ජනාධිපති පාවාදීමේ ගතිය යලිත් ඔප්පු කලා.. මෙවර ශ‍්‍රීලනිපය හා එජාපය එකවර පාවා දුන්නා..- නාමල්

April 5, 2018 at 1:20 pm | lanka C news
ජනාධිපති පාවාදීමේ ගතිය යලිත් ඔප්පු කලා.. මෙවර ශ‍්‍රීලනිපය හා එජාපය එකවර පාවා දුන්නා..- නාමල්

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබූ විශ්වාස භංගයේදී නැවත වතාවක් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිගේ පාවාදීමේ ගතිය ඔප්පු කර පෙන්වා ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සදහන් කරයි.

තම ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඔහු සදහන් කර ඇත්තේ ජනාධිපතිවරයා විසින් මුලින් ශ‍්‍රිලනිප මන්ත‍්‍රින් විශ්වාස භංගයට පොළඹවා අවසානයේදී එය වෙනස් කරන ලද බවයි.

ජනාධිපතිවරයා විසින් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය පාවා දී ඇති බවද මන්ත‍්‍රීවරයා සදහන් කරයි.

5 views

16 Comments to “ජනාධිපති පාවාදීමේ ගතිය යලිත් ඔප්පු කලා.. මෙවර ශ‍්‍රීලනිපය හා එජාපය එකවර පාවා දුන්නා..- නාමල්”

  1. daminda says:

    igilena vita penena kana kokk suda………..

Main News