ජනාධිපති පාවාදීමේ ගතිය යලිත් ඔප්පු කලා.. මෙවර ශ‍්‍රීලනිපය හා එජාපය එකවර පාවා දුන්නා..- නාමල්

April 5, 2018 at 1:20 pm | lanka C news
ජනාධිපති පාවාදීමේ ගතිය යලිත් ඔප්පු කලා.. මෙවර ශ‍්‍රීලනිපය හා එජාපය එකවර පාවා දුන්නා..- නාමල්

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබූ විශ්වාස භංගයේදී නැවත වතාවක් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිගේ පාවාදීමේ ගතිය ඔප්පු කර පෙන්වා ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සදහන් කරයි.

තම ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඔහු සදහන් කර ඇත්තේ ජනාධිපතිවරයා විසින් මුලින් ශ‍්‍රිලනිප මන්ත‍්‍රින් විශ්වාස භංගයට පොළඹවා අවසානයේදී එය වෙනස් කරන ලද බවයි.

ජනාධිපතිවරයා විසින් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය පාවා දී ඇති බවද මන්ත‍්‍රීවරයා සදහන් කරයි.

45 views

16 Comments to “ජනාධිපති පාවාදීමේ ගතිය යලිත් ඔප්පු කලා.. මෙවර ශ‍්‍රීලනිපය හා එජාපය එකවර පාවා දුන්නා..- නාමල්”

  1. kanishka Tissa says:

    Well said bro! Sirisena is the worst traitor we have ever seen in Sri Lanka’s history. He is an ace back-stabber!

  2. Asanka Wijesinghe says:

    Ethakota “Susil P” also fell into the same trap Appaya set?

  3. Asaranaya says:

    එපමණක්ද නොවේ රටවැසියා රවටා බැන්කුහොරුත් ආරක්ශා කර දුන්න, එයි ඔප්පුවන්නේ බැන්කු හොරකමට සම්බන්දයි කියාල, ඒ සමගම විශ්වාශ බන්ගයට විරුද්ද උදවියට මොනරකොල මිටි ලබාදීමටත් මෙකා කටයුතු කර ඇති බැව් දැන් ආරන්චිවෙනවා

  4. SIRIMAL says:

    Reply to Namal Rajapakse,
    Does this mean Namal Rajapakse trusted Maithreepala Sirisena again? Does this mean Prez. Mahinda R and the entire JO also trusted the worst crook in Sri Lanka, My3, once again.

    Come on, are you guys political novices ( babies), all JO loyalists have said never, ever to trust My3. Now please don’t cry Babies.

  5. sara says:

    අනේ පලයන් ගොබ්බයො යන්න. උඹලට මොනවා හරි තියෙනවා කියන්න. උඹල හිතුවේ යූ එන් පී එක දෙකට බෙදෙයි කියලනේ. පරාජය බාර ගෙන පැත්තකට වෙලා හිටු.

    • Dev says:

      Gobbaya ranil tamai
      mu rata pawa dunne naa ne

    • vishnu says:

      සරා කන්නාඩියක් ඉස්සරහට පලයන්
      NO 1 ගොබ්බයෙක් බලාගන්න
      පුළුවන් වේවි

  6. lincoln says:

    Untill there are enough donkeyies here who will trust all of yours words you all will be safe.

  7. DAYASIRI says:

    මහ බැංකු මගඩියට ජනපතිත් හවුල් බව මෙයින් ඔප්පුවී හමාරයි. ඒකට කොමිසමක් දාන්නේ කවුද?

  8. Love nature says:

    කියන කොට එහෙමයි, කරන කොට මෙහෙමයි!

    “ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තේරී පත්වුණු 96 දෙනා හෙට ඇවිත් මා එක්ක එකට හිටගන්න. මම ආණ්ඩුවක් පිහිටුවනවා.” සිරිසේන

  9. Jeewantha says:

    Well said Sirimal.

    • kapila says:

      they knew that. Now they have proven it to All ALFP members. so JO win the game.

  10. Wikramabahu says:

    Some of these commenters have less than one tenth of intelligence, Namal.

Main News