ජනාධිපති බැන්නේ අගමැතිටද…

November 9, 2021 at 10:40 am | lanka C news
ජනාධිපති බැන්නේ අගමැතිටද…

මෑතකදී පැවති උත්සවයක දී ජනාධිපතිවරයා දෝෂාරෝපණය කරන ලද්දේ විපක්ෂයට ද නැතිනම් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂටදැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා විමසීය.

රටේ ප‍්‍රධානීන් විසින් සිදු කරන ලද විදේශ සංචාර ගැන ජනාධිපතිවරයා මෑතකදී සිදුකරන ලද කතාවේදී මෙම චෝදනා එල්ල වූ බව ද ඔහු සඳහන් කළේ ය.

ජනාධිපතිතුමන් සංචාරයන් විදෙස් සංචාර යද්දි හත් අට දෙනෙකු පමණක් ගෙන යන බවත් පැවසුවද අග්‍රාමාත්‍යවරයා ඉතාලි සංචාරය ගිය අවස්ථාවේ පනස් ගණනක කණ්ඩායමක් රැගෙන ගොස් ඇතැයිද ඔහු පැවසීය.

එනිසා ජනාධිපතිවරයා එදින චෝදනා කළේ ජනාධිපති අග්‍රාමාත්‍යවරයාට ද නැතිනම් විපක්ෂයට දැයි පැහැදිලි නැති බවත් ඔහු ප‍්‍රකාශ කළේය.

55,817 views

9 Comments to “ජනාධිපති බැන්නේ අගමැතිටද…”

  1. saman says:

    රට රකින අපේ විරුවා, ටික දෙනෙක් අරන් රට ගියා.

  2. Silva says:

    වැලේ වැල් නැති සජබෙ හෙලුව පෙන්නලා හරි බලයට එන්න තටමනවා. සාම්ප්රදායික බොරු, කුපාඩි දේශපාලනය ඉවරයි හරීන්.

  3. Silva says:

    අගමැති හදන්නෙ ඊලඟ චන්දෙන් සජියා ජනපති කරවලා නාමල් විපක්ෂනායක කරවන්න. ගෝටා ආපහු ඇමරිකා යවන්න. ගෝටාටමේක තෙරිලා නිසා අවුලෙන් ඉන්නෙ. විකාර දොඩවනව.

  4. සිංහල බන්ඩා says:

    මහින්ද නැත්නම් පොදු පෙරමුනත් නැහැ ගෝටත් නතිං

    • Sahan says:

      මේ යන විදියට ඊළග පාර රාජපක්ෂලාට ඇමරිකාවට පැනලා යන්න වෙන්නේ.

    • SALMAL says:

      ජනාධිපතිතුමා වටේ සිටින පොහොට්ටුවේ බොහෝ දෙනකු ඔවුන්ගේ පැවැත්ම වෙනුවෙන් ජනාධිපතිතුමා පාවාදීමට පසුබට නොවේ…විශේෂයන් තමන්ගේ පවුලේ සාමාජිකයින් වුවත් මුදල් ඉදිරියේ සතුරන් බවට පත් වේ ….පොහොට්ටුවේ දැන් සිදුවී ඇත්තේ එය නොවේද ? බැසිල් නේද රට පාලනය කරන්නේ ?රට ජාතිය ආරක්ෂා කරන්න දැන්වත් පියවර ගන්න ජනපතිතුමෙනි …දේශපාලන හොරුන්ගෙන් රට බේරාගන්න

  5. Jakson says:

    Hareenta akamethi. Eth kathawa nam Supiri, MASURAN WATINAWA

  6. GulSiri Lal Nanda says:

    The man of political lumpen class that members of SJB of Old UNP that politics statement are inconceivable.This Lumpen are politician very difficulty by their are wrong doing cannot be change to incorrigible status impossible. .

  7. John the baptice says:

    පාස්කු ප‍්‍රහාරය කතෝලික පල්ලිය දැන සිටියා.. අගදරගුරු පාස්කු දේව මෙහෙය නොපැවැත්වීම සැකයි..- හරීන්ගෙන් ප‍්‍රබල හෙලිදරවුවක්..
    .

    2019 වසරේ වාර්තා පාස්කු ඉරිදා දින මෙරට ස්ථාන කිහිපයකට එල්ල වූ ත්‍රස්තවාදී මරාගෙන ප්‍රහාර සම්බන්ධයෙන් කර තිබූ පූර්ව අනතුරු ඇඟවීම් ගැන කතෝලික පල්ලිය ද දැනුවත්ව තිබීමේ වැඩි සම්භාවිතාවක් ඇතැයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා වරක් සඳහන් කර ඇත.

    ඔහු මේ බව සඳහන් කර ඇත්තේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත් කර ඇති ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටිමින් නීතිපති දෙපාර්තමේන්තුව විසින් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු ලෙසයි.

    එහිදී මන්ත්‍රීවරයා තවදුරටත් කියා සිටියේ පාස්කු දිනයේ ප‍්‍රධාන දේවමෙහෙය සාමාන්‍ය සම්ප්‍රදාය අනුව අගරදගුරු තුමන් විසින් පැවැත්වීම පුවත් අප්‍රේල් 21 වෙනිදා එවැනි ප්‍රධාන දේව මෙහෙයක් නොපැවැත් වූ බවත්ය.

    කෙසේ නමුත් තමන්ට දැනගන්නට ලැබුණ ආකාරයට ‍ප‍්‍රහාරයට පෙර දින එනම් අප්‍රේල් මස 20 වන දින කොළඹ අගරදගුරු තුමන් විසින් එම පාස්කු දේව මෙහෙය පැවැත්වූ බව ද ඔහු සඳහන් කළේය.

    මන්ත්‍රීවරයා තවදුරටත් කොමිසමෙව් ඉල්ලා සිටියේ මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් කරනු ලබන පරීක්ෂණ සඳහා ප්‍රධාන පාස්කු දේව මෙහෙය නොපැවැත්වීම ගැන විශේෂ අවධානයක් යොමු කරන ලෙසයි.