ජනාධිපති පොරොන්දු වූ දේ කලේ නෑ.. ඇමතිකමෙන් මං ඉල්ලා අස්වෙනවා..- ෆොන්සේකා
June 23, 2018 at 2:10 pm | lanka C news
සිංහරාජය ආසන්නයේ සිදුවන අලි මිනිස් ගැටුම විසඳීම සදහා තමනට සහාය දෙන බව ජනපතිවරයා පොරොන්දු වුවද මෙතෙක් ඒ ගැන කිසිම උපදෙසක් ලැබී නැතැයි වනජීවී හා ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.
මේ තත්වයන් යටතේ ජනතා අවශ්‍යතා ඉටු කිරීමට හැකි නොවේ නම් තමන් ඇමති ධුරයෙන් ඉල්ලා අස්වන බවද ඔහු සදහන් කරයි.
ජනාධිපතිවරයාගේද අනුදැනුම මත සිංහරාජ අලි දෙදෙනා එහිම රඳවන්නට වෙනම ස්ථානයක් සකස් කිරීම සදහා අක්කර භූමියක් තෝරා ගත් බවත් එය සකස් කිරීම සදහා මාස තුනක් ගතවනු ඇති බවත් ඔහු කියා සිටී.
මාස තුනකදී මෙය සිදු කිරීම සදහා තමනට සහාය නොදෙන්නේ නම් ඇමති ධුරයෙන් ඉවත් වන බවද සදහන් කරන ඔහු මෙතෙක් ජනපතිවරයා ඉදිරි කටයුතු ගැන කිසිදු උපදෙසක් ලබාදී නැති බවටද චෝදනා කරයි.
Ok go ASAP. No body will notice you are missing in this lethargic government
කැලේ අලි දාන්න මු කුඩුවක් වත් හදනවද මාස තුනෙන්… බුරුව
අනේද කියන්නේ……. කොහොම හරි මූ කුඩුවක් හැදුව කියමුකෝ…
අලි දෙන්න එක සතියෙන් අක්කරය කාල ඉවර කරනවා. ඊට පස්සේ ඌට කාම දෙන්නේ මොකාද? මූ හදන්නේ සිංහරාජේ ඇතුලේ පින්නවල වගේ අලි අනාතාගාරයක් හදන්න. එඅ බලන්න එන සංචාරකයින්ට කාම දෙන්න තම්බි පෙට්ටි කඩ අටවා ගන්නවා. අන්තිමේ සින්හරාජෙත් විල්පත්තුවක් වෙලයි නවතින්නේ.
අය් අය්යෝ! මං ළිඳේ පනිනවා. මූදේ පනිනවා.වහ බොනවා.බෙල්ලෙ වැල දා ගන්නවා. අත්තන ඇට කනවා.බෙල්ල කපා ගන්නවා.රේල්ලුවට පනිනවා.
මේ පාර නම් ඕක අතාරින්න එපා.
සිරිසේන ඉටු කරන්නේ දෙමළ ජාතිවාදීන්ගේ ඉල්ලීම් පමණයි ..දැන්වත් එය තේරුම් ගන්න ..හමුදාපතිවරයෙක් පබයකුට යටත් නොවී තමන්ගේ ගෞරවය රැකගන්න
APARADE
SATHAK
ADU WEEMA GANA
KALEE SATHU WADA WARJANAYA
KARAWE.
වනජීවි කලවැද්දාට මනුශ්යන් සමග ජීවත්වීමට බැරිබව කලවැද්දාට නොතේරෙන හැටි, පල ඩෝ කැලේටම.තුන්වරක් පෙරීමත් සමගම.
Palayankoooooo kaiwaru nathuwa.
Thawath elligena inne ? Nodokin kalavedda………..
Aney Karu………… Jeewithey bera ganin… May Kalaveddage boru kaiwaru.
Bala lobiya oya benz daala yanne nehe.
පල. තෝ හිටියත් වැඩක් නැහැනේ. තොට මුලු රටෙන්ම චන්ද 5000.
ජනාධිපතිගේ සහයක් නැතුව තනියෙන් යුද්දයක් කරපු එකාට ජනාධිපතිගේ සහය නැතුව තනියෙන් අලි කොටුවක් හදන්න බැරිද?
නිකන් බයිලා නොකිය ඉදපන් විදානේ…………
හැක්! හැක්!! හැක්!! හූහූහූඌ……………
මේ අලින්ගේ ප්‍රශ්නෙට හේතුව බදියුදීන් ,විල්පත්තු වන උද්‍යානයේ කැලේ කපා මුස්ලිම් කොළණි සෑදීමයි ,අලින්ගේ වාසස්ථාන ආහාර නැති විට ඒ අසරණ සතුන් කුමක් කරන්නද ? සම්පුර්ණ වරද පරිසරය බාර ඇමති සිරිසේන සහ ..බදියුදීන් මේවාට සම්පුර්නයෙක් වගකිවයුතුයි එත් ඒ අපරාධකාරයා නිදැල්ලේ ..
බල්ගස්සාගේ කලවැදි කටට එන හරුප – වෙල් විදානේලා කවදද බොලං අලි ඇල්ලුවේ? කුඹුරක් කොටාගෙන වක්කඩක් බැඳගෙන හිටියා මිසක්!
තනියම හීනෙන් යුද්ධ කලේ මංංංංංංංංංංං
Thawama illa aswune nedda ?????????????????? mokada parakku ?