභි කිරිබත්ගොඩ හිමි”

    Mey KAMAL kiyanne manasika asahanayen pelena ,PSYCO dial ekak wage. Mano lokeka idan thama comments danne. Kohenda oya statistcs hoya gaththe ??? 🙂 🙂 🙂

    “මහින්ද අගමැති කරන්න කැමති හින්දු ජනතාව 786000ක් ඉන්නවා තව 108000ක් ඉන්නවා රනිල්ට කැමති නමුත් මුස්ලිම් ජනතාව 826000ක් රනිල්ට කැමතියි නමුත් 31000ක් ඉන්නවා බෞද්ධ මහින්දට කැමති.”

  3. Indika says:

    Moda kam nokara me parawath Sinhala jathiya ekathu weyaw..naththam ithin ………………………………………

  4. HUNA says:

    Yako, MY3 thogen ahalane oka kole .

  5. Pitiduwe Siridhamma says:

    Mata pena hatiyata me kamal kiyana namin comment danne ara Samanta baddra da koheda.

    • kamal says:

      අනුකම්පාවෙන් එක උදව්වක් පමණක් කරන්නම්
      ඔබලා රහතන් වහන්සේගෙ මනුස්‍යත්වය දන්නවා එය මා සමග සම්බන්ධ වෙන්නෙ කොහොමද කියා දන්නෙ නැ නේද. එය මම කියන්නම්. ඒ කියන්නෙ රහතන් වහන්සේ මගේ මනසට අරෝපණය වෙනවා එතකොට ක්‍රියාකරන්නෙ රහතන් වහන්සේගෙ සිත නමුත් මගේ සිතත් ක්‍රියාත්මකයි. නමුත් කපටි නැ. කපටි උනොත් ගැටිමක් වෙනවා. එතකොට රහතන් වහන්සේගෙ සිත අල්ලන්න බැ. නැත්තම් කපටි වුනොත් තමාගෙ මනෝ විකාරයක් කියවෙනවා. නමුත් මම දන්නෙ නැ කමල් මානසික රෝගියෙක් කියා මිට කිරිබත්ගොඩ ඤණානන්ද මහ රහත් හිමි.

  6. indunil says:

    SINHALA INGIRISI PITAPATH WENASAE AWULA………………

    • Alapaluwa says:

      රනිල් හරිම කපටියා මු හරිම සිතල ගඩුවා නිතරම බලන්නේ කොහොමද මම තවත් ඉදිරියට බලයේ ඉන්නේ කියලා.කොහොම කොහොම හරි සැහෙන කාලයකට පසු වේලි වේලි සිටිමෙන් අපේ හරකුත් කරගත් ගොන්මොඩ වැඩනිසා මේ අලි හොරා සහා හොරු 40 ලියටම එන්න වරම් ලැබුණා.එයින් අන්තිම අනන්තයටම සැප ලැබූ මුන් දැන් මෙය දමා යන්න බැරි දුකටත් එයට පසු කල හොරකම් වලට පළවිපක විඳින්න සිදුවෙනවටත් තිබෙන භය තමයි ඔය දැන් ප්‍රදර්ශණය කරන්නේ.එහෙත් දන් එයට ප්‍රමාද වැඩියි.

  7. sunimal says:

    ජනාදිපති තුමාට තුති පලකරමු බුදුසරණයි

  8. sathyapala says:

    රනිල් බලන්නේ තව ටිකක් කල් අල්ලලා තමන්ගේ බිරිදට නායකත්වය බාර දිය හැකි උප්පර වැට්ටියක්. අන්තිමට රනිල්ගේ ඒ තුරුම්පුවත් රනිල්ටම පාරාවළල්ලක් වෙන බවයි පෙනෙන්නේ. දැන් ඉතින් අර පැත්තෙන් මේ පැත්තෙන් නඩුව ඇදිල යනකොට අවුරුදු හතර හමාර ගෙවිලා ඉවරයි. නඩුව ඉවරවෙන තුරුම මහින්ද අගමැති සිරිසේන ජනපති. එජාපයේ ගුටි කෙලි.

Main News