ජනාධිපති පාස්කු ප‍්‍රහාරය කලා කීවේ ආතල් එකට.. මා කීවේ බොරු.. මට සමාවෙන්න..- අශෝක් අබේසිංහ රහස් පොලිසියේ බැගෑපත් වේ..

March 11, 2021 at 10:24 pm | lanka C news
ජනාධිපති පාස්කු ප‍්‍රහාරය කලා කීවේ ආතල් එකට.. මා කීවේ බොරු.. මට සමාවෙන්න..- අශෝක් අබේසිංහ රහස් පොලිසියේ බැගෑපත් වේ..

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හෝ බැසිල් රාජපක්ෂ මහතා පාස්කු බෝම්බ ප‍්‍රහාරය සැලසුම් කල බවට තමන් සතුව කිසිදු සාක්ෂියක් නැතැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක අබේසිංහ මහතා සඳහන් කර තිබේ.

ජන හමුවකදී කරන ලද එම ප‍්‍රකාශය ගැන රහස් පොලිසිය විසින් ඔහුගෙන් සිදු කරනු ලද ප්‍රශ්න කිරීමේ දී අද දිනයේ මේ බව හෙළි කර ඇත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතාද කියා සිටියේ තම ප්‍රකාශය සනාථ කිරීම සඳහා කිසිදු මූලාශ්‍රයක් නොමැති බව මන්ත්‍රීවරයා පැවසූ බවයි.

ඒ අනුව පරීක්‍ෂණයේ තත්වය නීතිපතිවරයා වෙත යොමුකර ඔහුගේ උපදෙස් මත ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවද අජිත් රෝහණ මහතා තවදුරටත් සඳහන් කළේය.

කෙසේ වෙතත් එම දෙපාර්තමේන්තු ඉදිරිපිට දී මාධ්‍ය ඇමතූ මන්ත්‍රීවරයාගේ නීතිඥවරයා කියා සිටියේ අදාළ වීඩියෝව හඬ කවා සංස්කරණය ඇති එකක් බවට සැක කරන බවයි.

85,808 views

37 Comments to “ජනාධිපති පාස්කු ප‍්‍රහාරය කලා කීවේ ආතල් එකට.. මා කීවේ බොරු.. මට සමාවෙන්න..- අශෝක් අබේසිංහ රහස් පොලිසියේ බැගෑපත් වේ..”

  1. MD says:

    මෙහෙම ආතල් ගන්න අයට කඩේ ගිය ඡන්දය දුන් ජනතාව 2015-2019 කාලය තුල රටට වුන පරිහානියට පාස්කු සාපයට වන්දිය ගෙවමින් සිටී.

    • ko yako comments? says:

      ko yako comments?

    • නෝ කැපෑසිටි පැකනිල් පෑඩ් සජිත් නිධන් හොරා says:

      තොගේ අම්මා ගේ හඬද කවලා තියෙන්නේ අශෝක් ගෙරියා.. බඩ යනවා වගේ පච කෙලින වසලයා.. රටේ බහුතර මිනිස්සු තොපේ පස්ස ලෙවකාලා තොපේ රසකතා අහලා ජීවත් වෙන වහල්ලු නෙමෙයි භල්ලෝ.. ලැම්බොර්ගිනි, ඩුබායි හොටෙල්, ඩොලටර් ට්‍රිලියනේ, රත්තරන් අස්පයෝ වගේ ගල් පැලෙන පච කෙලපු ගවපාලන කම්බාහොරු ආපහු මඩ ෆැක්ටරිය පටන් අරන් මිනිස්සු නොමග යවන්න.. මන්ත්‍රී වරප්‍රසාද වලට මුවා වෙලා ඡන්ද ගන්න, කටට එන එන පච කෙලලා මිනිස්සුන්ට බොරු කියලා මිනිස්සු නොමග යවන්න ඉඩ තියන්න හොඳ නෑ.. ඌට සමාව දෙන්න නෙමෙයි ඔකා ගේ ඇට තලලා අච්චාරු දාන්න ඔනේ.. නැත්නම් ඔකා ආපහු පොලිසියෙන් එලියට ඇවිල්ල තව පචයක් කියලා පාරම්බානවා.. උස සිකුරුටි මිටි කම්කරු 8 ෆේල් නෝ කැපෑසිටි ISIS පෑඩ් සජිත් කම්බා හොර ගෙරියා ගේ නූගත් මෝඩ මූසල වහල්ලු..

  2. COOL says:

    රටේ මන්ත්‍රි ගොල්ලන්ට ජනතාව මූලා කරන්න නීතියක් කියනවද, මෙවාට නීතියක් නැද්ද දඩූවම් කරන්න.

  3. පූට්‍ටුවේ දේශප්‍රේමී says:

    තාජුඩීන් ,එක්නැළිගොඩ ,ලසන්ත මරපු ඒවාත් ආතල් වෙන්න ඇති.

    • ක්‍රිමිනල් says:

      හරියට හරි මචෝ එවාත් අතේපත්තු ටොංපච කියලා මු ඔප්පු කරා. සත්‍ය ජයගන්නවාමයි. පවි මෙි බුරැ සෙටිඑකට

    • සිවිල් says:

      හරියට හරි මචෝ….රිචඩ් ද සොයිසා….ත්‍රීමා විතාන….කල්‍යානන්ද තිරාණගම ආදී හැටදහසක් ඝාතනය කිරීමත් ආතලයක්ම වන්නට ඇති…නැද්ද?

  4. රූපේ says:

    රටේ රාජ්‍ය නායකයට මුන් කටට එන දේවල් කියල ආතල ගන්න හදන්නේ. මූ විත‍රක් නෙවෙයි මුගේ දෙමව් පියනුත් හිරේට දාන්න ඕන මුං වගෙ එවුන් උස මහත් කරාට.

  5. Dilshan says:

    It’s very vital that attorney Genaral file a case against him for insulting president. Otherwise every Tom, Jack, and Harry will start doing the same thing and would later admit it to be not correct. Mr Nishshanka Senadheera must sue him for deformation and get some millions of rupees

  6. ජොනී says:

    මූ උපදෙස් සහ මූලාශ්‍ර අරගත්තෙ ලප කුමාරගෙන් වෙන්න ඇති. මුන් දෙදෙන්නම ගාලු මුවදොරට ගෙනැවිත් මඩු වලිගෙන් ගහන්න ඕනෑ. උඩ බලාගෙන කෙල ගහන වසල හැතිකරේ.

  7. Alapaluwa says:

    මෙි වගේ ගොබිබ හරක් තමා බොරැව වපුරමින් රටම ගදගස්සන්නේ මු වගේම අපතයින් සෙටිඑකක් ඔීනෙම අසුචි වලක් ඉහිනවා දවසේ කුලිය වෙනුවෙන්

  8. siri says:

    leyland moona athal ganin thoge ganigen, ratawasiyata boru nokiya.

  9. Alapaluwa says:

    විමල් ආණ්ඩුවෙන් ඉවත් කරන්නැයි පොහොට්ටු පසුපෙල අගමැතිගෙන් ඉල්ලයි.. 😀

  10. sam says:

    You are a clown and a joker. You also look and talk like one as well. You should be working in a circus, not in parliament. You should be sent to jail for false accusation and that will set an example to others not to do such degrading low acts against fellow humans whoever that may be for cheap political points scoring.

Main News