ජනාධිපති පිල හා අගමැති පිල ලෙස ආණ්ඩුව බෙදිලා… ව්‍යාපාරිකයන් අගමැති වටා..- අගමැති සම්බන්ධීකාරක කියයි..

October 28, 2021 at 12:02 am | lanka C news
ජනාධිපති පිල හා අගමැති පිල ලෙස ආණ්ඩුව බෙදිලා… ව්‍යාපාරිකයන් අගමැති වටා..- අගමැති සම්බන්ධීකාරක කියයි..

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වටකරගෙන ව්‍යාපාරිකයන් විශාල පිරිසක් සිටින බවත් සියල්ල වන්නේ මුදල් වලට බවත් අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ මුස්ලිම් කටයුතු සම්බන්ධීකාරක ශිරාම් යුනුස් මහතා සඳහන් කරයි.

මින් ඉදිරියට පොහොට්ටුවට මුස්ලිම් ඡන්ද කිසිවක් නො ලැබෙනු ඇති බවත් මෙතෙක් ලබා දුන් මුස්ලිම් ඡන්ද 98% ක් යළි නොලැබෙන බවත් ඔහු පැවසීය.

වත්මන් ආණ්ඩු බිද වැටෙන තුරු මුස්ලිම් ජනතාව බලා සිටින බවත් ඔහු සඳහන් කලේය.

අන්තර්ජාල සාකච්ඡාවක දී ඒ මහතා මේ අදහස් පළ කරන ලදී.

විසිවන සංශෝධනයෙන් පසු අග්‍රාමාත්‍යවරයා කොන් වී ඇති බවත් ජනාධිපති සහ අගමැති යනුවෙන් කණ්ඩායම් දෙකකට බෙදී ඇති බවත් පවසන ඔහු අගමැති තනතුර අද නමට පමණක් ඇති බවත් එහිදී තව දුරටත් කියා සිටියේය.

69,491 views

14 Comments to “ජනාධිපති පිල හා අගමැති පිල ලෙස ආණ්ඩුව බෙදිලා… ව්‍යාපාරිකයන් අගමැති වටා..- අගමැති සම්බන්ධීකාරක කියයි..”

  1. Iguru says:

    Anthawaadinta kade yanawanan Sajabe,UNP wage oya chanda tikak ganna eka podi deyak

  2. Jagath says:

    අයියෝ 69 ලක්ෂෙ 😄😄😄😄????
    තනි සිංහල ආණ්ඩුව 😄

  3. Hi says:

    අගමැති කොන්කර පු නිසා වෙන්නැති නාමල් බේබි හැම විෂයකටම අත දාන්නෙ

  4. Vesamuni says:

    shiham yunus, kavadda ayise pohottuwata muslim chanda laebune, nikam boruwata tharjanaya karanne. muslim nayakayo haema kalema mehemai. anduwa waetei kiyala hitanakota wipakshayata panonta maga paadagannewa. owunge pakshapatitwaya ehemai. owata raevaten mahinda rani wage gonnu innakal sinhala demala minisunta gaelaweemak nae.

  5. MD says:

    ඉතිහාසයේ පාලක පක්ෂයක් ලබන දරුණුම පරාජය පොහොට්ටුවට අත්වනු ඇත.

  6. සහොදරය says:

    මුස්ලිම් වියපරක්‍යින් ඔක්කොම 20% කොමිස් කාක්ක පස්සෙ න් ගිහිල්ල ඔක්කොම කරගන්නවා

  7. සමන් says:

    දේශපාලනය කරන්න එන එකා ආත්මතය මුල්කරගෙන දේශපාලනය කරන රටවල් අතරින් ශ්‍රී ලංකාව ප්‍රමුඛයි.නැතිනම් නොන්ඩි ගහගෙන පාර්ලිමේන්තු වඩින උත්තමයින් ඉන්න පාර්ලිමේන්තුවක් අපිට තියෙන්නේ නැහැ.

    225+1 න් අති බහුතරයක් සහ උන් වටා ඉන්න කම්බ හොර නඩේ ඉන්නකල් මේ රට හදනවා බොරු. ගිය ආණ්ඩුවේ තනතරු දරල කුඹුරු ගොදකරගෙන හෝටල් හදපු එකෙක් ,ඉතිරි ටික ඉවර කරගන්න මේ ආණ්ඩුවට සෙට් වෙලා ඉන්නවා. උට සතොසේ තනතුරු ලැබිල තියෙනවා.

    මොන ප්‍රශ්නේ තිබුනත් ,ජවිපෙට හැර වෙන ආයේ විකල්ප මෙවර නැහැ. පුද්ගලික විශ්ව විද්‍යාල, පුද්ගලික කරමාන්ත, රජය රැකියා ගැන ජවිපෙ මීට වඩා ප්‍රයෝගික වියයුතුයි. ඔවුන්ට ත් බැරි පොරොන්දු දීල බලය ගත්ත්තොත් පාරේ උද්ගෝෂණය කරන්න විපක්ෂ ඉන්නවා කියල ඔවුන් දැනගන්න ඕනේ.

  8. 69 MIN BAIYOO says:

    • ෂක්කාහු මව්ලානා මුහම්මදු says:

      ඒ වගේම තමයි ගිය ආණ්ඩුවෙ විධායක සභාවේ වාඩි උන අපේ ලපකුමාරත් දැන් රතු කමිසෙට උඩින් සුදු පිරුවට දාගෙන සිල් අරගන්නව​.රසායනික ඕනමයි කියල ගොවියො කුලප්පු කරනව​.වමට සිග්නල් දාල දකුණට හරවන ජෙප්පොවත්,පියානෝ ගහන පුතාණෝවත්,පොහොට්ටු වහුටොවත් නොගෑඋන විකල්පයක් හොයපල්ල​.හැබැයි ඒ විකල්පය නයි අදින නාගා නම් නොවෙයි.

  9. Duminda says:

    මුස්ලිම් ත්‍රස්තවාදී ජන්දය ඕන නෑ සිංහලුන් එකතු උනානං.

  10. සෙරෙප්පු සුප් says:

    98%ක් මුස්ලිම් ඡන්ද ලැබුනේ කොහෙන්ද කියා මරිය කඩේ චමුදිත ප්‍රශ්ණ කරන්නේ නැත​.පොහොට්ටුව පිපුනත් පර උනත් අපට කම් නැත​.කබ්බන් ෆෝම් කර ගොන් ආතල් ගන්නා මරිය කඩේ චමුදිත ඒ බව දන්නේ නැත​.හංසමාලියගෙන් බඩ පිරෙන්න කෑ මේ ගොන් ආතල් කරුවා දැන් යන්නේ කොහේද​?

Main News