ජනාධිපති පේ‍්‍රමදාස කොටින්ට ආයුද දුන්නා..- එම ආණ්ඩුවේ හිටපු ඇමති සක්‍ෂියි..

June 29, 2020 at 10:40 am | lanka C news
ජනාධිපති පේ‍්‍රමදාස කොටින්ට ආයුද දුන්නා..- එම ආණ්ඩුවේ හිටපු ඇමති සක්‍ෂියි..

හිටපු ජනාධිපති ආර්. ප්‍රේමදාස මහතාගේ පාලන සමයේ මෙරට සිටි ඉන්දීය හමුදාව පරාජය කිරීමත් සඳහා කොටි සංවිධානයට අවි ආයුධ ලබාදුන් බව එම ආණ්ඩුවේ හිටපු ඇමතිවරයෙකු වූ ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා සඳහන් කරයි.

ප්‍රේමදාස මහතා ජනාධිපති ධුරයට පත් වී ‍ශ‍්‍රී ලංකාවෙන් ඉවත්ව යන්නයි ඉන්දියන් හමුදාවට දිනයක් ලබා දුන් බවත් එම කටයුත්ත ඉටු නොවූ තැන මෙම ක්‍රියාමාර්ග ගත් බවත් ඔහු පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ කුරුණෑගල දී පැවති ජන හමුවක් අමතමිනි.

165 views

23 Comments to “ජනාධිපති පේ‍්‍රමදාස කොටින්ට ආයුද දුන්නා..- එම ආණ්ඩුවේ හිටපු ඇමති සක්‍ෂියි..”

  1. wijebahu says:

    So, its not a secret, that was because of the prevailing situation at that time. this was the time MARA was assisting DJV to carry out there murderous rampage. he went to Geneva to complain against the sri lanka government.

  2. Spirit says:

    හිටපු ජනාධිපති ආර්. ප්‍රේමදාස මහතාගේ පාලන සමයේ මෙරට සිටි ඉන්දීය හමුදාව පරාජය කිරීමත් සඳහා කොටි සංවිධානයට අවි ආයුධ ලබාදුන්ලු
    මෙයින් සනාථ වන්නේ UNP රෙජීමය ඒ කාලේ සිටම මෝඩ තීරණ ගත් දුර්වල පාලකයින් සිට පක්ෂයක් බවයි …දැනුත් වෙනසක් නැහැ ..සජිත් පුතාණෝ කාන්තාවන්ගේ පෑඩ් ගැන මැතිවරණ වේදිකාවල කෑගසමින් මුළු රටම විහිළුවට ලක් කරනවා …ඔවුන්ගේ පාලන සමයේ .රනිල් මහා දවල් රටේ මහා බැංකු මගඩිය කළා,රට අගාදයට පත් කළා , රටේ ජාතික සම්පත් විදේශිකයින්ට විකුණුවා ..UNP පාක්ෂිකයෝ .මෙලෙච්චේද LTTE ජාතිවාදී කොටින්ට තාමත් සහයෝගය දක්වනවා , .,ජාතික ලයුස්තුවෙන් ජාතිවාදී කොටින්ව පාර්ලිමේන්තුවට ගත්තා පුදුමය මේවා අපේ රටේ සමහර මිනිසුන්ට අමතකවිමයි
    ජන්දයක් ලග එනවිට දේශපාලන පක්ෂ ඔවුන් එකිනෙකාගේ කුණු ඒකාලෙ ඉඳන් අවුස්සනවා..අනේ අපොයි රටක මෙහෙමත් දේශපාලනයක්

  3. Devaka says:

    කෙලියා තාප්පෙට ම……

    • රටට වින කරන මොඩ රැල says:

      කෙලින්නත් ක ින් මුන්ව හේතු කලේ බන් තාප්පෙට

    • abu Bakar says:

      ඉන්දීය හමුදාව පරාජය කිරීමත් සඳහා කොටි සංවිධානයට අවි ආයුධ ලබාදුන්න>. India try to catch North East as their 29th PRANTHAYA. If not still sri lanka fight with india.

      • Hansaya says:

        Who brought Indian Army to Sri Lanka. None other than J.R.Jayawardhana then leader of UNP ?

      • Udara says:

        Who invited them to SRl Lanka? JR J and the UNP.
        Who tabled the Indo Lanka accord to Parliament?Non other than Piyano.
        LTTE never used the guns provided by RP against India.
        Thanks to VP singh Govt Indian army left our shores.

        • ප්‍රේමදාස මහත්තයා කොටින්ට ආයුද දීපු හැටි කොටි න්‍යායාචාර්ය ඇන්ටන් බාලසිංහම් 2004 දි ලියාපු ‘War and Peace, Armed struggle and peace efforts of Liberation Tigers’ කියන පොතේ 176 පිටුවේ විස්තර ඇතුව කියල තියෙනවා.

  4. Ronnie says:

    Mahinda salli dunne???? Tiran alas oppu kale!!!!

    • Siripina says:

      මහින්ද සල්ලි තියා මොනවා දුන්නත් ප්‍රබාකරන් මරුවෙත් මහින්දගෙ ආන්ඩුව.මොනවා හරි කිව්වම ගොන් කමට මොන්ටිසෝරි උත්තර දෙන්න එපා ..

    • CHAMINDA - SADA STF says:

      ow Mahinda salli dunna ai Puka pala ganna oneda ?

  5. abu Bakar says:

    ඉන්දීය හමුදාව පරාජය කිරීමත් සඳහා කොටි සංවිධානයට අවි ආයුධ ලබාදුන්න>. India try to catch North East as their 29th PRANTHAYA. If not still sri lanka fight with india.

    • MD says:

      ඵ්ක තමයි අබු කියන්නේ GUNP නඩය හැමදාම රට ගැන හිතන්නේ නැති දේශදෝහි වැඩ කරන පක්ෂයක් කියලා.කව්ද ඉන්දියන් හමුදාව මෙහෙට ගෙන්නුවේ.කව්ද ඇඳිරිනීතිය දාලා ගිවිසුම් ගැහුවේ.

    • AK47 says:

      ඉන්දියන් හමුදාව ගෙනාවේ UNP ආණ්ඩුවේ JR පප්පා මිසක් වෙනකවුරුවත් නෙමේ.

  6. ෂක්කාහු මව්ලානා මුහම්මදු says:

    ගලේ ගහලවත් රෙදි හෝදගන්න බැරිවෙයි.

  7. kosala says:

    ජයවික්‍රම, 1988/1989 කාලය තුළ ඔබ කළ දේ ඔබට මතක් කිරීමට අවශ්‍යයි, ඔබ තරුණයින් විශාල ප්‍රමාණයක් ාතනය කළා.

  8. sunimal says:

    UNP කියන්නේ සුද්දාගේ ගති පැවතුම් එසේම ගෙනියන කලු සුද්දන් කොටසක් මුන්ව පැරදවීම රටට ආදරය කරන සැමදෙනාගේ එකම අරමුණක් විය යුතුය.

  9. 77 UNP says:

    සජිත්ගේ හැසිරීම සහ කියන කථා සනාථකරනවා ඔහු ම-රණසිංහ පේමදාසගේ පුතා බව. UNP කාරයෝ මොට්ට මෝල්ලු නිසා පේමදාස ඩබලටම උන් චන්දෙ දෙනවා. ඉස්සර UNP කියන්නේ මොළේ තිබුණ නායකයෝ හිටපු හොඳ පක්‍ෂයක්. 77 පස්සේ මෝඩ ම-රණසිංහ මිනීමරලා පාතාල ක්‍රමයට පක්ෂේ බලේ ඇල්ලුවා. JVP වගේ පෝස්ටරයක් ගැහුවා “J R මරමු” කියල. තුන්වෙනි පාරට ජනාධිපති තරඟෙට JR ඉදිරිපත් වෙන්න යෝජනකරපු මෙරිල් කාරියවසම් සහ ලයනල් ජයතිලක දෙන්නවම මැරුවා, JVP වගේ. එදා ඉඳල UNP එක විනෂවෙන්න පටන්ගත්තා පියාණන්ගේ අනුග්‍රහයෙන්. ම-රණසිංහ පේමදාස පට්ට හොරා, මිනීමරුවා, UNP එක කෑවා. මොට්ට පුතාණෝ ඉතිරි ටිකත් ඉවර කරනවාUNP කාරයෝ මොට්ට මෝල්ලුන්ගේම උදව්වෙන්.

  10. catseye says:

    අද ද සීයේ ඕක දන්නේ …….ප්‍රේමදාස මරෙනකන්ම ඒ ආණ්ඩුවේ නේද සීය උන්නේ …..අමතිකමුත් කොලා නේද සීයේ …..ආයුධ දෙනකොටත් ඒකෙම නේද හිටියේ ……එපා කිව්වේ නැද්ද …….ඉල්ලලා අස් වෙන්නත් හිතුවේ නැද්ද …….අනේ සීයේ ……..ගෙදරට වෙලා බණක් බාවනාවක් කොරගෙන ඉන්නවද තවත් බොරු සුදන නොවී ………..

Main News