ජනාධිපති බෑ කිවුවත් අගමැති රනිල් ශ‍්‍රීලනිපයෙන් ආ අයට නිල නොවන ඇමතිකම් දුන්නා.. මං වෘත්තීය පුහුණු..- පියසේන

February 1, 2019 at 3:00 pm | lanka C news
ජනාධිපති බෑ කිවුවත් අගමැති රනිල් ශ‍්‍රීලනිපයෙන් ආ අයට නිල නොවන ඇමතිකම් දුන්නා.. මං වෘත්තීය පුහුණු..- පියසේන

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් ආණ්ඩුවට එක් වූ සියළු දෙනාටම අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් කැබිනට් ඇමතිවරුන් හා සමාන වගකීම් පවරා ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී පියසේන ගමගේ මහතා පවසයි.

ඒ අනුව තමන් කලින් දරන ලද වෘත්තීය පුහුණු අමාත්‍යංශයේ වගකීම තමනට ලබා දී ඇති බවත ඔහු සදහන් කලේය.

ආණ්ඩුවට එක් වූ ශ‍්‍රීලනිප කිසිවෙකුට ඇමති ධුර ලබා දීම ජනාධිපතිවරයා විසින් ප‍්‍රතික්‍ෂෙප කර ඇත.

133 views
Main News