ජනාධිපති-පොහොට්ටු හමුව ගාලගෝටියක් වෙයි…
May 14, 2022 at 12:40 pm | lanka C news
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් අතර පැවති විශේෂ රැස්වීම දැඩි උණුසුම්කාරී මුහුණුවරක් ගෙන ඇත.
ජනාධිපති මන්දිරයේ දී මෙම හමුව පැවැත්වෙන්නේ හිටපු අමාත්‍ය වරු සහ පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් සමගිනි.
නව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර ඇතත් එම තීරණය විවේචනය කරමින් මන්ත්‍රීවරුන් පිරිසක් අදහස් පල කර ඇත.
චන්න ජයසුමනගේ ගෙදර ගිනිතියන්න කතෝලික පූජක වරුන් පවා සාභාගි වූ හැටි CCTV වීඩියෝ එකේ තිබුනා. කාදිනල් කාරයා පාස්කු ප්‍රහාරය ගැන වේදිකාවේ රඟපෑවාට තමන්ගේ ෆාදර් අනුගාමිකයන් ගෙවල් ගිනිතියන්න අනුබල දෙනවා වගේ. කොහොමත් කොටි මිනීමරු කල්ලිය මිසයිල ගැහුවේ එක්තරා කතෝලික පල්ලියක මිදුලේ සිට බව කියවුනා.
කෝ මේ පුන්නක්කු බයියො ? මොකෝ සද්දෙ වහල ? ඇරිය නේද කොල බොක්කත් පසාරු වෙලා යන්ටම ?
පුලුවන් තරම් ඩොලර් හොරකන් කරපල්ලා ඉක්මනට.
පොහොට්ටු වේ නෙවෙයි කාලගෝට්ටිය තියෙන්නේ මෙතන කොටන පිස්සොන්ගේ ඔලුවල. මෙතන කොටලා මේ ගොල්ලන් හිතන්නේ රටවල් කරන්න දන්නේ මේගොල්ල කියලා. සමහරු ඔය ඩෝහා වල එහෙම ඉස්කෝල හෝදන අය. සමහරු ගෙවල් වල domestic help. අනේ අනිච්චං.
to have an opinion, it does not matter what the person is doing. you also need to change the way you think.
ඔය ගාලගෝට්ට මුකුත් ඕන නෑනේ
හොරකම් කරපු එවුන්ව තනි කරලා හොරකම් නොකරපු එවුන් ටික එකතුවෙලා එක කදවුරකට එන්දකෝ බලන්ඩ මිනිස්සුන්ටත් පේන්ඩ එතකොට ඒ පිරිසට හැමෝම සහයෝගය දෙයි, මොන ගේම් ගැහුවත් ජාත්‍යන්තරය දන්නවා මේ රටේ ඉන්න හොරු කවුද හොද එවුන් කවුද කියලා, නිර්දෝෂී පිරිස ඉදිරියට එවිල්ලා හොරුටික තනි කරන්ඩ එතකොට නිකම්ම අවශ්‍ය උදවු හැමෝගෙන්ම ලැබෙයි, එහෙම නැතුව හොරු තක්කඩි මිනීමරුවෝ වටකරගෙන දේශපාලන ඩිල් දාන්ඩ ගියාම ප්‍රශ්න තමයි ඉතින්. තම තමන් නිවෙරදි නම් දැන්වත් තම තමන්ගේ විගණන වාර්තා එළියට ප්‍රසිද්ධ කරන්ඩ.