ජනාධිපති පුත‍්‍රයාගේ ඇමරිකාවේ නිවස වටලා විරෝධතා..

July 10, 2022 at 9:20 am | lanka C news
ජනාධිපති පුත‍්‍රයාගේ ඇමරිකාවේ නිවස වටලා විරෝධතා..

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුත‍්‍රයා වන මනෝජ් රාජපක්‍ෂ මහතා වාසය කරන ඇමරිකාවේ නිවස ඉදිරියේ විරෝධතාවයක් පවත්වා තිබේ.

ගෝඨාභය රාජපක්ෂ මහතා කඩිනමින් ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වන්නැයි දැනුම් දෙන ලෙස පවසමින් මෙම පිරිස විරෝධයේ යෙදී ඇත.

මෙසේ විරෝධයේ දී ඇත්තේ ඇමෙරිකාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් පිරිසකි.

110,405 views

58 Comments to “ජනාධිපති පුත‍්‍රයාගේ ඇමරිකාවේ නිවස වටලා විරෝධතා..”

  1. CLIFF says:

    පුතාට ලංකාවට යන්නලු, තාත්තාට අමෙරිකාවට යන්නලු.

  2. Rasika says:

    Me Nam LTTE wage

  3. GotoGoHome says:

    nikan sigithi athal denne nathuwa innwa oi. wadak balagen, puluwanm Dollers ewapn.

  4. Premakumara says:

    හරි ගොන් පාට්. ඇමරිකාවේ ජීවත් වන හැමෝටම මේ වගේ ගෙවල් තියෙනවා. හැම ගෙයක්ම එයා කන්ඩිෂන් කරල තියෙන්නෙ.
    ඇමරිකාවේ හොරෙන් ඉන්න සක්කිලි.
    මනෝජ් හොඳ රස්සාවක් කරන උගත් කෙනෙක්. එයාට හොරකම් කරන්න අවශ්‍ය නෑ.
    අපිත් ඇස් ඇර ගෙන ඉන්නේ.
    මෙලෝ හරක් නැති හරක් ටිකක් වීරයෝ වෙන්න හදනව.

    • දේශප්‍රේමියා says:

      මුන්ට අමු කැවිල. මුන් හිටන් ඉන්නේ හොරෙන් ඇමරිකාව ට ගියාම උන් කියන හැම මගුලම අපි පිලිගනී කියලා. මනෝජ් මෙකට ගාව ගන්න එවුන් ගේ ඔලුව පරික්ෂා කරන්න ඔන.

Main News