ජනාධිපති පෙර නොදන්නවා ජාතික රෝහලට එයි.. රෝගීන්, වෛද්‍යවරුන් වටකර ගනිති.. [Photo]

January 9, 2020 at 12:00 pm | lanka C news
ජනාධිපති පෙර නොදන්නවා ජාතික රෝහලට එයි.. රෝගීන්, වෛද්‍යවරුන් වටකර ගනිති.. [Photo]

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අද (09) දහවල් කොළඹ ජාතික රෝහලේ හදිසි නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

බාහිර රෝගී අංශය වෙත ගිය ජනාධිපතිතුමා රෝගීන් සමග සුහද කථා බහක නිරත වෙමින් තොරතුරු සොයා බැලීය.

රෝගීන්ගෙන් තම ගම් ප්‍රදේශ පිළිබඳ විමසූ ජනාධිපතිතුමා දුර බැහැර සිට පැමිණි රෝගීන් එසේ පැමිණීමට හේතු විමසීය.

කොළඹින් පිටත රෝහල්වල පවතින ගැටළු පිළිබඳව ඔව්හු ජනාධිපතිතුමා දැනුවත් කළහ.

ජාතික රෝහලේ පවතින ගැටලු පිළිබඳව ද ජනාධිපතිතුමා වෛද්‍යවරුන් හා කාර්ය මණ්ඩලය සමඟ සාකච්ඡා කළේය. 

මොහාන් කරුණාරත්න
නියෝජ්‍ය මාධ්‍ය අධ්‍යක්ෂ
ජනාධිපති මාධ්‍ය අංශය

183 views

13 Comments to “ජනාධිපති පෙර නොදන්නවා ජාතික රෝහලට එයි.. රෝගීන්, වෛද්‍යවරුන් වටකර ගනිති.. [Photo]”

  1. Chinthana says:

    Great – Require Standards,

    • උදය says:

      අනේ ඉතින් බෙහෙත් ගන්නත් මෙතටම එන්නකෝ සිංගප්පූරුවේ යන්නේ නැතිව.

  2. kamal says:

    America say we are vulnerable on their issue, but america should understand my stand on this matter. we are not comic you america look your own business.

  3. Sunil says:

    මොනවා උනත් රංජන් සිංහල බෞද්ධ සමාජයට කලේ විශාල සේවයක්. ඔබ පොඩ්ඩක් කල්පනා කරලා බලන්න කළු සුද්දන්ගේ නිළියන්ගේ නියම නිරුවත හෙළි කරලා ඉවරයි. දැන් රනිලා බයවෙලා ඉන්නේ බැංකු හඩපට රංජන් එලියට දමයි කියලා.

    • itta says:

      Gonja කරපු සේවයක් නෑ යකෝ. අනාගත්තා විතරයි. ජනතාවගෙ වාසනාවට මේක ලීක් උනා. නැත්ට්නම් අවුරුදු ගානක් තිස්සෙ මේව එලියට දාන්න එපායැ. Gonjaට සුදු හුනු ගාන්න එන එවුන්ගෙත් කොලිටිය ඒකෙන්ම පේනව.

  4. හැඳි මිටේ නුවණ says:

    This is one of the busiest hospital in every times of the clock because of the huge amount of patients. But all of the staff members are working in a good and pleasant manner. Undoubtedly this is the best government hospital in Sri Lanka. Big salute to all the staff members working here.

  5. Dilshan says:

    ජනාධිපතිතුමනි,
    ජනතාවගෙ දුක හොයන, ප්‍රශ්න වලට පිලියම් හොයන ඔබතුමාට හිත පිරෙන්න ආදරෙයි.!!!!

  6. Ab says:

    Thank u sir. Long road ahead, it wont be easy. U started please carry on . All the best.

  7. David Milli-banda says:

    ජනාධිපතිතුමනි,
    Ara pirimi nurse ehema muna gasune nadda? Eya dan 4.5 years walata vishala niwasakuth idi karalalu.
    Kisima wedak rogiyekuta karala nehe.

  8. Fernando says:

    ජනාධිපති තුමා අපි සමග සිටිනක් කල් අපද එතුමා සමගයි

  9. Hari says:

    Chande dinna kalin Singapore Hospital aktha balanna geyaneda GOOD WORK

  10. Gotaimbara says:

    Thank you Mr President. Continue with the nation building project.