ජනාධිපති පේ‍්‍රමදාස කොටින්ට ආයුද දුන්නා..- එම ආණ්ඩුවේ හිටපු ඇමති සක්‍ෂියි..

June 29, 2020 at 10:40 am | lanka C news
ජනාධිපති පේ‍්‍රමදාස කොටින්ට ආයුද දුන්නා..- එම ආණ්ඩුවේ හිටපු ඇමති සක්‍ෂියි..

හිටපු ජනාධිපති ආර්. ප්‍රේමදාස මහතාගේ පාලන සමයේ මෙරට සිටි ඉන්දීය හමුදාව පරාජය කිරීමත් සඳහා කොටි සංවිධානයට අවි ආයුධ ලබාදුන් බව එම ආණ්ඩුවේ හිටපු ඇමතිවරයෙකු වූ ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා සඳහන් කරයි.

ප්‍රේමදාස මහතා ජනාධිපති ධුරයට පත් වී ‍ශ‍්‍රී ලංකාවෙන් ඉවත්ව යන්නයි ඉන්දියන් හමුදාවට දිනයක් ලබා දුන් බවත් එම කටයුත්ත ඉටු නොවූ තැන මෙම ක්‍රියාමාර්ග ගත් බවත් ඔහු පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ කුරුණෑගල දී පැවති ජන හමුවක් අමතමිනි.

159 views

23 Comments to “ජනාධිපති පේ‍්‍රමදාස කොටින්ට ආයුද දුන්නා..- එම ආණ්ඩුවේ හිටපු ඇමති සක්‍ෂියි..”

  1. sena says:

    දැන් ඉතිං මේතුමන්ලාට බොරැල කනත්තෙ පිහිට තමයි

    • CHAMINDA - SADA STF says:

      Boralle Kanaththe Munta ida na … E nisa Korona wage lot ekata wala damu,,

Main News